බොයිස්. මට ඕන සර්කිට් එකක් මෙන්න මෙ වගේ. එක්කෝ මෙ වගේ එකක් ගන්න තියෙනවා නම් ඒත් අව්ලක් නැ. නැත්නම් හදාගන්න පුලුවන් විදියේ සර්කිට් ඩයග්‍රම් එකක් තියෙනවා නම් ඒත් කමක් නැ. මොකක් හරි ඕකට වෙන ඩිවයිස් එකක් තියෙනවා නම් ඒත් කමක් නැ. කොහොම හරි මේ වැඩෙ කරන්න පුලුවන් විදියක් දන්නවනම් කියන්න මිතුරනි 
පවර් බෑන්ක් එකක බැටරි ලෙවෙල් එක ඩිටෙක්ට් කරගෙන ඔටො චාර්ජ් වෙන්න ඕන. ෆුල් චාජ් උනාම ඩිස්කනෙක්ට් වෙන්න ඕන. පවර් බෑන්ක් එක එතකොට නිතරම චාජ් එකට ගහලා තියාගන්න පුලුවන්. අර විදියට අන්තිම කට්ටට ආවම චාජ් වෙන්න පටන් ගන්න නිසා.