Avengers: Age of Ultron

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Movie 1ka patta athi bro:yes:

    But Captain America ge shiled 1ka broke wela thiyana 1ka gana thamai:sorry::(

    & Thanks for share with us
    11.gif

    Owe, mokakda danne naha story eka... Hulk - Iron Man (Hulk Buster) waliyakuth thiyenawa... :(
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මම දන්න හැටියට නම් මේකයි වෙන්නෙ. හෙන්රි පිම් (ඈන්ට් මෑන්) කියන ඩයල් එක හදනව ආටි‍ෆිශල් ඉන්ටලිජට් එකක්. ඒකා ටික ටික දියුනු වෙලා විශන් වයි, අල්ට්‍රන් කියන දෙන්නව හදනවා.. අල්ට්‍රන් කැමති නෑ මිනිස්සු ලෝකේ ජීවත් වෙන විදිහට. එයා ඒක වෙනස් කරන්න හිතගෙන මිනිස්සුන්ව මරනවා. ඇවෙන්ජර්ස් ලා කරන්නෙ එයාව නවත්තන එක. ඔරිජිනල් කොමික් එකේ තියන විදිහට නම් කට්ටියක් අනාගතෙට, කට්ටියක් අතීතෙට යනව ඒක වෙනස් කරන්න (X men Days of the future past eke wage ). තව සෑහෙන්න දිගට තියනව කතාව. summery එක ඔක තමයි..