Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Auto Gears Shifting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Auto Gear වල අපි නොදන්නා දේවල් තමයි අපි කතා කරන්න යන්නේ. අද කලෙ Auto Gear පදින ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද කොයි වෙලාවටද හරි Gear එකට දාන්නෙ. මොනවද මෙ Gear වලින් ඇත්තටම කරන්න පුලුවන් කියන දේ කියන එක.

P (Position) – වාහනය park කරද්දි use කරන්නෙ. ( වාහනය නවත්තල hand break engage කරල ඊට පස්සෙ P

දාන්නෙ. නැත්නම් වාහනේ සියලුම බර gear box එකට එන නිසා gear box එකේ life time අඩු වෙනවා.)

අපි ගොඩක් දෙනෙක් දන්නේ නෑ P gear එකේ තිබෙන විට AC එක on කරන්න හොද නැති බව. AC එක on කරනවා නම් D එකට දමා ටික දුරක් ගිය පසු කරන්න ඕනි. නැති නම් 150 000 km වැනි mileage ඇති පරණ වාහන වල සියුම් දෙදිරීමක් දැනෙන්නට පුළුවන්.

R – වාහනය පසුපසට drive කරන්න use කරන්නෙ. – Manual වාහනයක Reverse එකම තමයි.

ඔබට සමහර වෙලාවට දැනෙන්න පුළුවන් R එකට දැමු පසු නියමිත පරිදි වාහනය ගමන් නොකරන බවක්. නැති නම් R gear එකේ දෝෂ සහිත බවක්. එතකොට ඔබ හිතන්නේ Gear box එකේ R gear එකේ යම්කිසි හානියක් වී ඇති කියල. නමුත් ඔබ 100 000 km පැදපු වාහනයක R එකෙන් ගමන් කර ඇත්තේ වැඩිම උනොත් 1000 km වගේ. එහෙනම් මුලින්ම ඔබගේ gear box එකේ හානිවී තිබෙන්නේ forward gear වලට අදාළ wheel වෙන්න පුළුවන්. Forward gear වලට අදාළ wheel 75% කට වඩා හානි වූ පසු gear box එකේ performance වලට හානි වී තමයි එය R එකට බලපාන්නේ. තවද නතර කර ඇති අවස්ථාවකදී Start

කර R එකට දැමු පසු නිසි පරිදි ගමන් නොකරන්නේ plates ගෙවීමකට ලක්වී ඇති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් Oil leakහෝ අඩු වීමක් තිබුනත් R එක වැඩ නොකරන්න පුළුවන්.

N – වාහනය අනතුරකදි වගේ දෙයක් උනහම තල්ලු කරන්න වගේ ඕන උනොත් use කරන්නෙ. (start නොවුනත් shift lock එක press කරහම gear shaft එක N වලට ගන්න පුලුවන්).

neutral කියන්නෙ engine එකෙයි wheel වලයි සම්බන්ධය කඩන එක. Wheel නිදහසේ කැරකෙනව.

D (Drive) – normal drive කරද්දි use කරන්නෙ. Gears ඔක්කොම shift වෙනව.

ඔබ වේගවත් වන විට, D ගියරය රෝදවලට බලය යොදන අතර එන්ජිමේ RPM එක අපේක්ෂිත මට්ටමට ළඟා වන විට ක්‍රමයෙන් ඉහළ ‘ගියර්’ වෙත මාරු වේ. වාහනය Slow වීමට පටන් ගන්නා විට, D ගියරය අඩු ගියර් වෙත මාරු වේ. “D” සාමාන්‍යයෙන් ‘ඕවර් ඩ්‍රයිව්‘ ලෙසද හැඳින්වේ. මෙය Highway වල හෝ දිගු මාරග චාරිකා සඳහා එකම RPM හි වාහනය ධාවනය කරන විට භාවිතා වේ. D Gear එකේ අපිට 180 km/ h හෝ 220 km/ h වැනි වේගයකින් යන්න පුළුවන්. D සුදුසු වන්නේ තැනිතලා පාරක යාමට පමණයි. වාහනය drive කරන අවස්තාවන් වලදී කිසි ගැටළුවක් නැතිව Break නොකර L,S හෝ 2nd වලට මාරු කරන්න පුළුවන්.

S කියන එකේ තේරුම Sports mode කියන එකයි. එකෙන්ම හිත ගන්න පුළුවන් S Gear එකට දැමු විට performance වැඩි වෙනවා කියන එක. S ගියරය ආවේ ගොඩක්ම CVT gear boxes තිබෙන වාහන වලට මෙන්ම Honda වාහන වලටයි. මෝටර් රථ ඉලෙක්ට්‍රොනිකව වැඩි දියුණු වෙනවාත් සමගම Sport mode එක වඩාත් සංකීර් ණ වී ඇත.

S gear දැමු විට එය ඇත්ත වශයෙන්ම එන්ජිමේ Horse power වැඩි නොකරයි, නමුත් වඩාත් Responsive, ආකර්ෂණීය සහ උද්යෝගිමත් driving experience එකක් ලබාදෙයි. එක එක වාහන වල S Gear එකේ performance වෙනස් වෙනවා. එය වාහනය සමන්විත වන තාක්ෂණය මත රඳා පවතිනවා. මොකද සමහර වාහන වල S Gear එක මගින් වැඩි වේගයකින් යන්නත් පුළුවන්.

S gear එකට දැමු විට පහත දේවල් සිදුවේ.

Throttle response එක වැඩිවේ.

Gear shift pattern එක වෙනස් වේ.

Gear shift speed එක වැඩිවේ.

https://automantransmission.com/safety-tips-for-driving-in-rain-in-sinhala/

[QUOTE="Auto Man Transmission, post: 29000012, member: 584298"] [URL='https://automantransmission.com/autogears-shifting-%e0%b7%80%e0%b6%bd-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b6%bd%e0%b7%8a/']Auto Gear[/URL] වල අපි නොදන්නා දේවල් තමයි අපි කතා කරන්න යන්නේ. අද කලෙ Auto Gear පදින ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද කොයි වෙලාවටද හරි Gear එකට දාන්නෙ. මොනවද මෙ Gear වලින් ඇත්තටම කරන්න පුලුවන් කියන දේ කියන එක. P (Position) – වාහනය park කරද්දි use කරන්නෙ. ( වාහනය නවත්තල hand break engage කරල ඊට පස්සෙ P දාන්නෙ. නැත්නම් වාහනේ සියලුම බර gear box එකට එන නිසා gear box එකේ life time අඩු වෙනවා.) අපි ගොඩක් දෙනෙක් දන්නේ නෑ P gear එකේ තිබෙන විට AC එක on කරන්න හොද නැති බව. AC එක on කරනවා නම් D එකට දමා ටික දුරක් ගිය පසු කරන්න ඕනි. නැති නම් 150 000 km වැනි mileage ඇති පරණ වාහන වල සියුම් දෙදිරීමක් දැනෙන්නට පුළුවන්. R – වාහනය පසුපසට drive කරන්න use කරන්නෙ. – Manual වාහනයක Reverse එකම තමයි. ඔබට සමහර වෙලාවට දැනෙන්න පුළුවන් R එකට දැමු පසු නියමිත පරිදි වාහනය ගමන් නොකරන බවක්. නැති නම් R gear එකේ දෝෂ සහිත බවක්. එතකොට ඔබ හිතන්නේ Gear box එකේ R gear එකේ යම්කිසි හානියක් වී ඇති කියල. නමුත් ඔබ 100 000 km පැදපු වාහනයක R එකෙන් ගමන් කර ඇත්තේ වැඩිම උනොත් 1000 km වගේ. එහෙනම් මුලින්ම ඔබගේ gear box එකේ හානිවී තිබෙන්නේ forward gear වලට අදාළ wheel වෙන්න පුළුවන්. Forward gear වලට අදාළ wheel 75% කට වඩා හානි වූ පසු gear box එකේ performance වලට හානි වී තමයි එය R එකට බලපාන්නේ. තවද නතර කර ඇති අවස්ථාවකදී Start කර R එකට දැමු පසු නිසි පරිදි ගමන් නොකරන්නේ plates ගෙවීමකට ලක්වී ඇති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් Oil leakහෝ අඩු වීමක් තිබුනත් R එක වැඩ නොකරන්න පුළුවන්. N – වාහනය අනතුරකදි වගේ දෙයක් උනහම තල්ලු කරන්න වගේ ඕන උනොත් use කරන්නෙ. (start නොවුනත් shift lock එක press කරහම gear shaft එක N වලට ගන්න පුලුවන්). neutral කියන්නෙ engine එකෙයි wheel වලයි සම්බන්ධය කඩන එක. Wheel නිදහසේ කැරකෙනව. D (Drive) – normal drive කරද්දි use කරන්නෙ. Gears ඔක්කොම shift වෙනව. ඔබ වේගවත් වන විට, D ගියරය රෝදවලට බලය යොදන අතර එන්ජිමේ RPM එක අපේක්ෂිත මට්ටමට ළඟා වන විට ක්‍රමයෙන් ඉහළ ‘ගියර්’ වෙත මාරු වේ. වාහනය Slow වීමට පටන් ගන්නා විට, D ගියරය අඩු ගියර් වෙත මාරු වේ. “D” සාමාන්‍යයෙන් ‘ඕවර් ඩ්‍රයිව්‘ ලෙසද හැඳින්වේ. මෙය Highway වල හෝ දිගු මාරග චාරිකා සඳහා එකම RPM හි වාහනය ධාවනය කරන විට භාවිතා වේ. D Gear එකේ අපිට 180 km/ h හෝ 220 km/ h වැනි වේගයකින් යන්න පුළුවන්. D සුදුසු වන්නේ තැනිතලා පාරක යාමට පමණයි. වාහනය drive කරන අවස්තාවන් වලදී කිසි ගැටළුවක් නැතිව Break නොකර L,S හෝ 2nd වලට මාරු කරන්න පුළුවන්. S කියන එකේ තේරුම Sports mode කියන එකයි. එකෙන්ම හිත ගන්න පුළුවන් S Gear එකට දැමු විට performance වැඩි වෙනවා කියන එක. S ගියරය ආවේ ගොඩක්ම CVT gear boxes තිබෙන වාහන වලට මෙන්ම Honda වාහන වලටයි. මෝටර් රථ ඉලෙක්ට්‍රොනිකව වැඩි දියුණු වෙනවාත් සමගම Sport mode එක වඩාත් සංකීර් ණ වී ඇත. S gear දැමු විට එය ඇත්ත වශයෙන්ම එන්ජිමේ Horse power වැඩි නොකරයි, නමුත් වඩාත් Responsive, ආකර්ෂණීය සහ උද්යෝගිමත් driving experience එකක් ලබාදෙයි. එක එක වාහන වල S Gear එකේ performance වෙනස් වෙනවා. එය වාහනය සමන්විත වන තාක්ෂණය මත රඳා පවතිනවා. මොකද සමහර වාහන වල S Gear එක මගින් වැඩි වේගයකින් යන්නත් පුළුවන්. S gear එකට දැමු විට පහත දේවල් සිදුවේ. Throttle response එක වැඩිවේ. [URL='https://automantransmission.com/autogears-shifting-%e0%b7%80%e0%b6%bd-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b6%bd%e0%b7%8a/']Gear shift pattern[/URL] එක වෙනස් වේ. Gear shift speed එක වැඩිවේ. [URL='https://automantransmission.com/autogears-shifting-%e0%b7%80%e0%b6%bd-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b6%bd%e0%b7%8a/']https://automantransmission.com/safety-tips-for-driving-in-rain-in-sinhala/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom