මචන්ලා,
next year වගේ Ausi යන්න try එකක් දෙන්න idea එකක් තියනවා .. හැබැයි පොඩි service letter අවුලක් තියනවා.
මේකයි සීන් එක ..
මගේ first job එක කලේ Singa startup එකක dev team එකේ. මෙහෙ company එක register කරලා තිබ්බේ එහෙ CTO director විදියට ඉදලා.. කොහොමහරි අවුරුද්දකින් පොර අයින් වෙලා වෙන එකෙක් CTO උනා.. එතකොට මෙහෙ තිබ්බ කලින් company එක වහලා, අලුත් නමකින් පටන් ගත්තා ඒ අලුත් CTO director විදියට..කොහොමහරි අවුරුද්දයි මාස 10ක් ඔහොම company දෙකේ නම් යටතේ වැඩ කළා (product එක එකමයි, mother company එක එකමයි ). ගිය අවුරුද්දේ June මුල ඒ company එක මෙහෙන් අයින් කරලා අපිව fulltime contract ගත්තා .. මම එහෙම contract හිටියේ මස 2යි . එතකොට EPF , ETF salary එකට add කරලා තමයි දුන්නේ. කොහොමහරි අවුරුදු දෙකම වැඩ කලේ එකම product එකේ.. සීන් එක තියෙන්නේ ඔය සීන් 3ටම 1 service letter එකයි තියෙන්නේ ඒ එහෙ company එකේ ලොක්කා sign කරපු එකක්.. එහෙ ලොක්කා දිගටම director පොර තාම ඉන්නවා ඒ product එකේ
පල්ලෙහා තියන එක තමයි එහෙ CEO දුන්න letter එක..මිනිහාගේ තමයි Singa තියන mother company එක + මිනිහගේ තමයි product එක.. ඒක හින්දා 3ම එකතු කරලා තමයි මිනිහා letter එක දුන්නේ ..... හැබැයි පොරට මගේ purpose එක කිව්වම පොර අලුත් එකක් එහෙ company Letter head එකක, seal එකක් එක්ක හරියට දෙන්නම් කිව්වා මේක වෙනස් කරලා.. හැබැයි format එක දෙන්න කිව්වා letter එකේ ..
මට දැන් දැනගන්න ඕනේ මම කොහොමද මේ letter එකේ company 3ම 1යි, 1 product එකකයි වැඩ කලේ එහෙම කියලා letter එකේ mention කරන්නේ reject නොවෙන හැටියට ? ලොකු උදව්වක් .. එහෙම නැත්තන් කොහොමද මගේ situation එකට match වෙන letter format එකක් හොයාගන්නේ ?
ලොකු උදව්වක් මචන්ලා
TIA
-photos වල තියන seal එක free image software එකක seal එකක් .. ඒක අදාළ නෑ