Avast එකේ අවුල් නැද්ද බං?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Avast එකේ අවුල් නැද්ද බං?

    මචං මගේ Avast account එකට log වෙන්න බැහැ. මෙහෙම වැටෙනවා එත් virus definition එක update වෙනව. ඇයි බං මේ? උඹලගෙත් මෙහෙම ද?

    937DLNN.png


    අනික comodo කියන එක https://www.comodo.com/ use කරන අය කියන්න කොහොමද detection එක හොඳයි ද? එහෙමත් නැත්නම් avast වලට වඩා හොඳ එකක් කියපල්ල බං.

    දන්නෙ නැත්නම් බුම්ප් කරල යන්න.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මචන් මටත් ඕක උනා. හරි ගිය හැටි මතක නැහැ. ආපහු දාලා බලපන්. :nerd:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මචන් මටත් ඕක උනා. හරි ගිය හැටි මතක නැහැ. ආපහු දාලා බලපන්. :nerd:

    ඒක තමයි බං අවුල සමහර වෙලාවට හරියනව. මේක ගොඩක් එවුන්ට වෙලා තියනව. අනේ මන්ද?