Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Auto Gear ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු මචං, අලුත් වාහන වල පල්ලමක් කියන එක ඉබේ අදුන ගන්නවා. ඊට බර ගියරයකට යනවා. වැඩිය ඕනේ නැහැ ඔය අලුත් Alto AMT එකේ උනත් එහෙම වෙනවා.

අපි ගත්තොත් FB14 / 15 N16 ඔය හැම එකේම වගේ OD අවා. හැබැයි මේකේ CVT සම්බන්දයක් තියෙනවද කියල ෂුවර් නැහැ. පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.

D > N උනත් නොදනවානම් හොදයි. මොකද මචං ඉස්සර අපි වාහන නිඋටල් කලා පල්ලම් වලදී තෙල් ඉතිරි කරන්න. නමුත් දැන් එහෙම ඕනෙම නැහැ. පල්ලම්කදී සම්පුරනේම්ම වගේ එන්ගිමට තෙල් කැපෙනවා. ඊටපස්සේ එන්ජිම දුවනවා රෝදේ බලනේ. සාමාන්‍ය පාරේදී උනත් හොදට පාගල අක්සලරෙටරේ අත ඇරියම එහෙම වෙනවා. වාහනේ ඒ වෙලාවට නියුට්‍රල් වගේ තමයි.

ඔන්න ඔය වෙලාවට තමයි Km per liter display එක උපරිම යන්නේ. Animated ඩිස්ප්ලේ වල නම් ලස්සනට පෙනවා. මොකද වාහනේ දුවන්නේ තෙල් වලින් නෙමේ.

[QUOTE="SAN_APIIT, post: 20375435, member: 22533"] [SIZE="4"]ඔවු මචං, අලුත් වාහන වල පල්ලමක් කියන එක ඉබේ අදුන ගන්නවා. ඊට බර ගියරයකට යනවා. වැඩිය ඕනේ නැහැ ඔය අලුත් Alto AMT එකේ උනත් එහෙම වෙනවා. අපි ගත්තොත් FB14 / 15 N16 ඔය හැම එකේම වගේ OD අවා. හැබැයි මේකේ CVT සම්බන්දයක් තියෙනවද කියල ෂුවර් නැහැ. පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. D > N උනත් නොදනවානම් හොදයි. මොකද මචං ඉස්සර අපි වාහන නිඋටල් කලා පල්ලම් වලදී තෙල් ඉතිරි කරන්න. නමුත් දැන් එහෙම ඕනෙම නැහැ. පල්ලම්කදී සම්පුරනේම්ම වගේ එන්ගිමට තෙල් කැපෙනවා. ඊටපස්සේ එන්ජිම දුවනවා රෝදේ බලනේ. සාමාන්‍ය පාරේදී උනත් හොදට පාගල අක්සලරෙටරේ අත ඇරියම එහෙම වෙනවා. වාහනේ ඒ වෙලාවට නියුට්‍රල් වගේ තමයි. ඔන්න ඔය වෙලාවට තමයි Km per liter display එක උපරිම යන්නේ. Animated ඩිස්ප්ලේ වල නම් ලස්සනට පෙනවා. මොකද වාහනේ දුවන්නේ තෙල් වලින් නෙමේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom