ඇන්ටික් බඩු ටිකක්

ලිමොසින්

තව තියෙනවා හෙමිට දාන්නම්







ඔව් බන්මමත් ඊයෙ ගියා බන්...
එච්චර ගතියක් නම් නැහැ ,
උබ ඒක ඇතුලෙ අර හිටපු කෑලි ටික දැක්කද![]()
අම්මෝ මම මමත් හොරාට පින්තූර ඒවාගේනම් ගැහුවා![]()
![]()




ඔව් බන්
හම්ම්මො කියලා වැඩක් නෑ අර රතු පාටට කොටට ඇදලා හිටියේ![]()
උඹ ඔටෝ ෂෝ එක බලන්නද ගියේ නැත්නම්එකනම් මැක්සාමගේ හිතට ඇල්ලුවේ අර ප්‍රාඩෝ එකට සෙට් කරලා තිබ්බ සවුන්ඩ් සිස්ටම් එක![]()
එතනින් හෙල්ලෙන්න හිතෙන්නෙ නෑ
මරු මරු ශෝ තිබ්බා තවමැක්සා..![]()
යන්නත් හිතෙනවා
ඇති යන්තම් බබා එක්ස්ක්ලුසිව් දාන්න කලින් දැම්මා..
කැම් එක රටි ගෙනාපු එකක් නෙමෙයිනේ![]()

ඔව් බන්
හම්ම්මො කියලා වැඩක් නෑ අර රතු පාටට කොටට ඇදලා හිටියේ![]()



දැක්කන්ම් උබ කියයි ඔහොමඋඹ ඔටෝ ෂෝ එක බලන්නද ගියේ නැත්නම්



බැරිද දන්නේ නෑ ඒ ටික අප්ලෝඩ් කරන්න මේ නමටම
උබ ඒක ඇතුලෙ අර හිටපු කෑලි ටික දැක්කද![]()
අම්මෝ මම මමත් හොරාට පින්තූර ඒවාගේනම් ගැහුවා![]()
![]()

බැරිද දන්නේ නෑ ඒ ටික අප්ලෝඩ් කරන්න මේ නමටම![]()

දැක්කන්ම් උබ කියයි ඔහොම
පොඩ්ඩක් හරි නැමුනම් දර බරාස් ගාලා ඉරිගෙන ඔක්කොම ඒලියේ![]()
පව් ඔටෝ ෂෝ තිබ්බට ඒවට හිටියට ඇඳුම් ගන්න කොලේ නැතුව ඇති
හ්ම්ම්.....
කෑල්ලට හොරෙන් බලන්න ගිහින් මාට්ටු
මට හොරෙන් බලන්නේ නැතුව කෙලින්ම බලන්න කිව්වා![]()
![]()

