Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Australian 189 visa changes (489,190)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්ට්‍රේලියාවේ 489 වීසා 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අහෝසි කෙරේ. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීමට මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමට හැකි අවසාන දිනය 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.

489 වීසා අවසන් වන අයුරු

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ.

ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ.

මේ වන විට 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක මධ්‍යන කාලයක් වැය වන බව සඳහන්.

මේ අතර 489 වීසා සඳහා ආරාධනා පත්‍ර ලැබූ අයදුම්කරුවන් හට 489 වීසා සඳහා අයදුම් කිරීමට හැකි අවසන් දිනය 2019 නොවැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ආරාධනා පත්‍ර හිමි වුවද 2019 නොවැම්බර් 15 වන දිනෙන් අනතුරුව ලැබෙන කිසිදු 489 වීසා අයදුම් පතක් ඒ අනුව සලකා නොබැලේ.

489 වීසා හරහා ඔබට ඔස්ට්‍රේලියාව තුළ වසර 4 ක කාලයක් වාසය කිරීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තුළදී පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සැලසේ.

එමෙන්ම මේ හරහා අදාළ කොන්දේසි සැපිරීමෙන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කිරීමට හැකියාව ලැබේ.

නව 491 වීසා

2019 නොවැම්බර් 16 වන දින සිට ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාදේශීය වීසා වර්ගය වන Skilled Work Regional (Provisional) වීසා හෙවත් නව 491 වීසා උප ඛාණ්ඩය ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 16 වන සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි සඳහා 491 වීසා උප ඛාණ්ඩය වෙත අයදුම් කිරීමට ඔබට හැකියාව ලැබේ.

මෙම නව 491 වීසා උප ඛාණ්ඩය මෙතෙක් ක්‍රියාත්මක වන 489 වීසා උප ඛාණ්ඩය ප්‍රතිස්ථාපනය කරනු ඇත.

මෙම නව 491 වීසා සඳහා වසරකට 14,000 ක කෝටාවක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ

මෙම වීසා වර්ගය සඳහා අයදුම් කිරීමට ප්‍රාන්ත හෝ ටෙරටරි රජයක නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ යුතුව ඇති අතර එසේ නොමැති නම් අයදුම්කරුගේ සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයෙකු අදාළ ප්‍රාදේශීය කලාපයේ වාසය කළ යුතු වේ.

මෙම නව 491 වීසා සඳහා අයදුම් කිරීමටනම් ඔබ වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය

[QUOTE="Rex0214, post: 24640746, member: 566038"] [SIZE="4"][B][COLOR="Red"]ඔස්ට්‍රේලියාවේ 489 වීසා 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අහෝසි කෙරේ. (SBS සිංහල/වාර්තා)[/COLOR][/B] ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීමට මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමට හැකි අවසාන දිනය 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි. 489 වීසා අවසන් වන අයුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ. ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ. මේ වන විට 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක මධ්‍යන කාලයක් වැය වන බව සඳහන්. මේ අතර 489 වීසා සඳහා ආරාධනා පත්‍ර ලැබූ අයදුම්කරුවන් හට 489 වීසා සඳහා අයදුම් කිරීමට හැකි අවසන් දිනය 2019 නොවැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි. ආරාධනා පත්‍ර හිමි වුවද 2019 නොවැම්බර් 15 වන දිනෙන් අනතුරුව ලැබෙන කිසිදු 489 වීසා අයදුම් පතක් ඒ අනුව සලකා නොබැලේ. 489 වීසා හරහා ඔබට ඔස්ට්‍රේලියාව තුළ වසර 4 ක කාලයක් වාසය කිරීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තුළදී පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සැලසේ. එමෙන්ම මේ හරහා අදාළ කොන්දේසි සැපිරීමෙන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කිරීමට හැකියාව ලැබේ. නව 491 වීසා 2019 නොවැම්බර් 16 වන දින සිට ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාදේශීය වීසා වර්ගය වන Skilled Work Regional (Provisional) වීසා හෙවත් නව 491 වීසා උප ඛාණ්ඩය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. ඒ අනුව එළඹෙන නොවැම්බර් 16 වන සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි සඳහා 491 වීසා උප ඛාණ්ඩය වෙත අයදුම් කිරීමට ඔබට හැකියාව ලැබේ. මෙම නව 491 වීසා උප ඛාණ්ඩය මෙතෙක් ක්‍රියාත්මක වන 489 වීසා උප ඛාණ්ඩය ප්‍රතිස්ථාපනය කරනු ඇත. මෙම නව 491 වීසා සඳහා වසරකට 14,000 ක කෝටාවක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ මෙම වීසා වර්ගය සඳහා අයදුම් කිරීමට ප්‍රාන්ත හෝ ටෙරටරි රජයක නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ යුතුව ඇති අතර එසේ නොමැති නම් අයදුම්කරුගේ සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයෙකු අදාළ ප්‍රාදේශීය කලාපයේ වාසය කළ යුතු වේ. මෙම නව 491 වීසා සඳහා අයදුම් කිරීමටනම් ඔබ වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom