automation උදවුවක් ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Facebook group එකකට post දාන එක automate එකක් කරන්න පුලුවන්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Post Post schedule නම් කරන්න පුළුවන් Canva එකෙන්
    Feed එකක් Page ඒකක Auoto Post වෙන විදියට දැම්ම web Tool එක දැන් මතක නැහැ
     
    • Love
    Reactions: lkkolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    github eke ekakda machan


    කෙල වෙයිද කියන්නෙ
    ------ Post added on May 16, 2024 at 11:52 PM
    Nope Web Sites දෙකක් අවුරුදු 2 කට වගේ කලින් කරේ පොඩ්ඩක් පොඩ්ඩක් හොයලා බලලා කියන්න ම මතක නැහැ කොහොමද කරේ කියලා
    වෙබ්සයිට් දෙකත් මතක නැහැ දැන්


    එක website එකක් මේක
    https://ifttt.com/
     
    Last edited:
    • Love
    Reactions: lkkolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    බම්ප්

    Meka balanna



    Tawa youtube eke godak tye balanna hoda free ekak hamba wei how to automate facebook page post kiyala
    ------ Post added on May 17, 2024 at 12:23 AM
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Nope Web Sites දෙකක් අවුරුදු 2 කට වගේ කලින් කරේ පොඩ්ඩක් පොඩ්ඩක් හොයලා බලලා කියන්න ම මතක නැහැ කොහොමද කරේ කියලා
    වෙබ්සයිට් දෙකත් මතක නැහැ දැන්


    එක website එකක් මේක
    https://ifttt.com/
    thank you shoo

    බම්ප්

    Meka balanna



    Tawa youtube eke godak tye balanna hoda free ekak hamba wei how to automate facebook page post kiyala
    ------ Post added on May 17, 2024 at 12:23 AM

    yotube baluwa mata hariyana ekak set une ne brobalamu thwa hoyala
    ------ Post added on May 17, 2024 at 1:07 AM
     
    • Like
    Reactions: Honey Bunch