Thanks සහෝ!ඔය ඉලෙක්ට්‍රිකල් වැඩ කරන එවුන් ටාගට් කරලා හදපු එකක්ද කොහෙදනේ, HV/Voltage/Current විතරයිද කොහෙද ඕකෙ පුලුවන්
Hobby/Electronics වැඩ වලට වගේ නං Aneng 8002/8008/8009/870/Q1.... සෙට් එක තියනවා. ගෙදර වැඩ වලට 8002 හොඳටම ඇති. Ali එකෙන් ගන්නවා නං Aneng ම ඕන නැහැ ඕක හදන්නෙ Zotek කියලා කම්පැනියකින් Zotek/Zoya වගේ එක එක නං වලින් ඕකම එනවා, බලලා අඩුවට තියන එකක් ගන්න
Uni-T බ්‍රැන්ඩ් එකේ ඒවත් ඇති මොඩල් නම්බර් නං කියන්න මතක නෑ