ඔන්න වැඩේ හැමිනිලා යන්න ඔන්න මෙන්න.. 

ලකුණු මාසේ ගානේ කෙළවෙන්න වෙනස් වෙන ලයන් එකක් දෙන්න යන්නේ සහ අනික් එක ඉන්වය්ට්ස් දෙන ගාන බාගේකින්ම කප්පාදු කරලා, ඒ වගේම දැන් හැම මාසෙම ඉන්වය්ට්ස් දෙන ගාන ප්‍රසිද්ද කරන්න අරගෙන..
මෙන්න ජුලි/අගෝස්තු වෙච්චි වෙනස් වීම්...
Accounting
අකව්න්ටින් 85 කරලා.. මේ ගානට වැඩි කරත් 90 දාන උන් තමා ඔක්කම සිලෙක්ට් වෙන්නේ සහ අනික් උන් ගැන නං කතා කරන්න දෙයක් නැහැ.. ස්කිල්ඩ් මය්ග්රේෂන් නං කතා කරන්නත් එපා .

Auditors
Industrial, production, mechanical Engineers
මුන් ඉන්නෙත් එකම බෝට්ටුවේ, 75 උනාට,, දාන උන් 80ක් සෙට් කරන දාන්නේ,, 75 තියෙන එකාට ආත්මෙට එන්නේ නැහැ

දැන් එන්ටර් වෙමු උබලගේ අපේ ෆීල්ඩ් එක.. එකත් එකම බණේ තමා.. 75 ගාන,හැබය් 80 සෙට් කරගත්තොත් ගොඩ..

පි.ටි.ඊ කරානේ බන් මන් 6.5 ගන්න කරේ,, හැබය් මචන් මන් දවස් 4න් කරලා ඔය ගැන දැම්මේ කලින් මන් කරලා IELTS මට 7^7^7^5.5 රය්ටින් වලට
අව්ලක් නැහැ ගේමක් ගහන්න ඕන බන් ගොඩ යන්න නං

කව්රුවත් සැලෙන්න එපා.. අනිවා මහන්සි වෙන්න ඕන මචන් ගොඩ යන්න නං..
අනිවා ඉංග්‍රීසි කරපල්ලා
එක විතරය් ගොඩයන්න පුළුවන් එකම මග.. එත 20ක් සෙට් උනා කියන්නේ මේවා ඔක්කම කවර..

ලකුණු මාසේ ගානේ කෙළවෙන්න වෙනස් වෙන ලයන් එකක් දෙන්න යන්නේ සහ අනික් එක ඉන්වය්ට්ස් දෙන ගාන බාගේකින්ම කප්පාදු කරලා, ඒ වගේම දැන් හැම මාසෙම ඉන්වය්ට්ස් දෙන ගාන ප්‍රසිද්ද කරන්න අරගෙන.. මෙන්න ජුලි/අගෝස්තු වෙච්චි වෙනස් වීම්...
Accounting
අකව්න්ටින් 85 කරලා.. මේ ගානට වැඩි කරත් 90 දාන උන් තමා ඔක්කම සිලෙක්ට් වෙන්නේ සහ අනික් උන් ගැන නං කතා කරන්න දෙයක් නැහැ.. ස්කිල්ඩ් මය්ග්රේෂන් නං කතා කරන්නත් එපා .

Auditors
මුන් ගැන නං එච්චර දෙයක් දන්නේ නැහැ බන්.. හැබය් බෙදද්දී දෙන්නේ ඔක්කටම එකම සම්බුව
Industrial, production, mechanical Engineers
මුන් ඉන්නෙත් එකම බෝට්ටුවේ, 75 උනාට,, දාන උන් 80ක් සෙට් කරන දාන්නේ,, 75 තියෙන එකාට ආත්මෙට එන්නේ නැහැ

දැන් එන්ටර් වෙමු උබලගේ අපේ ෆීල්ඩ් එක.. එකත් එකම බණේ තමා.. 75 ගාන,හැබය් 80 සෙට් කරගත්තොත් ගොඩ..

පි.ටි.ඊ කරානේ බන් මන් 6.5 ගන්න කරේ,, හැබය් මචන් මන් දවස් 4න් කරලා ඔය ගැන දැම්මේ කලින් මන් කරලා IELTS මට 7^7^7^5.5 රය්ටින් වලට
අව්ලක් නැහැ ගේමක් ගහන්න ඕන බන් ගොඩ යන්න නං

කව්රුවත් සැලෙන්න එපා.. අනිවා මහන්සි වෙන්න ඕන මචන් ගොඩ යන්න නං..
අනිවා ඉංග්‍රීසි කරපල්ලා
එක විතරය් ගොඩයන්න පුළුවන් එකම මග.. එත 20ක් සෙට් උනා කියන්නේ මේවා ඔක්කම කවර..

Last edited:

wtf 