Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Australia-sleeping-with-yasi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Why Australia Like Cyclone

යාසි VISA නැතුවම ඖස්ට්රේලියාවට ඇතුළුවෙන්න හදනවාලු .මෙ චන්ඩියා සුද්දන්ගේ ආගමණ විගමනික නීති රීති සතේකට මායිම නොකර Queensland වෙරල අසල රැදී සිටිනවාලු . යාසි කිව්වට මෙයා මනුස්සයෙක් නම් නෙවේ අද රෑට ඔස්ට්රේලියාවට ඇතුළු වෙන්න සුදානමින් සිටින 5 වෙනි කාණ්ඩයට අයත් සුළි සුළග නම් කරපු නම තමා යාසි .

5 වෙනි කාණ්ඩයේ සුළි සුළගක් වන මෙය පැයට 290KM/H වේගය අබිබවා යන බවට දැනටමත් පෙන්නලා ඉවරලු . මුලින්ම මයා 4 වෙනි කාන්ඩේ සුලිසුලගක් කිවත් ඉක්මනටම වැඩිවියට පත් වෙලා එකියන්නේ 5 වෙනි කාන්ඩේ දක්වා වර්දනය වෙලා .

යාසි කියන්නේ ඔස්ට්රේලියාවට එන වේගවත්ම සුළි සුළග ලු. දැනටමත් 150KM/H වේගයකින් Queensland වෙරළට පහරදෙවි . කොහොම උනත් සුලිසුලග ගොඩබිමට ඇතුළුවුන ගමන් වේගය බාල වෙනවා .මොකද ගොඩබිමේ තියෙන බාදක නිසා .

Smashed: The force of 125mph winds sends a yacht crashing into rocks at Airlie Beach, northern Queensland

සති කිහිපයකට පෙර ගං වතුරෙන් බැටකෑ Queensland ප්රන්තයටම යාසි එන එක තමා පුදුමේ . කොහොම උනත් කොරේ පිටට මරේ කිව්වලු .ඩොලර් බිලියන ගණනක විනාශයක් කරමින් සතුන් දහස් ගණනකට මරු කැදවමින් දින කිහිපයකට පසු යාසි ඕස්ට්රේලියාවෙන් පිටවෙලා යයි කියලා තමයි දැනට හිතාගෙන ඉන්නේ .

මෙන්න ඔස්ට්රේලියාවට පෙම් බදින යාසි ගැන විස්තර ටිකක්

මෙන්න මෙ වගුවට අනුව තමා සුළි සුළගක් කාණ්ඩ කරන්නේ

මෙන්න දැනට යාසි ඉන්න තැන චන්ද්රිකා පින්තුරයකින්

LIVE බලන්න ඕනනම් මෙලින්ක් එක ක්ලික් කරලා වෙබ් Site එකට යන්න .

http://www.goes.noaa.gov/sohemi/sohemiloops/shirgmscol.html

Queensland Satellite Map

http://weather.heraldsun.com.au/satellite/qld

කොහොම උනත් අපිට බාලාගන්න පුළුවන් ඕස්ට්රේලියාවේ රජය ඉදිරියේදී මොන විදියකට මේ ආපදා තත්වය කළමනාකරණය කරගනියි ද කියලා .

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

හොදනම් REP++ එකක් දීලා යන්න

[QUOTE="metrix2, post: 9353162, member: 316068"] [B][SIZE="7"][COLOR="DarkGreen"]Why Australia Like Cyclone[/COLOR][/SIZE][/B] [SIZE="5"] යාසි VISA නැතුවම ඖස්ට්රේලියාවට ඇතුළුවෙන්න හදනවාලු .මෙ චන්ඩියා සුද්දන්ගේ ආගමණ විගමනික නීති රීති සතේකට මායිම නොකර Queensland වෙරල අසල රැදී සිටිනවාලු . යාසි කිව්වට මෙයා මනුස්සයෙක් නම් නෙවේ අද රෑට ඔස්ට්රේලියාවට ඇතුළු වෙන්න සුදානමින් සිටින 5 වෙනි කාණ්ඩයට අයත් සුළි සුළග නම් කරපු නම තමා යාසි . 5 වෙනි කාණ්ඩයේ සුළි සුළගක් වන මෙය පැයට 290KM/H වේගය අබිබවා යන බවට දැනටමත් පෙන්නලා ඉවරලු . මුලින්ම මයා 4 වෙනි කාන්ඩේ සුලිසුලගක් කිවත් ඉක්මනටම වැඩිවියට පත් වෙලා එකියන්නේ 5 වෙනි කාන්ඩේ දක්වා වර්දනය වෙලා . යාසි කියන්නේ ඔස්ට්රේලියාවට එන වේගවත්ම සුළි සුළග ලු. දැනටමත් 150KM/H වේගයකින් Queensland වෙරළට පහරදෙවි . කොහොම උනත් සුලිසුලග ගොඩබිමට ඇතුළුවුන ගමන් වේගය බාල වෙනවා .මොකද ගොඩබිමේ තියෙන බාදක නිසා .[/SIZE] [IMG]http://www.globalpost.com/sites/default/files/imagecache/full-column/Queensland-cyclone-Yasi.jpg[/IMG] [B]Smashed: The force of 125mph winds sends a yacht crashing into rocks at Airlie Beach, northern Queensland [/B] [IMG]http://i.dailymail.co.uk/i/pix/2010/03/22/article-0-08CE3201000005DC-183_634x415.jpg[/IMG] [SIZE="5"]සති කිහිපයකට පෙර ගං වතුරෙන් බැටකෑ Queensland ප්රන්තයටම යාසි එන එක තමා පුදුමේ . කොහොම උනත් කොරේ පිටට මරේ කිව්වලු .ඩොලර් බිලියන ගණනක විනාශයක් කරමින් සතුන් දහස් ගණනකට මරු කැදවමින් දින කිහිපයකට පසු යාසි ඕස්ට්රේලියාවෙන් පිටවෙලා යයි කියලා තමයි දැනට හිතාගෙන ඉන්නේ .[/SIZE] [IMG]http://www.globalreinsurance.com/Pictures/web/t/o/q/hurricane_storm_wind_cyclone_florida.jpg[/IMG] [COLOR="Navy"][SIZE="5"]මෙන්න ඔස්ට්රේලියාවට පෙම් බදින යාසි ගැන විස්තර ටිකක්[/SIZE][/COLOR] [IMG]http://resources2.news.com.au/images/2011/02/01/1225997/919562-cyclone-yasi-graphic.gif[/IMG] [SIZE="5"]මෙන්න මෙ වගුවට අනුව තමා සුළි සුළගක් කාණ්ඩ කරන්නේ [/SIZE] [IMG]http://scienceprep.org/images/hurricanescale.jpg[/IMG] [SIZE="6"]මෙන්න දැනට යාසි ඉන්න තැන චන්ද්රිකා පින්තුරයකින් [/SIZE] [IMG]http://i.imgur.com/vwGWo.jpg[/IMG] [SIZE="6"]LIVE බලන්න ඕනනම් මෙලින්ක් එක ක්ලික් කරලා වෙබ් Site එකට යන්න .[/SIZE] [url]http://www.goes.noaa.gov/sohemi/sohemiloops/shirgmscol.html[/url] [B][SIZE="6"]Queensland Satellite Map[/SIZE][/B] [url]http://weather.heraldsun.com.au/satellite/qld[/url] [B][SIZE="5"]කොහොම උනත් අපිට බාලාගන්න පුළුවන් ඕස්ට්රේලියාවේ රජය ඉදිරියේදී මොන විදියකට මේ ආපදා තත්වය කළමනාකරණය කරගනියි ද කියලා .[/SIZE][/B] [SIZE="6"]කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා :love::love::love::love::love:හොදනම් REP++ එකක් දීලා යන්න:love::love::love::love::love: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom