පසුගිය දවස් වල හැම සමාගමක්ම virtual reality concept එක ගැන ගොඩක් උනන්දු වෙලා තිබ්බා.
ඉතින් මෙ අද්දකීම අපිට ලබාගන්න නම් අමුතුවෙන් උපකරණ මිලදී ගන්න වෙනවා. Samsung’s Gear VR හා an Oculus Rift කියන්නේ ඒ වගේ උපකරණ දෙකක්. මේ වෙනකොට කට්ටිය මේ ගැන දන්නවා ඇති. එත් ඉදීරිපත් කරලා තිබ්බ demo වලින් එකක් youtube 360 වලින් බලන පුළුවන්. වැඩි විස්ටර ඕනේ නෑ. පහළ video එක full screen දාල බලන්න. ඊට පස්සේ උඩ තියෙන navigation panel එක හැරෙන්න එහෙම පාවිච්චි කරන්න.
තව demo වගයක් තිබ්බා ඒවා නම බලන්න අනිවාර්යෙන අර කලින් කිව්වා උපකරණ මිලදී ගන්න වෙනවා.

+