automobile

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Tenical college wala tyna 2 years automobile course eka karoth hoda thathwekta enda puluwnda bn
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    අමාරුයි. ලංකාවේ නම් උබේ පිනකට හොද ජොබ් එකක් සෙට් උනොත් මිසක් වැඩක් නෑ. එහෙම එකක් කරල එක්ස්පීරියන්ස් අරන් රට යන්න ට්‍රයි කරපං. හැබැයි යිතින් එක්ස්පීරියන්ස් හදා ගන්න වෙන්නේ පිනට වැඩ කරල තමයි. ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට ගොඩක් ආසයි නම්, ආදරෙයි නම් විතරක් කරන්න. සල්ලි හම්බ කරන්න බලාගෙන විතරක් මේවට ආසත් නැතුව නම් කරන්න එපා. රට ගිහින් කීයක් හරි ඉතුරු කරන් ඇවිත් මෙහේ තමන්ගෙම දෙයක් පටන්ගන්නවනම් හොදයි. මේ දේවල් වලට උබේ පව්ලේ ආර්ථික තත්වෙත් බලපානව. ඒව ගැනත් පොඩ්ඩක් හිතපන්. යාලු වෙලා ඉන්න කෙල්ල උබ රට යනවට අකමැති නම් වගේ දේවලුත් හිතපං. උබේ වයස ගැනත් හිතපං. කව්රුවත් කිව්ව පලියට උබේ ජීවිතේ තීරණ ගන්න එපා.උසස් අධ්‍යාපනය කියනදේ තමන් කැමතිම පැත්තෙන් තෝර ගන්න. ජයවේවා..! බුදු සරණයි.