Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Auto Gear ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල auto gear එකක් එලවල තියෙනවනම් දැකල ඇතිනේ මේ gear එක උඩ තියෙන අකුරු ටික.එත් ගොඩක් උන් යන්නේ අවුරුදු ගානක් එලෙව්වත් D එකෙයි,R එකයි,P එකයි විතරයි.එතකොට මොන රෙද්දටද මේ අනික් අකුරු තියෙන මගුල් තියෙන්නේ ? ඒවා ගැන බලමු දැන් .

D - Drive

මේක ඉතින් හැම එකාම දන්නවනේ.මැරෙනකල් ඔකේ තම ගොඩක් උන් යන්නේ.D -එකට දැම්මම car එක යන්නේ උපරිම fuel efficient විදිහට.ඒ කියන්නේ සාමාන්යෙන් පාරක යනකොට ඕක ගෙන තමා යන්නේ

P - Parking

මේකට දාල යන්නේ ඉතින් නවත්තුවට පස්සේ වාහනේ කොහේ හරි ගිහින් තනියම අතල් ගන්නේ නැතිවෙන්න .

N - Neutral

full ලල් එකේ petrol කන්නේ නැතුව යන්න ඉතින් මේක දානවා.සමහරුනම් පට්ට පල්ලම් වල මේක ගෙන ගිහින් brake bind කරගන්නවා.

සමහරු අහනවා Neutral එකේ යන ගමන් D එකට දැම්මට අවුලක් නැද්ද කියල.අවුලක් නැත්තේම නැ.neutral එකේ යදනව කියන්නේ නිකන් රෝද හතරක් උඩ යන චැසියක් වගේ සscene එකෙක්නෙ.ඒ කියන්නේ engine එකත් එක්ක සම්බන්දයක් නැ.ඉතින් ඔහොම වේගෙන් යන ගමන් අපි එකපාරටම D එකට දැම්මොත් engine එකත් අර වේගෙට එන්න ඕනේ.ඔන්න ඔය මොහොතේදී engine එකට ලොකු pressure එකක් එනවා.ඔය හේතුව නිසා experts ල කියන්නේ එක engine එකට සහ transmission එකට හනිදයක්යි කියල.එත් අලුත්ම car වල අපි gear එක වැරදියට දැම්මොත් ගොඩක් වෙලාවට එක වැටෙන්නේ නැ.මොකද අපි දන හැම ගෙඅර් එකේදිම වාහනේ ඇතුලේ තියන sensor වලින් check කරනවා මූ මේ දාන්නේ හරි ගියර් එකද කියල.උදාහරණයක් විදිහට අපි D එකේ යන ගමන් R දැම්මොත් ඉස්සරනම් අලුතෙන් gear box එකක් ගන්න එපයි.එත් දැන් එන අලුත් වාහන වල ඔය scene එක නැ .මොකද ඔය මන් කියපු දේ වෙන නිසා.ඒ හැම දේම වෙන්නේ මිලි තප්පර ගානක් ඇතුලත.ඒ කියන්නේ අලුත් වාහන වල gear එක දානවා කියන්නේ හරියට ඉල්ලීමක් වගේ දෙයක්.ඉස්සර වාහන වල gear දානවා කියන්නේ නියෝගයක් වගේ දෙයක්.තේරෙනවනේ?

S - Sport

මේක දැම්මම ඉතින් transmission එක adjust වෙනවා අපිට උපරිම වේගයක් හා ත්වරණයක් අඩුම කාලයක් තුල ලබා දෙන විදිහට.ඒ කියන්නේ ECM එකෙන් Transmission එක adjust වෙනවා.

petrol බොනවා ඉතින්

ඔය civic වල එහෙම S1,S2 කියල තියෙන්නෙත් මේකම තමා .

එත් සමහර ඒවගේ S1 දාන්නේ downhill/පල්ලමක වගේ යද්දී .S2 දාන්නේ snow/හිමේ යද්දී.

B - Engine Brake / Brake

බෑවුමක යනකොට දාන්න තම B එක තියෙන්නේ. ඒක එන්ජින් තිරිංග සඳහා යොදවනු ඇත. මෝටර් රථ තිරිංග පිරිමැසුම් බර අනුපාතය අඩු කිරීම සඳහා වාහනේට විශාල බරක් ලබා ගැනීමෙන් අධික ලෙස වැඩ කිරීමෙන් වළක්වයි. ඒ වගේම කන්දක යනකොටත් B ප්රයෝජනවත් වෙනවා . වාහනේ ඉහළට ඉහළට ගමන් කරන විට මෝටර් රථය ආපසු හැරී නොසිටීම සහතික කරයි.ඒ කියන්නේ කන්දක හරි පල්ලමක හරි යනකොට මේක දාගෙන පලයන්.පොඩි සූති කදු වල නෙවේ බං .දඩ කදුවල.දැන් අහන්න එපා ඒ මොනවද කියල .තේරෙනවනේ scene එක?නිකන් අපේ manual ඒවගේ 1st 2nd වගේ D1,D2

ඔන්න ඕකයි කතන්දරේ.තව මොනා හරි තියෙනවනම් අහපන්.මන් දන්නා දේවල් සහ net එකෙන් හොයල දැම්මේ .අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියපන්.

Rep වෙනුවට බම්ප් දාන්න.

දාන හැමෝටම සිතුති

drone ගැන - Click Here

පීනසට බෙහෙත් Click Here

Auto Gear ගැන - Click Here

HDD එකේ ඉඩ මදිද? - Click Here

වාහන ගැන -Click here

වාහනයක් ගන්නද යන්නේ?-Click here

[QUOTE="suicxde, post: 21912760, member: 563226"] [SIZE="5"]උබල auto gear එකක් එලවල තියෙනවනම් දැකල ඇතිනේ මේ gear එක උඩ තියෙන අකුරු ටික.එත් ගොඩක් උන් යන්නේ අවුරුදු ගානක් එලෙව්වත් D එකෙයි,R එකයි,P එකයි විතරයි.එතකොට මොන රෙද්දටද මේ අනික් අකුරු තියෙන මගුල් තියෙන්නේ ? ඒවා ගැන බලමු දැන් .[/SIZE] [B][U][SIZE="6"]D - Drive [/SIZE][/U][/B] [SIZE="5"]මේක ඉතින් හැම එකාම දන්නවනේ.මැරෙනකල් ඔකේ තම ගොඩක් උන් යන්නේ.D -එකට දැම්මම car එක යන්නේ උපරිම fuel efficient විදිහට.ඒ කියන්නේ සාමාන්යෙන් පාරක යනකොට ඕක ගෙන තමා යන්නේ [/SIZE] [B][U][SIZE="6"]P - Parking[/SIZE][/U][/B] [IMG]http://www.agcoauto.com/content/images/transmission/shift_brake_park_operation.jpg[/IMG] [SIZE="5"]මේකට දාල යන්නේ ඉතින් නවත්තුවට පස්සේ වාහනේ කොහේ හරි ගිහින් තනියම අතල් ගන්නේ නැතිවෙන්න . [/SIZE] [SIZE="6"][B][U]N - Neutral [/U][/B][/SIZE] [SIZE="5"]full ලල් එකේ petrol කන්නේ නැතුව යන්න ඉතින් මේක දානවා.සමහරුනම් පට්ට පල්ලම් වල මේක ගෙන ගිහින් brake bind කරගන්නවා. සමහරු අහනවා Neutral එකේ යන ගමන් D එකට දැම්මට අවුලක් නැද්ද කියල.අවුලක් නැත්තේම නැ.neutral එකේ යදනව කියන්නේ නිකන් රෝද හතරක් උඩ යන චැසියක් වගේ සscene එකෙක්නෙ.ඒ කියන්නේ engine එකත් එක්ක සම්බන්දයක් නැ.ඉතින් ඔහොම වේගෙන් යන ගමන් අපි එකපාරටම D එකට දැම්මොත් engine එකත් අර වේගෙට එන්න ඕනේ.ඔන්න ඔය මොහොතේදී engine එකට ලොකු pressure එකක් එනවා.ඔය හේතුව නිසා experts ල කියන්නේ එක engine එකට සහ transmission එකට හනිදයක්යි කියල.එත් අලුත්ම car වල අපි gear එක වැරදියට දැම්මොත් ගොඩක් වෙලාවට එක වැටෙන්නේ නැ.මොකද අපි දන හැම ගෙඅර් එකේදිම වාහනේ ඇතුලේ තියන sensor වලින් check කරනවා මූ මේ දාන්නේ හරි ගියර් එකද කියල.උදාහරණයක් විදිහට අපි D එකේ යන ගමන් R දැම්මොත් ඉස්සරනම් අලුතෙන් gear box එකක් ගන්න එපයි.එත් දැන් එන අලුත් වාහන වල ඔය scene එක නැ .මොකද ඔය මන් කියපු දේ වෙන නිසා.ඒ හැම දේම වෙන්නේ මිලි තප්පර ගානක් ඇතුලත.ඒ කියන්නේ අලුත් වාහන වල gear එක දානවා කියන්නේ හරියට ඉල්ලීමක් වගේ දෙයක්.ඉස්සර වාහන වල gear දානවා කියන්නේ නියෝගයක් වගේ දෙයක්.තේරෙනවනේ?[/SIZE] [SIZE="6"][B][U]S - Sport[/U] [/B][/SIZE] [SIZE="5"]මේක දැම්මම ඉතින් transmission එක adjust වෙනවා අපිට උපරිම වේගයක් හා ත්වරණයක් අඩුම කාලයක් තුල ලබා දෙන විදිහට.ඒ කියන්නේ ECM එකෙන් Transmission එක adjust වෙනවා. petrol බොනවා ඉතින් ඔය civic වල එහෙම S1,S2 කියල තියෙන්නෙත් මේකම තමා . එත් සමහර ඒවගේ S1 දාන්නේ downhill/පල්ලමක වගේ යද්දී .S2 දාන්නේ snow/හිමේ යද්දී.[/SIZE] [SIZE="6"][B][U]B - Engine Brake / Brake[/U][/B][/SIZE] [SIZE="5"]බෑවුමක යනකොට දාන්න තම B එක තියෙන්නේ. ඒක එන්ජින් තිරිංග සඳහා යොදවනු ඇත. මෝටර් රථ තිරිංග පිරිමැසුම් බර අනුපාතය අඩු කිරීම සඳහා වාහනේට විශාල බරක් ලබා ගැනීමෙන් අධික ලෙස වැඩ කිරීමෙන් වළක්වයි. ඒ වගේම කන්දක යනකොටත් B ප්රයෝජනවත් වෙනවා . වාහනේ ඉහළට ඉහළට ගමන් කරන විට මෝටර් රථය ආපසු හැරී නොසිටීම සහතික කරයි.ඒ කියන්නේ කන්දක හරි පල්ලමක හරි යනකොට මේක දාගෙන පලයන්.පොඩි සූති කදු වල නෙවේ බං .දඩ කදුවල.දැන් අහන්න එපා ඒ මොනවද කියල .තේරෙනවනේ scene එක?නිකන් අපේ manual ඒවගේ 1st 2nd වගේ D1,D2 [/SIZE] [SIZE="5"] ඔන්න ඕකයි කතන්දරේ.තව මොනා හරි තියෙනවනම් අහපන්.මන් දන්නා දේවල් සහ net එකෙන් හොයල දැම්මේ .අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියපන්.[/SIZE] [SIZE="5"]Rep වෙනුවට බම්ප් දාන්න. දාන හැමෝටම සිතුති [/SIZE] [SIZE="5"] [LEFT][B] :Ddrone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21905497#post21905497"]Click Here[/URL] :yes:පීනසට බෙහෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21904616#post21904616"]Click Here[/URL] :cool:Auto Gear ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21912760#post21912760"]Click Here[/URL] :confused:HDD එකේ ඉඩ මදිද? - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21910566#post21910566"]Click Here[/URL] :oo:වාහන ගැන -[URL="http://www.elakiri.com/forum/showthread.php?p=21917080#post21917080\"]Click here[/URL] :rolleyes:වාහනයක් ගන්නද යන්නේ?-[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806231"]Click here[/URL] [/B][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom