Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Avengers Doomsday" teaser trailer leaked !? 🎬
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

major role එකක් නෑ වගේ නේ. තාම නම් confirm කරලා නෑ. දැනට Marvel එකෙන් දාපු official cast list එකේ guardians of the galaxy සෙට් එක නෑ. මේ පාර ඉන්නේ avengers, fantastic Four, thunderbolts and පරණ X men සෙට් එක. හැබැයි vol. 3 එකෙන් පස්සේ Star Lord මෙහෙ පෘථිවියේ(earth 616) ඉන්න නිසා එයා විතරක් surprise cameo එකක් විදියට එන්න ඉඩක් තියෙනවලු.

තව මේකේ spider man, doctor strange, Captain marvel වගේ සෙට් එකත් නෑ වගේ. ඒ අය කෙලින්ම Secret Wars වලට සෙට් වෙයි. කොහොමත් Jonathan Majors ට කේස් එක වැටුන නිසා kang dynasty movie එක කැන්සල් කරලා මුළු storyline එකම වෙනස් කරන්න වුණානේ මෙයාලට. නැත්නම් shang chi, ms. marvel, spider man, Dr strange වගේ Phase 4, 5 අලුත් කට්ටිය තමයි core avengers lineup එක වෙන්න හිටියේ. හැබැයි ඒකෙත් මැදදි Doctor Doom ඇවිල්ලා Kang ව ඉවර කරන සීන් එකක් තමයි මුලින් plan කරලා තිබිලා තියෙන්නේ.

[MEDIA=youtube]TbPlluror24[/MEDIA]

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 31731076, member: 566147"] major role එකක් නෑ වගේ නේ. තාම නම් confirm කරලා නෑ. දැනට Marvel එකෙන් දාපු official cast list එකේ guardians of the galaxy සෙට් එක නෑ. මේ පාර ඉන්නේ avengers, fantastic Four, thunderbolts and පරණ X men සෙට් එක. හැබැයි vol. 3 එකෙන් පස්සේ Star Lord මෙහෙ පෘථිවියේ(earth 616) ඉන්න නිසා එයා විතරක් surprise cameo එකක් විදියට එන්න ඉඩක් තියෙනවලු. තව මේකේ spider man, doctor strange, Captain marvel වගේ සෙට් එකත් නෑ වගේ. ඒ අය කෙලින්ම Secret Wars වලට සෙට් වෙයි. කොහොමත් Jonathan Majors ට කේස් එක වැටුන නිසා kang dynasty movie එක කැන්සල් කරලා මුළු storyline එකම වෙනස් කරන්න වුණානේ මෙයාලට. නැත්නම් shang chi, ms. marvel, spider man, Dr strange වගේ Phase 4, 5 අලුත් කට්ටිය තමයි core avengers lineup එක වෙන්න හිටියේ. හැබැයි ඒකෙත් මැදදි Doctor Doom ඇවිල්ලා Kang ව ඉවර කරන සීන් එකක් තමයි මුලින් plan කරලා තිබිලා තියෙන්නේ. [MEDIA=youtube]TbPlluror24[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom