Australiyawen Yamak Igena Gamu

උන්ගෙ cabinet එකේ prime minister ඇරුනම ministersල 19 දෙනයි. අපේ එකේ president & prime minister ඇරුනම ministersල 64 දෙනයි. :baffled: "ජ්‍යේෂ්ට ඇමති" කියල අයිස් පප්පලා 10 දෙනෙකුත් ඒක අස්සෙ ඉන්නවා. ඒ set එකට අමතරව තව deputy 29 දෙනෙකුත් ඉන්නවා. :frown: