Avengers වලට කලින්...
මචං ලා Avengers බලන්න කලියෙන් මේ ෆිල්ම් 3නම
1) Captain America බාගන්න ඕන අයට (720p HD) http://yify-torrents.com/movie/Captain_America_The_First_Avenger_2011
2) Iron Man 2 බාගන්න ඕන අයට (720p HD) http://yify-torrents.com/movie/Iron_Man_2_2010
3) Thor බාගන්න ඕන අයට (720p HD) http://yify-torrents.com/movie/Thor_2011
පිලිවෙලින් බලල ඉඳිල්ලා..(නම් ගිහින් ඉවර උනාටත් පස්සේ කොටසක් යනවා ඒ ටිකත් බලහන්)
Black Widow (Scarlett Johansson) මුලින්ම දැක ගන්න ලැබෙන්නේ Iron Man - 2 එකේ දියි. .එයාට ෆිල්ම්ස් දෙකෙදි දාලා තියෙන Makeup එක ටිකක් වෙනස්.Kit එකත් ටිකක් වෙනස්..
(Iron Man - 2 එකේ Natasha Romanoff නමෙන්)
(Avengers එකේ Black Widow නමෙන් )
Hawkeye මුලින්ම ඉන්නේ Thor එකේ..විනාඩියක විතර ප්‍රමානෙක තමයි ඒ ෆිල්ම් එකේ ඉන්නේ..(උඹල මේ සීන් එක තිබුන තැන මතකද..)
(උඹල මේ සීන් එක තිබුන තැන මතකද.Clint Barton නමින් තමයි Thor එකේ ඉන්නේ...)
(ඔන්න තව ටිකක් ළඟට කරලා ගත්තා)
(Avengers එකේ Hawkeye නමෙන් )
කොහොමත් Avengers ෆිල්ම් එකේ හිටපු මේ ඔක්කොම කට්ටිය කලින් හිටියෙ කොයි ෆිල්ම් එකේද කියන අවබෝධය තිබිලා තියෙන්න ෆිල්ම් එක බලපු අයගෙන් 15% කට විතරයි කියල ඊයේ ලිපියක තිබුනා මම දැක්කා..
Cobie Smulders
නම් Avengers වලින් තමයි ඉස්සෙල්ලම Agent Maria Hill නමෙන් කතාවට සෙට් වෙන්නේ..මෙයා ඇරෙන්න අනික් කට්ටිය ඔක්කොමලා එහෙන් මෙහෙන් ඔළුව දාලා යනවා..
"Thanos" කියන Character එක ගැන අපි වැඩිය දන්නේ නැහැ..අපි Marvel Comics බලන්නේ නැති නිසා..එයා එක්ක තමයි Avengers -2 එකේ ගේම යන්නේ..ඔය ඉන්නේ පොර තමයි..(Avengers - in after credits)
කොහොමත් Avengers ෆිල්ම් එක ඉවර වෙනකොට නම් ඊළඟට ලින්ක් කරන්නේ Avengers -2 වලට.ඒත් 2014 හරි 2015 හරි රිලීස් වෙයි කියන බලාපොරොත්තුවක් එක්ක..
ඊට කලින් Spider man - 4 , Iron Man - 3 , Thor-2 , Hulk-3 රිලීස් වේවි..
කස්ටියම Kita මරලා ඉන්න වෙලාවේ පින්තූරයක්..
Normal විදියට රැස් බැහැලා ගත්ත පින්තූරයක්...
(මෙලෝ රහක් නැහැ වගේද,රස කොහොම උනත් Rep+ දුන්නොත් නොගෙන ඉන්නේ නැහැ...)

Last edited:

++