marvel සොන්නයො සෙට් වෙන්නෙ නෑ.. ෆැන්ටසි ගතිය වැඩී.. කම්මැලි කමට බලන්න හොදයි ඉතින්.. ඒකට බලපන් කො dc.. gotham එකයි agents of shield එකයි බලපන්.. agents of shield එක කිසි කික් එකක් නෑ.. gotham එක perfect..