Australia

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    LANKAWE KARIYO KIYANA BORU WALATA AHU WENNA EPAA MACHAN, STUDENT AWILLA MEHE PR DAANNA AMARUI.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ලංකාවෙ ඉන්න කාලකන්නි ඒජන්සි කාරයෝ වහල් වෙළදාමක් කරන්නේ. student visa වලට මෙහෙ එවනකොට commission හම්බෙනවා. උන් බොරු කියල මෙහෙ එව්වට PR දෙන්නේ නෑ මචන් . මෙහෙ එහෙම ඇවිල්ල අනාත වෙච්ච එවුන් ලක්ෂ ගානක් ඇති ජීවත් වෙන්න දහ දුක් විදින. හැබැයි කවුරුත් ඇත්ත තත්වේ කියන්නේ නෑ .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    mchn uba ausi da inne?mehe work experiance validate karanne kohomada un? EPF ehema check karanwada?

    Ow. hamadeema check karanawa. Salary details,Pay slips, Bank details, EPF hema ekama. Thanikara documents walin tamayi yanne, chef lata arenna. Mokada cheflata practical test ekak tiyenawa mama danna widihata. Anith jobs wala docs hariyatama tiyenna oone.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ලංකාවෙ ඉන්න කාලකන්නි ඒජන්සි කාරයෝ වහල් වෙළදාමක් කරන්නේ. student visa වලට මෙහෙ එවනකොට commission හම්බෙනවා. උන් බොරු කියල මෙහෙ එව්වට PR දෙන්නේ නෑ මචන් . මෙහෙ එහෙම ඇවිල්ල අනාත වෙච්ච එවුන් ලක්ෂ ගානක් ඇති ජීවත් වෙන්න දහ දුක් විදින. හැබැයි කවුරුත් ඇත්ත තත්වේ කියන්නේ නෑ .

    mchn etakota oya MBA karanna yana studentsla part time job kara kara awurudu ganan inne kohomada ban PR nethuwa?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    mchn etakota oya MBA karanna yana studentsla part time job kara kara awurudu ganan inne kohomada ban PR nethuwa?

    Student visa daagena eka eka course kara kara hamba karana eewa meheta gewa gewa innawa. poddak hoyala balapan. Puluwantaran lankawen PR daala enna balapan. Mehe jobs adui puteee. studentslata kohomath jobs hambenawa adui.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    60482884.jpg
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    uba dain aussie da inne ?
    ubata ochara amaru unada ohey kellak hoya ganda?? kellak ekka yalu wela living together idan koo etha kota 2years work visa hamba wenava.. anika 4years valin PR>.. ehema nath namm course karana salli valin ehey kellak hoyapan samaha kello inwa salli valata marry karanwa.. PR dagathata passe divorce wenava.. eth oka tikak risk wadak salli dunata pase maru unoth uba iwarai
    අඩෝ මේක තමයි මාත් කල්පනා කලේ :P:love:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Student visa daagena eka eka course kara kara hamba karana eewa meheta gewa gewa innawa. poddak hoyala balapan. Puluwantaran lankawen PR daala enna balapan. Mehe jobs adui puteee. studentslata kohomath jobs hambenawa adui.

    ඉතින් බන් ඔහොම අැවිල්ලා ausie කෙල්ලෙක් සෙට් කරගත්තනම් හරි නේද බන්;)