Australian company interview experience

nupus

Well-known member
  • Oct 28, 2023
    211
    312
    63
    අද මට interview එකක් තිබුන ප්‍රෙන්ස් ඔස්ට්‍රේලියන් ගැණියෙක් එක්ක. පොසිශන් එක වුනේ සීනියර් WordPress Engineer . අන්තිමට ගෑණි මගෙන් ඇහුව expecting සැලරි කොහොමද කියල. මන් කිව්ව දැන් මට ටේක් හෝම් 325000 ක් හම්බෙනව මන් 360000 ක් වත් බලපොරොත්තු වෙනව කියල.ගෑණි මගෙන් අහපි දැනට ඔයාට 325000 ක් හම්බෙනව කියල ඔප්පු කරන්න පුළුවන්ද කියල. මන් අනිත් පැත්තට ඇහුව අයි මන් එහෙම කරන්නෙ ඒක එතිකල් නෑ නේද කියල. එතකොට ගෑණි කියනව, මන් ලන්කාවෙ වුන් එක්ක වැඩ කරන්නෙ හුඟක් කල් ඉඳල ඔය ගාණ හිතන්නවත් බැරි තරම් ලොකු ගාණක් කියල. පස්සෙ මන් කිව්ව හරි අව්ලක් නෑ ඒක තමා මගෙ ගාණ, ඔයාට සැලරි ඉන්සයිට් එකක් ගන්න මන් වැඩ කරල තියෙන කොම්පැණි ලිස්ට් එක Glassdoor කරන්න කියල...
    Lessons learnt
    1/අපේ එවුනුත් දැන් ඉන්දියන් වුන් වගේ හිඟන පඩි වලට ජොබ් karala field චොර කරල තියෙන්නෙ
    2/ඔස්ට්‍රේලියන් වුනාට ලන්කාවෙ කොම්පැණි බුවාලටත් වඩා පට්ටම චාටර් ගති තියෙන වුනුත් ඉන්නව

    Just wanted to share my experience with you guys.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ithin ban un remote hire karanne aduwata karaganna ona nisane
    ubata thibbe salary slips yawala pennana
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,762
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    උබ උබේ ගාන ඉල්ලපන්. අනිත් එවුන් උන්ගෙ ගාන ඉල්ලයි.
    පිටරට එකාට ඊටත් අඩුවට ඕන නං ඉන්දියන් එකෙක් ඊට අඩුවෙන් හිටියොත් ගනියි.

    ඒ කාගෙවත් වරදක් නෑ ඔතන.

    කවුරුත් එකතු වෙලා වැඩි ගණන් ඉල්ලන්න ඕන කියලද කියන්නෙ? හැබැයි ඒකම දොස්තරල, නර්ස්ල කරොත් ඒක වැරදියි. ඒකම CEB උන් කරොත් ඒක වැරදියි. 😹

    ලංකාවෙ උන්ගෙ මරු තර්ක තියෙන්නෙ. 😹😹

    දැන් අර ගොන්පාට් කතාව නං කියාගෙන එන්න එපා “අඥේ අඥේ උන් නිකන් ඉඳන්නෙ පඩි ගන්නෙ, අපිනෙ මේ ලෝකෙ වැඩියෙන්ම වැඩ කරල පඩි ගන්නෙ” කියාගෙන 🤣
     
    • Haha
    • Like
    Reactions: nupus and EVC