Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Auto Vision මෝටර් ශෝ pics..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානෙේ තවත් න්‍යෂ්ටික පිපිරීමක්

මීට සුළු මොහොතකට පෙර ජපානයේ පිහිටි දෙවන න්‍යෂ්ටික බලාගාරයේ ද පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.මීට පෙර පලමු බලාගාරයේ සිසිලන පද්ධතියේ අක්‍රිය වීමෙන් යම් කිසි විකිරණ කාන්දුවක් සිදු වූ බවට වාර්තා වුනා.ඵ් අනුව මේ වන විට ඵහි nuclear reactors 4 න් තුනක්ම පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.මෙසේ reactos පුපුරා යාමත් සමගින් ජපානය ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ රටවලට අති විශාල අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව විදෙස් විචාරකයන් පවසා සිටියි.අවසන් වශයෙන් 1979 වසරේ රැසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමෙන් දහස් ගණනක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන් හානි සිදුවුනා.ඵ් අනුව දැනටමත් න්‍යෂ්ටික බලාගාර ආශිුතව විකිරණශීලීත්වය ඉහළ යාම නිසා ෆුකුසිමා පෙදෙසේ වර්ග කිලෝ මීටර 20 ක පමණ විශාල පෙදෙසක ලැගුම්ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ඵම පෙදෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ජපාන රජය පවසා සිටියි.මෙ වන විට සුනාමියෙන් මිය ගොස් ඇති ගණන 1597 ක් බවට නිල වශයෙන් හදුනාගෙන ඇත.ඵමෙන්ම තවත් 10000 කට ආසන්න පිරිසක් තවමත් ආගිය අතක් නොමැති බව ඵරට මාධ්‍ය වාර්තා කර සිටියි.මෙම ගණව මීටත් වඩා ඉහළ යා හැකි බවද සදහන්.ජපානය තුළ න්‍යෂ්ටික බලාගාර 5කට ආසන්න සංඛ්‍යාවක් පවතින බැව්ද පැවසෙනවා.

උපුටාගත්ෙේ lkgossipnews.blogspot.com

[QUOTE="saheera, post: 9623951, member: 345761"] [b]ජපානෙේ තවත් න්‍යෂ්ටික පිපිරීමක්[/b] මීට සුළු මොහොතකට පෙර ජපානයේ පිහිටි දෙවන න්‍යෂ්ටික බලාගාරයේ ද පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.මීට පෙර පලමු බලාගාරයේ සිසිලන පද්ධතියේ අක්‍රිය වීමෙන් යම් කිසි විකිරණ කාන්දුවක් සිදු වූ බවට වාර්තා වුනා.ඵ් අනුව මේ වන විට ඵහි nuclear reactors 4 න් තුනක්ම පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.මෙසේ reactos පුපුරා යාමත් සමගින් ජපානය ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ රටවලට අති විශාල අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව විදෙස් විචාරකයන් පවසා සිටියි.අවසන් වශයෙන් 1979 වසරේ රැසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමෙන් දහස් ගණනක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන් හානි සිදුවුනා.ඵ් අනුව දැනටමත් න්‍යෂ්ටික බලාගාර ආශිුතව විකිරණශීලීත්වය ඉහළ යාම නිසා ෆුකුසිමා පෙදෙසේ වර්ග කිලෝ මීටර 20 ක පමණ විශාල පෙදෙසක ලැගුම්ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ඵම පෙදෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ජපාන රජය පවසා සිටියි.මෙ වන විට සුනාමියෙන් මිය ගොස් ඇති ගණන 1597 ක් බවට නිල වශයෙන් හදුනාගෙන ඇත.ඵමෙන්ම තවත් 10000 කට ආසන්න පිරිසක් තවමත් ආගිය අතක් නොමැති බව ඵරට මාධ්‍ය වාර්තා කර සිටියි.මෙම ගණව මීටත් වඩා ඉහළ යා හැකි බවද සදහන්.ජපානය තුළ න්‍යෂ්ටික බලාගාර 5කට ආසන්න සංඛ්‍යාවක් පවතින බැව්ද පැවසෙනවා. [SIZE="7"][FONT="Arial Black"][/FONT][/SIZE] උපුටාගත්ෙේ lkgossipnews.blogspot.com [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom