Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Auto Gear වාහන තියෙන අයට පමණයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Auto Gear වාහන තියෙන අයට පමණයි

වාහනය ඔටෝ ගියර්නම් මේ දේවල් දැනගත යුතුමයි..

[ATTACH]68683[/ATTACH]

සමහර අයට මැනුවල් වාහන පදවවලා පදවලා එපා වෙලා ඔටෝ ගියර් වාහනයකට මාරුවෙලා සිටිනවා වෙන්න පුළුවන්. ඉතාමත්ම පහසුවෙන් ධාවනය කරන්න පුළුවන් ඔටෝ ගියර් වාහනයෙන් ඔබට ලැබෙන පහසුකම් බොහොමයක් තියෙනවා. ඔබට කිසිවිටක clutch එක පෑගීමේ අවශ්‍යතාවක් ඇති නොවන බැවින් හැමවිටම ඔබගේ වම් පාදය නිදහසේ එකේ තබාගන්නට පුළුවන් වෙනවා වගේමව නිතර නිතර ගියර් දැමීමට වම් අත භාවිතා නොකල යුතු වීම ඔබට ලැබෙන තවත් පහසුකමක්. කොළඹ පැත්තෙ උදේ හවස යන එන කෙනෙක්ටනම් මැනුවල් වාහනයක් පදවන එක ටිකක් එපා කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ට්‍රැෆික් එකේ ගියර් මාරු කර කර යනවා කියන්නෙ ටිකක් එපා වෙන වැඩක් නිසා. මෙවැනි හේතු නිසාම වර්තමානයේ බොහෝ දෙනා ඔටෝ ගියර් වාහන වලට මාරුවීමේ ප්රවනතාවයක් දකින්නට ලැබෙනවා.

එම නිසාම ඔටෝ ගියර් වාහන පදවන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු පිළබඳව දැනුවත් කරන්නට කල්පනා කලා. ඔබගේ ඔටෝ වාහනයේ engine එකට පසුව එහි දෙවන හදවත වන්නේ automatic transmission එක බැවින් Automatic transmission පද්ධතිය maintain කරගෙන යාම ඔටෝ වාහනයක අත්‍යාවශ්‍යම කරුණක් වෙනවා. මෙය හරිහැටි maintain කරන හැටි ඔබ නොදැන සිටියොත් හෝ එය නිසි ලෙස නඩත්තු කිරීමට සැලකිලිමත් නොවුවහොත් ඔබට අධික වියදම් සහ අපහසුකම් වලට මුහුණ දීමට සිදුවෙන්නට පුළුවන්. එන්ජින් ඔයිල් මාරු කිරීම වගේම වැදගත් දෙයක් තමයි ඔටෝ ගියර වල ගියර් ඔයිල් නිසි වෙලාවට මාරු කිරීම. මේ ගියර් ඔයිල් වලින් ගියර් පහසුවෙන් මාරු කිරීමට අවශ්‍ය hydraulic pressure එක ලබා දෙනවා. එසේම ගියර් පද්ධතියේ සියලුම සියුම් කොටස් lubricate කොට ඒවා නිතර චලනය වීමේදී ඇතිවන heat එක අවම කොට cool down කරන්නට ගියර් ඔයිල් උපකාරී වෙනවා. නමුත් ගියර් ඔයිල් එන්ජින් ඔයිල් මෙන් නිතර දෙවේලේ මාරු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුනත් ඔබගේ වාහනය දරන load එක සහ එහි උෂ්ණත්වය අනුව ගියර් ඔයිල් වල ආයු කාලය තීරණය වනවා. එසේම අධික උෂ්ණත්වය නිසා වාහනයේ gaskets වලට සහ rubber seal වලට හානි පැමිණෙන බැවින් ගියර් ඔයිල් ලීක් වෙන්නට පටන් ගන්නවා. එය ඉතාමත් භයානක දෙයක්. ඔබේ ඔටෝ වාහනය අනපේක්ෂිත ලෙස මග නතරවී start නොවුවහොත් ඔබට එය මැනුවල් කාර් එක මෙන් තල්ලු start කිරීමට හැකියාවක් නැති බවද මතකයේ තබා ගැනීම වැදගත්.

ඔබගේ වාහනයේ කල් පැවැත්ම සහ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා මේ දේවල් පිළිබඳවද ඔබගේ අවදානය යොමු කර තිබීම ඉතා වැදගත් වෙනවා.

*වාහනය නිවසේ හැමදාම නතර කරන තැන නැවත පැදවීමට කලින් තෙල් කාන්දු වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න

*හැමවිටම ගියර් ඔයිල් වර්ණය පිළිබඳ සැළකිලිමත් වන්න . වර්ණය වෙනස් වී ඇත්නම් ඒවා මාරු කරන්න.

*ගියර ඔයිල් සෑම 10,000 km වලට වරක් අනිවාර්යයෙන් මාරු කරන්න

*එලෙසම එකම ගියර් ඔයිල් වර්ගය දිගටම වෙනස් නොකර භාවිතා කරන්න

*ඔබ Drive එකේ සිට Reverse එකටත් Reverse එකේ සිට Drive එකටත් ගියර් මාරු කිරීමේදී

වාහනය break කොට නතර වුනු පසුව මාරු කරන්න.

*අනවශ්‍ය ලෙස break කිරීමෙන් වාහනය break bind වෙලා මග නතර විය හැකියි.

*ඔබ අධික වාහන තදබදයක හිර වී සිටීනම් P (Parking) වලට මාරු නොකර break කරගෙනම සිටින්න.වාහන දිගු කාලයක් නොසෙල්වී තිබෙනවානම් පමණක් ගියරය P වලට මාරු කරන්න.

source:neth

[QUOTE="YelaWolf, post: 21777792, member: 563129"] [b]Auto Gear වාහන තියෙන අයට පමණයි[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]වාහනය ඔටෝ ගියර්නම් මේ දේවල් දැනගත යුතුමයි..[/COLOR][/SIZE] [ATTACH]68683._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"]සමහර අයට මැනුවල් වාහන පදවවලා පදවලා එපා වෙලා ඔටෝ ගියර් වාහනයකට මාරුවෙලා සිටිනවා වෙන්න පුළුවන්. ඉතාමත්ම පහසුවෙන් ධාවනය කරන්න පුළුවන් ඔටෝ ගියර් වාහනයෙන් ඔබට ලැබෙන පහසුකම් බොහොමයක් තියෙනවා. ඔබට කිසිවිටක clutch එක පෑගීමේ අවශ්‍යතාවක් ඇති නොවන බැවින් හැමවිටම ඔබගේ වම් පාදය නිදහසේ එකේ තබාගන්නට පුළුවන් වෙනවා වගේමව නිතර නිතර ගියර් දැමීමට වම් අත භාවිතා නොකල යුතු වීම ඔබට ලැබෙන තවත් පහසුකමක්. කොළඹ පැත්තෙ උදේ හවස යන එන කෙනෙක්ටනම් මැනුවල් වාහනයක් පදවන එක ටිකක් එපා කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ට්‍රැෆික් එකේ ගියර් මාරු කර කර යනවා කියන්නෙ ටිකක් එපා වෙන වැඩක් නිසා. මෙවැනි හේතු නිසාම වර්තමානයේ බොහෝ දෙනා ඔටෝ ගියර් වාහන වලට මාරුවීමේ ප්රවනතාවයක් දකින්නට ලැබෙනවා.[/COLOR] [/SIZE][SIZE="3"][COLOR="black"]එම නිසාම ඔටෝ ගියර් වාහන පදවන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු පිළබඳව දැනුවත් කරන්නට කල්පනා කලා. ඔබගේ ඔටෝ වාහනයේ engine එකට පසුව එහි දෙවන හදවත වන්නේ automatic transmission එක බැවින් Automatic transmission පද්ධතිය maintain කරගෙන යාම ඔටෝ වාහනයක අත්‍යාවශ්‍යම කරුණක් වෙනවා. මෙය හරිහැටි maintain කරන හැටි ඔබ නොදැන සිටියොත් හෝ එය නිසි ලෙස නඩත්තු කිරීමට සැලකිලිමත් නොවුවහොත් ඔබට අධික වියදම් සහ අපහසුකම් වලට මුහුණ දීමට සිදුවෙන්නට පුළුවන්. එන්ජින් ඔයිල් මාරු කිරීම වගේම වැදගත් දෙයක් තමයි ඔටෝ ගියර වල ගියර් ඔයිල් නිසි වෙලාවට මාරු කිරීම. මේ ගියර් ඔයිල් වලින් ගියර් පහසුවෙන් මාරු කිරීමට අවශ්‍ය hydraulic pressure එක ලබා දෙනවා. එසේම ගියර් පද්ධතියේ සියලුම සියුම් කොටස් lubricate කොට ඒවා නිතර චලනය වීමේදී ඇතිවන heat එක අවම කොට cool down කරන්නට ගියර් ඔයිල් උපකාරී වෙනවා. නමුත් ගියර් ඔයිල් එන්ජින් ඔයිල් මෙන් නිතර දෙවේලේ මාරු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුනත් ඔබගේ වාහනය දරන load එක සහ එහි උෂ්ණත්වය අනුව ගියර් ඔයිල් වල ආයු කාලය තීරණය වනවා. එසේම අධික උෂ්ණත්වය නිසා වාහනයේ gaskets වලට සහ rubber seal වලට හානි පැමිණෙන බැවින් ගියර් ඔයිල් ලීක් වෙන්නට පටන් ගන්නවා. එය ඉතාමත් භයානක දෙයක්. ඔබේ ඔටෝ වාහනය අනපේක්ෂිත ලෙස මග නතරවී start නොවුවහොත් ඔබට එය මැනුවල් කාර් එක මෙන් තල්ලු start කිරීමට හැකියාවක් නැති බවද මතකයේ තබා ගැනීම වැදගත්. ඔබගේ වාහනයේ කල් පැවැත්ම සහ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා මේ දේවල් පිළිබඳවද ඔබගේ අවදානය යොමු කර තිබීම ඉතා වැදගත් වෙනවා. [COLOR="Black"]*වාහනය නිවසේ හැමදාම නතර කරන තැන නැවත පැදවීමට කලින් තෙල් කාන්දු වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න *හැමවිටම ගියර් ඔයිල් වර්ණය පිළිබඳ සැළකිලිමත් වන්න . වර්ණය වෙනස් වී ඇත්නම් ඒවා මාරු කරන්න. *ගියර ඔයිල් සෑම 10,000 km වලට වරක් අනිවාර්යයෙන් මාරු කරන්න *එලෙසම එකම ගියර් ඔයිල් වර්ගය දිගටම වෙනස් නොකර භාවිතා කරන්න *ඔබ Drive එකේ සිට Reverse එකටත් Reverse එකේ සිට Drive එකටත් ගියර් මාරු කිරීමේදී වාහනය break කොට නතර වුනු පසුව මාරු කරන්න. *අනවශ්‍ය ලෙස break කිරීමෙන් වාහනය break bind වෙලා මග නතර විය හැකියි. *ඔබ අධික වාහන තදබදයක හිර වී සිටීනම් P (Parking) වලට මාරු නොකර break කරගෙනම සිටින්න.වාහන දිගු කාලයක් නොසෙල්වී තිබෙනවානම් පමණක් ගියරය P වලට මාරු කරන්න.[/COLOR][/COLOR][/SIZE][COLOR="black"] [/COLOR] [CENTER]source:neth[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom