Autodesk Inventor දන්න කෙනෙක්ගෙන් උදව්වක් අවශ්‍යයි

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    Autodesk Inventor දන්න කෙනෙක්ගෙන් උදව්වක් අවශ්‍යයි

    Autodesk Inventor පාවිච්චි කරලා ගියර් බොක්ස් එකක් හදන්න උදව් කරන්න පුලුවන් කවුද ඉන්නේ? චුට්ටක් හදිස්සි වැඩක්...:baffled:

    අනේ පුලුවන්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න හොදේ... ;)