Auth car gaththa gaman - seat cover & carpet

lkman

Member
Sep 25, 2010
177
1
0
Friends

Auth car gaththa gaman kashtiya seat cover & carpet daanna yanawa. Japan walin kohomath ewa daalamai ewanne. Ekata udin lankawe api ayeth ewa daanawa. Mokakda eka pitipasse thiyena adahasa? Originals protect kara ganna oni nisada (passe wikunanakota lesi wenna)?
 
Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Friends

    Auth car gaththa gaman kashtiya seat cover & carpet daanna yanawa. Japan walin kohomath ewa daalamai ewanne. Ekata udin lankawe api ayeth ewa daanawa. Mokakda eka pitipasse thiyena adahasa? Originals protect kara ganna oni nisada (passe wikunanakota lesi wenna)?

    ලංකාවෙ ගෝතයින්ගෙ හැටි බන් ඔය. ලක්ෂ ගානක් දීල වාහනේ අරන් සීට් වල රෙදි ඔතාගෙන දුවන්නේ :rofl::rofl::rofl: සමහර මී හරක් ඉටිකොල වත් කඩන්නෑ ඒව උඩම යනව :rofl: යකෝ ඕවල තියෙන සෙන්සර් වැඩ කරන්න ,මාසාජ් වගේ සහ ලෙදර් වල නියම ෆීලින්ග් එක ගන්න නම් ඒ සීට් වල යන්න ඕන. කොහෙද අපේ උන්ට ලැබීම නෑ :rofl::P ෆෝන් එකක් ගත්තත් එහෙමයි. කවර දහයක් විතර දාල තමයි යූස් කරන්නේ :P:rofl:
     
    Ow machan, eka thamai. Thawa 25,000-30,000 k withara deela oya tika kara ganna kiyala thamai upades denne. Matath therenne ne Japanata weradila upset redi walin seat kawara mahalada kiyala. Ei machan, un ochchara hondata car eka hadala ewanawa nam unta honda reddakin seat kawara daanna beri ei kiyalai mamath kalpana kale....

    Ela ela.