Ave Maria

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,210
    113
    The Batman (2022) වල opening scene එකට යූස් කරපු version එකට මං නම් ආස. :yes: Clean version එක නම් නෙට් එකේ හොයාගන්න නෑ. OST එකට රිලීස් කරෙත් නැද්ද කොහෙ ද.:(



     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,776
    31,169
    113
    අපායෙ දොරකඩ
    Nothing sounds better to me than the versions by Luciano Pavarotti, & Andrea Bocelli. If I'm not mistaken, Andrea Bocelli has performed many variations of it.







    ඉස්සර පොඩිකාලෙ අවේ මරියා එකේ කෙලෙක්ගෙන් ජෝක් එකට "ආවේ මරියානන් ගියේ සොෆියාද?" කියල අහල මාස 2ක් විතර මූනවත් බැලුවෙ නෑ. ටියුශන් ක්ලාස් එකක ඇහිච්ච එකක් මමත් ඔහෙ කියල දැම්ම. :lol:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,005
    113
    උඩරට


    George Balanchine Dancing GIF by Kino Lorber
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,396
    1,962
    113
    The Batman (2022) වල opening scene එකට යූස් කරපු version එකට මං නම් ආස. :yes: Clean version එක නම් නෙට් එකේ හොයාගන්න නෑ. OST එකට රිලීස් කරෙත් නැද්ද කොහෙ ද.:(






    මේක OST album එකේ ආවද?
    Full version එක නැද්ද?
     
    • Like
    Reactions: NRTG and Asmodeus