නම දාල තියෙන්නේ ලංකාව ගැන දනගෙනද![]()
මොනා හරි කනෙක්ෂන් එකක් ඇති මචන්. මම හෙව්වට හම්බුනේ නෑ මුකුත් විස්තර
නම දාල තියෙන්නේ ලංකාව ගැන දනගෙනද![]()
මූත් රුපියල වගේ පාවෙනවද දන්නේ නෑ![]()

මොනා හරි කනෙක්ෂන් එකක් ඇති මචන්. මම හෙව්වට හම්බුනේ නෑ මුකුත් විස්තර

ඔයාට එහෙම උනාට ඕනෙම වෙලාවක අපේ දෙයක නමක් පිට කොහේ හරි ඇහුණාම දැක්කම අපිට සන්තෝසයි.