Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Australian ACS එකෙන් accept කරන service letter එකක format එක මොකක්ද ( special situation )?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා,

next year වගේ Ausi යන්න try එකක් දෙන්න idea එකක් තියනවා .. හැබැයි පොඩි service letter අවුලක් තියනවා.

මේකයි සීන් එක ..

මගේ first job එක කලේ Singa startup එකක dev team එකේ. මෙහෙ company එක register කරලා තිබ්බේ එහෙ CTO director විදියට ඉදලා.. කොහොමහරි අවුරුද්දකින් පොර අයින් වෙලා වෙන එකෙක් CTO උනා.. එතකොට මෙහෙ තිබ්බ කලින් company එක වහලා, අලුත් නමකින් පටන් ගත්තා ඒ අලුත් CTO director විදියට..කොහොමහරි අවුරුද්දයි මාස 10ක් ඔහොම company දෙකේ නම් යටතේ වැඩ කළා (product එක එකමයි, mother company එක එකමයි ). ගිය අවුරුද්දේ June මුල ඒ company එක මෙහෙන් අයින් කරලා අපිව fulltime contract ගත්තා .. මම එහෙම contract හිටියේ මස 2යි . එතකොට EPF , ETF salary එකට add කරලා තමයි දුන්නේ. කොහොමහරි අවුරුදු දෙකම වැඩ කලේ එකම product එකේ.. සීන් එක තියෙන්නේ ඔය සීන් 3ටම 1 service letter එකයි තියෙන්නේ ඒ එහෙ company එකේ ලොක්කා sign කරපු එකක්.. එහෙ ලොක්කා දිගටම director පොර තාම ඉන්නවා ඒ product එකේ

පල්ලෙහා තියන එක තමයි එහෙ CEO දුන්න letter එක..මිනිහාගේ තමයි Singa තියන mother company එක + මිනිහගේ තමයි product එක.. ඒක හින්දා 3ම එකතු කරලා තමයි මිනිහා letter එක දුන්නේ ..... හැබැයි පොරට මගේ purpose එක කිව්වම පොර අලුත් එකක් එහෙ company Letter head එකක, seal එකක් එක්ක හරියට දෙන්නම් කිව්වා මේක වෙනස් කරලා.. හැබැයි format එක දෙන්න කිව්වා letter එකේ ..

මට දැන් දැනගන්න ඕනේ මම කොහොමද මේ letter එකේ company 3ම 1යි, 1 product එකකයි වැඩ කලේ එහෙම කියලා letter එකේ mention කරන්නේ reject නොවෙන හැටියට ? ලොකු උදව්වක් .. එහෙම නැත්තන් කොහොමද මගේ situation එකට match වෙන letter format එකක් හොයාගන්නේ ?

ලොකු උදව්වක් මචන්ලා

TIA

-photos වල තියන seal එක free image software එකක seal එකක් .. ඒක අදාළ නෑ

[ATTACH=full]142674[/ATTACH]

[ATTACH=full]142675[/ATTACH]

[QUOTE="sp3co, post: 26842519, member: 559702"] [SIZE=5]මචන්ලා, next year වගේ Ausi යන්න try එකක් දෙන්න idea එකක් තියනවා .. හැබැයි පොඩි service letter අවුලක් තියනවා. මේකයි සීන් එක .. මගේ first job එක කලේ Singa startup එකක dev team එකේ. මෙහෙ company එක register කරලා තිබ්බේ එහෙ CTO director විදියට ඉදලා.. කොහොමහරි අවුරුද්දකින් පොර අයින් වෙලා වෙන එකෙක් CTO උනා.. එතකොට මෙහෙ තිබ්බ කලින් company එක වහලා, අලුත් නමකින් පටන් ගත්තා ඒ අලුත් CTO director විදියට..කොහොමහරි අවුරුද්දයි මාස 10ක් ඔහොම company දෙකේ නම් යටතේ වැඩ කළා (product එක එකමයි, mother company එක එකමයි ). ගිය අවුරුද්දේ June මුල ඒ company එක මෙහෙන් අයින් කරලා අපිව fulltime contract ගත්තා .. මම එහෙම contract හිටියේ මස 2යි . එතකොට EPF , ETF salary එකට add කරලා තමයි දුන්නේ. කොහොමහරි අවුරුදු දෙකම වැඩ කලේ එකම product එකේ.. සීන් එක තියෙන්නේ ඔය සීන් 3ටම 1 service letter එකයි තියෙන්නේ ඒ එහෙ company එකේ ලොක්කා sign කරපු එකක්.. එහෙ ලොක්කා දිගටම director පොර තාම ඉන්නවා ඒ product එකේ පල්ලෙහා තියන එක තමයි එහෙ CEO දුන්න letter එක..මිනිහාගේ තමයි Singa තියන mother company එක + මිනිහගේ තමයි product එක.. ඒක හින්දා 3ම එකතු කරලා තමයි මිනිහා letter එක දුන්නේ ..... හැබැයි පොරට මගේ purpose එක කිව්වම පොර අලුත් එකක් එහෙ company Letter head එකක, seal එකක් එක්ක හරියට දෙන්නම් කිව්වා මේක වෙනස් කරලා.. හැබැයි format එක දෙන්න කිව්වා letter එකේ .. මට දැන් දැනගන්න ඕනේ මම කොහොමද මේ letter එකේ company 3ම 1යි, 1 product එකකයි වැඩ කලේ එහෙම කියලා letter එකේ mention කරන්නේ reject නොවෙන හැටියට ? ලොකු උදව්වක් .. එහෙම නැත්තන් කොහොමද මගේ situation එකට match වෙන letter format එකක් හොයාගන්නේ ? ලොකු උදව්වක් මචන්ලා TIA [/SIZE] -photos වල තියන seal එක free image software එකක seal එකක් .. ඒක අදාළ නෑ [ATTACH type="full"]142674[/ATTACH] [ATTACH type="full"]142675[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom