Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avast! Internet Security වසර තුනක් නොමිළේ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Avast! Internet Security වසර තුනක් නොමිළේ !

ලොව පුරා බොහෝ වැඩි පිරිසක් බාවිතා කරන free antivirus වැඩසටහන “Avast! Free Antivirus” බව ඔබ කවුරුත් දන්නවා. Avast සමාගමේ මේ free antivirus එකට අමතරව Pro Antivirus හා Internet Security ලෙසින් වානිජමය අරමුණින් නිමැවුණු පරිගණක ආරක්ෂණ මෘදුකාංග දෙකක් තිබෙනවා. Avast free Antivirus වැඩසටහනෙන් ඔබේ පරිගනකය virus හා spyware වලින් ආරක්ෂා කරන නමුත් එහි ඇති විශේෂාංගයන් සීමිතයි. නමුත් මුදල්ගෙවා ලබාගැනීමට ඇති අනෙක් නිෂ්පාදන දෙකේ virus වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරනවාට වඩා යමක් ඔබට ලබා දෙනවා. මොකද ඒවායේ තවත් විශේෂාංගයන් බොහොමයක් තිබෙන නිසායි.

ඉතින් අද මම ඔබට කියන්න යන්නේ Avast! Internet Security වැඩසටහන සදහා වසර තුනක license key එකක් නොමිළේ Avast වෙතින්ම ලබාගන්නේ කෙසේද යන්නයි. එහෙමනම් අපි බලමු කොහොමද මේ license එක නොමිළේ ලබාගන්නේ කියලා.

මේ සදහා ඔබ මුලින්ම Avast! වෙබ් අඩවියේ ලියාපදිංචි වී account එකක් සාදාගත යුතුයි. (ඔබ සතුව Avast! account එකක් වේ නම්, නව ගිණුමක් සාදාගැනීමට අවශ්ය වෙන්නේ නැහැ)

Click here to create an Avast Account

මීලගට මෙතන ක්ලික් කර ගොස් ලැබෙන වෙබ් පිටුවේ ඔබේ Avast ගිණුමේ login details ලබාදී sign-in වෙන්න.

දැන් ඔබට අවබෝද වෙන්නට ඇති මීලගට මොකක්ද කරන්න ඕනේ කියලා. ඔවු ඔබට කරන්න තියෙන්නේ ඔබට දී තිබෙන refer link එක ඔබේ යාළුවන්ට ලබා දෙන එකයි. ඔබේ මිතුරන් 7 දෙනෙක් ඔබේ link එක හරහා ගොස් Avast! Free Antivirus වැඩසටහන install කරගත්තොතින් ඔබට Avast Internet Security සදහා වසරක license එකක් ලැබෙනවා. එලෙසින් මිතුරන් 21 දෙනෙක් ඔබ Avast වෙත යොමු කලෝතින් ඔබට වසර තුනක් නොමිලේම Avast Internet Security බාවිතා කරන්නට පුළුවන්.

Detail : http://www.trickslanka.com/

[QUOTE="rasikadarshi, post: 15550339, member: 298937"] [b]Avast! Internet Security වසර තුනක් නොමිළේ ![/b] [SIZE="3"]ලොව පුරා බොහෝ වැඩි පිරිසක් බාවිතා කරන free antivirus වැඩසටහන “Avast! Free Antivirus” බව ඔබ කවුරුත් දන්නවා. Avast සමාගමේ මේ free antivirus එකට අමතරව Pro Antivirus හා Internet Security ලෙසින් වානිජමය අරමුණින් නිමැවුණු පරිගණක ආරක්ෂණ මෘදුකාංග දෙකක් තිබෙනවා. Avast free Antivirus වැඩසටහනෙන් ඔබේ පරිගනකය virus හා spyware වලින් ආරක්ෂා කරන නමුත් එහි ඇති විශේෂාංගයන් සීමිතයි. නමුත් මුදල්ගෙවා ලබාගැනීමට ඇති අනෙක් නිෂ්පාදන දෙකේ virus වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරනවාට වඩා යමක් ඔබට ලබා දෙනවා. මොකද ඒවායේ තවත් විශේෂාංගයන් බොහොමයක් තිබෙන නිසායි. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ Avast! Internet Security වැඩසටහන සදහා වසර තුනක license key එකක් නොමිළේ Avast වෙතින්ම ලබාගන්නේ කෙසේද යන්නයි. එහෙමනම් අපි බලමු කොහොමද මේ license එක නොමිළේ ලබාගන්නේ කියලා. මේ සදහා ඔබ මුලින්ම Avast! වෙබ් අඩවියේ ලියාපදිංචි වී account එකක් සාදාගත යුතුයි. (ඔබ සතුව Avast! account එකක් වේ නම්, නව ගිණුමක් සාදාගැනීමට අවශ්ය වෙන්නේ නැහැ) [URL="http://www.avast.com/get/QLbOJoRf"][COLOR="Blue"]Click here to create an Avast Account[/COLOR][/URL] මීලගට [URL="https://my.avast.com/#recommendations"][COLOR="RoyalBlue"][SIZE="4"]මෙතන[/SIZE][/COLOR][/URL] ක්ලික් කර ගොස් ලැබෙන වෙබ් පිටුවේ ඔබේ Avast ගිණුමේ login details ලබාදී sign-in වෙන්න. දැන් ඔබට අවබෝද වෙන්නට ඇති මීලගට මොකක්ද කරන්න ඕනේ කියලා. ඔවු ඔබට කරන්න තියෙන්නේ ඔබට දී තිබෙන refer link එක ඔබේ යාළුවන්ට ලබා දෙන එකයි. ඔබේ මිතුරන් 7 දෙනෙක් ඔබේ link එක හරහා ගොස් Avast! Free Antivirus වැඩසටහන install කරගත්තොතින් ඔබට Avast Internet Security සදහා වසරක license එකක් ලැබෙනවා. එලෙසින් මිතුරන් 21 දෙනෙක් ඔබ Avast වෙත යොමු කලෝතින් ඔබට වසර තුනක් නොමිලේම Avast Internet Security බාවිතා කරන්නට පුළුවන්. [/SIZE] Detail : [url]http://www.trickslanka.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom