Autism වලට නොවරදින ප්‍රතිකාර

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Autism කියන්නෙ අළුත් ලෙඩක් නෙවෙයි , මේකට විශේෂ සිංහල නමක් නොතිබ්බට, පවුලක තිබිය යුතු සතුට වනසන කාරණයක් හිංදා ඒක දේශීය වෛද්‍යවරු මනාව හඳුනාගෙන හිටියා.

    මේ තියෙන්නේ ඒකට දීපු එක සාර්ථක විසඳුමක්.

    DSCN3442-scaled.jpg

    කඩෙන් අරන් බොන්න නම් යන්න එපා. බිව්වොත් පිස්සු හැදෙනවා මයි.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Autism කියන්නෙ අළුත් ලෙඩක් නෙවෙයි , මේකට විශේෂ සිංහල නමක් නොතිබ්බට, පවුලක තිබිය යුතු සතුට වනසන කාරණයක් හිංදා ඒක දේශීය වෛද්‍යවරු මනාව හඳුනාගෙන හිටියා.

    මේ තියෙන්නේ ඒකට දීපු එක සාර්ථක විසඳුමක්.

    DSCN3442-scaled.jpg

    කඩෙන් අරන් බොන්න නම් යන්න එපා. බිව්වොත් පිස්සු හැදෙනවා මයි.
    jpg eka penne na bn upload karala link eka danna puluvanda?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    සිංහල වෙදකමේ පණුවො කාපු දත් පුරවන්නෙ කොහොමද කියපන්කො 😂😂😂,
    දැන් ඉතින් දැක්කෙ නෑ වගේ යයි
     
    • Haha
    Reactions: vito

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල වෙදකමේ පණුවො කාපු දත් පුරවන්නෙ කොහොමද කියපන්කො 😂😂😂,
    දැන් ඉතින් දැක්කෙ නෑ වගේ යයි
    පනුවො කන කල් බලන් ඉන්නෙ නෑ. 😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    Autism කියන්නෙ අළුත් ලෙඩක් නෙවෙයි , මේකට විශේෂ සිංහල නමක් නොතිබ්බට, පවුලක තිබිය යුතු සතුට වනසන කාරණයක් හිංදා ඒක දේශීය වෛද්‍යවරු මනාව හඳුනාගෙන හිටියා.

    මේ තියෙන්නේ ඒකට දීපු එක සාර්ථක විසඳුමක්.

    DSCN3442-scaled.jpg

    කඩෙන් අරන් බොන්න නම් යන්න එපා. බිව්වොත් පිස්සු හැදෙනවා මයි.
    Pissuda pako? Tho dakala tiyenawada Autism tiyena lamai, loku ayawa? Beheth ne pako ekata. Therapy tiyenne.

    @GTRZ ban this dude ban. Keep spreading bullshit.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Pissuda pako? Tho dakala tiyenawada Autism tiyena lamai, loku ayawa? Beheth ne pako ekata. Therapy tiyenne.
    Mbbs බේසික හැත්ත ගාව බේත් නෑය කියලා කිව්වාම, වෙන අය ගාවත් බේත් නැති වෙනවද ? 😛
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ට්තො
    sure da meka bang ?
    තොට පිස්සුද බං තම්බි පිස්සෙක් කියන ඒව අහන්න ,මූ දන්නමගුලක් නෑ බං ,මුගෙ වැඩේ උබල වගේ උංව රවට්ටන එක ,😂😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,297
    113
    දන්න එකා කියහංකො එහෙනම් 😛
    යකෝ ඔටිසම් කියන්නේ මොළය ආශ්‍රිතව ඇතිවෙන ස්නායු ලෙඩක්. ඇට මිඳුළුවල සම්භන්ධයක් ඒකට නෑ. ඒකෙදි වෙන්නේ ඔය පොඩි උන් කවුරුවත් එක්ක හෝ කිසිම දෙයකට ප්‍රතිචාර නොදැක්වීම.

    උබ මේ නොදන්න දේවල් දන්නවා වගේ කියලා අන්තිමට මිනිස්සු රැවටෙනවා. පව් වැඩ කරන්න එපා. මිනිස්සුන්ට හරියට බෙහෙතක් ගන්න පුළුවන් වෙන්න නොදන්න මඟුල් කියන්න එපා. දන්නවා නම් විතරක් හරි දේ දාපන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකෝ ඔටිසම් කියන්නේ මොළය ආශ්‍රිතව ඇතිවෙන ස්නායු ලෙඩක්. ඇට මිඳුළුවල සම්භන්ධයක් ඒකට නෑ. ඒකෙදි වෙන්නේ ඔය පොඩි උන් කවුරුවත් එක්ක හෝ කිසිම දෙයකට ප්‍රතිචාර නොදැක්වීම
    මොළේ ස්නායු වලට ඇට මිදුළු සම්බන්ධ නැද්ද ? 🙄