Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN]

2019 අප්‍රේල් මස 26 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ වූ Avengers: Endgame movie එක ලංකාවේ අපිටනම් බලන්න ලැබුනේ මැයි 3 වනදායි. Avengers: Infinity War event එකට සම්බන්ධ වන් මේ movie අධ්‍යක්ෂණය කරන්නෙත් Infinity War අධ්‍යක්ෂණය කල Joe Russo සහ Anthony Russo යි. රංගනයෙන් Robert Downey, Chris Hemsworth, Scarlett Johansson, Jeremy Renner, Don Cheadle, Paul Rudd, Brie Larson, Karen Gillan, Danai Gurira වැනි අය දායක වෙයි. 8.7 ක IMDb අගයක් (MCU චිත්‍රපටයක ඉහලම අගය) ලබාගෙන ඇති මෙය Top 250 Rated Movies වල 18 වැනි ස්ථානයද හිමි කරගෙන තියෙනවා. 94% ක rottentomatoes මීටරය කැරකිලා තියනවා. Marvel Cinematic Universe හි 22 වන නිර්මාණය වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක පමණ budjet එකකින් නිර්මාණය වී Box Office අදායම් වාර්තා සියල්ලම වගේ බිද හෙලීමට සමත් වුනා. මෙය බිද හෙලු Box Office වාර්තා ගණන 35 කි. ඒ අතර ප්‍රධාන වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,792 ක් සමගින් ලොව වැඩිම අදායමක් ඉපයූ අංක 1 movie එක වීමයි. ඒ2009 Avatar තබා තිබු අදයම් වාර්තාව පසු කර යාමන්. පැය 3යි විනාඩියක කාලයක් ( MCU චිත්‍රපටයක වැඩිම runtime එකක් තියන චිත්‍රපටය) පූරා දිග හැරෙන මේ කතාව MCU එකේ සැම movie එකක් වගේම එකට සම්බන්ධ වන movie එකක් වෙයි. තවමත් මේ Infinity Saga storyline එක ගැන දැනුමක් හෝ මතකයක් නැතිනම් රිවිව් එක කියවන්න කලින් මේ storyline එකේ සාරාංශයක් මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු සිදුවීමෙන් සිදුවීමට හැම දෙයක් ගැනම කතා කරන්න.

නිවාස අඩස්සියේ ඉන්න Clint Barton දුවට archery train එකක් ලබා දෙනවා. මෙතනදී Clint මුළු පවුලම Thanos ගේ snap එකට එහෙමත් නැතිනම් Decimation එකට හසු වෙනවා.

IW එකේදී අපි නොදැක්ක එකම Avenger, Clint මේ විදියට නිවාස අඩස්සියේ ඉන්න හේතුව සිවිල් වෝ සිදුවීම කියල අපිට හිතාගන්න පුළුවන් Clint කකුලේ සවි කරලා තියන Tracker එකෙන්. මේ විදියම Tracker එකක් තමයි Scott ට හයි කරලා තිබුනෙත්. Clint ගේ දුව වන Lila මෙතන ඇද සිටින ටී ෂට් එකේ දකින්න පුළුවන් avengers ලගේ symbols. Clint මෙතනදී Lila ට Hawkeye විදියටත් ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම Lila ගේ චරිතය රග දක්වන්නේ Ava Russo යි. ඒ මෙහි අධ්යක්ෂකයෙකු වන Joe Russo ගේ දියණියයි. මෙතන Laura සහ දරුවන් තිදෙනා Clint ට අහිමි වෙනවා වගේම කොමික් වලදීත් Clint ට මුළු පවූලම අහිමි වෙනවා. ඒ Black Widow විසින් මෙහෙයවන black ops කණ්ඩායමක් අතින්.

snap එකෙන් සති තුකට පමණ පසු space එකේදී Tony සහ Nebula, Benatar තුල සිරවී සිටිනවා

Intro එකේදී අපි වෙනද දකින Intro එකට වඩා වෙනස් දෙයක් දකින්න පුළුවන්. ඒතමයි snap එකට හසු වුන චරිත කිසිවක් මේ Intro එකේ දකින්න ලැබෙන්නේ නෑ.

Tony, Mark L හි helmet එක හරහා Pepper Potts ට තමා අවසන් මොහෙතේ පසුවන බව පණිවිඩයක් තබනවා

මෙතන සිදුවීම හරියටම snap එකෙන් දවස් 22 කට පස්සේ. 22 කිව්වම තවත් එකක් මතක් වුනාද ඔව් MCU එකේ Avengers Endgame කියන්නේ 22 වෙනි movie එකයි.

නමුත් මෙතනට එන Captain Marvel විසින් Tony සහ Nebula බේරාගෙන Benatar එකද සමග පෘතුවියේ New Avengers Facility වෙත පැමිණෙනවා

Captain Marvel, Benatar එක පිහිටි තැන සොයා ගන්න පුළුවන් විදිය තමයි Potts ට Tony ගේ message එක ලැබී ඇති බවත් ඒ පණිවිඩය ඔස්සේ Benatar පිහිටි ස්ථානය Rocket සොයාගෙන ඇති බවත් Captain Marvel post credit scene එකේ Avengers Facility වලට එන Captain Marvel,ඒ සදහා උදව් කිරීමට කැමති වී ඇති බවයි.

එහිදී Tony හා Nebula හට Natasha Romanoff, Bruce Banner, James Rhodes, Rocket Raccoon, Pepper Potts සහ Steve Rogers හමු වෙනවා. Tony තමාට Spider-Man ව බේරාගැනීමට නොහැකි වූ බව Steve ට පවසනවා

මෙතනදී Captain Marvel දැක්කම කව්රුත් පුදුම වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් කලින් Captain Marvel ව මුණ ගැහිලා තියන නිසායි . Captain Marvel post credit scene එක මේකේ නොතිබුනත් ඒ සිදුවීම වෙලා තියෙනවා.

Natasha snap එකෙන් අහිමි වූ අය ගැන සහ ලෝකයේ දැන් පවතින තත්වය ගැන සටනහනක් ඉදිරිපත් කරනවා. Tony මෙතැනදී කියනවා තමා අවරුදු ගානකට කලින් මේ දේ හීනයක් විදියට දැක්කා කියලත් මේ සියල්ලගේම වැරැද්ද තමන් ඇතුළු Avengers ලා එකට නොසිටීම බවත් කියනවා.

Captain Marvel රිවිව් එක කියවපු අයට මතක ඇති මේ වෙද්දී Avengers කණ්ඩායමේ නායකයා වෙන්නේ Natasha යි.

Carol Danvers, Thanos මරා දැමීමට යාමට සුදානම් වන විට Nebula පවසනවා Thanos සිටින ස්ථානය ගැන. ඒ වගේම ඔවුන් දැන් ගන්නවා දවස් දෙකකට කලින් Thanos, Infinity Stones භාවිත කර ඇති බවත් එය පාවිච්චි කර නැති වූ ජනගහණය නැවත ගෙන්විය හැකි බවත්.

ඔවුන් සුදානම් වෙනවා Thanos සොයා යාමට. ඒවගේම Captain Marvel කලින් සටන් වල නොහිටින්න හේතුවන් ඇයගේ කටින්ම දැන ගන්න පුළුවන් වෙනවා.

ඒ අනුව Tony හැර අනෙක් සියලු දෙනා අලුත් වැඩියා කල Benatar එකෙන් Thanos සිටින ග්‍රහලෝකය වෙත ලගා වෙනවා.

ඔවුන් මෙතනට ලගා වෙන්නේ Jump Points එකක් හරහායි. space-ships වලට පමණයි fast travel කරන්න පුළුවන් මේ Jump Points වලින්. අපි මේ Jump Points මිට කලින් Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2, Captain Marvel යන movie වල දැකල තිබුනා.

Captain Marvel ප්‍රථමයෙන් ගොස ග්‍රහලෝකය පරික්ෂා කර ඇවිත් පවසනවා එහි Thanos පමණක් ඇති බව.

Thanos තම කාර්ය නිම කල දවසක ජිවත් වීමට යොදා ගත් මේ planet එක මෙහි අධ්‍යක්ෂකවරුන් හදුන්වන්නේ Titan 2 විදියටයි. මේකට The Garden කියලත් හදුන්වනවා. මේ planet එක විදියට වෙල්යායක් සහිත ප්‍රදේශය රුගත කිරීම් කරලා තියෙන්නේ පිලිපිනයේයි.

Captain Marvel ඇතුළු පිරිස තනොස් ට පහර දී තනොස් ගේ අත ගලවා දැමුවත් Infinity Gauntlet එකෙහි Stones නොමැති බව තේරුම් ගන්නවා.Thanos පවසනවා තමා Stones මගින් ඉල්ලක්කය සම්පුර්ණ කරගත් පසු එය විනශ කර දැමු බව

Thanos කියන්නේ මේ stones විනාශ කරන්න stones ම යොදා ගත් බව. ඒ කියන්නේ Thanos තවත් snap එකක් කර තිබෙනවා. මේ වගේම Farmer කෙනෙක් විදියට අපට Thanos කොමික් වලදීත් හමුවෙනවා.

Stormbreaker එක මගින් Thor පහරක් එල්ල කර Thanos ව මරා දමනවා.

[QUOTE="choppe, post: 24667703, member: 59712"] [b][PLAIN]Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN][/b] [CENTER][IMG]https://i.imgur.com/s4xYG3e.jpg[/IMG] [SIZE="3"][B]2019 අප්‍රේල් මස 26 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ වූ Avengers: Endgame movie එක ලංකාවේ අපිටනම් බලන්න ලැබුනේ මැයි 3 වනදායි. Avengers: Infinity War event එකට සම්බන්ධ වන් මේ movie අධ්‍යක්ෂණය කරන්නෙත් Infinity War අධ්‍යක්ෂණය කල Joe Russo සහ Anthony Russo යි. රංගනයෙන් Robert Downey, Chris Hemsworth, Scarlett Johansson, Jeremy Renner, Don Cheadle, Paul Rudd, Brie Larson, Karen Gillan, Danai Gurira වැනි අය දායක වෙයි. 8.7 ක IMDb අගයක් (MCU චිත්‍රපටයක ඉහලම අගය) ලබාගෙන ඇති මෙය Top 250 Rated Movies වල 18 වැනි ස්ථානයද හිමි කරගෙන තියෙනවා. 94% ක rottentomatoes මීටරය කැරකිලා තියනවා. Marvel Cinematic Universe හි 22 වන නිර්මාණය වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක පමණ budjet එකකින් නිර්මාණය වී Box Office අදායම් වාර්තා සියල්ලම වගේ බිද හෙලීමට සමත් වුනා. මෙය බිද හෙලු Box Office වාර්තා ගණන 35 කි. ඒ අතර ප්‍රධාන වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,792 ක් සමගින් ලොව වැඩිම අදායමක් ඉපයූ අංක 1 movie එක වීමයි. ඒ2009 Avatar තබා තිබු අදයම් වාර්තාව පසු කර යාමන්. පැය 3යි විනාඩියක කාලයක් ( MCU චිත්‍රපටයක වැඩිම runtime එකක් තියන චිත්‍රපටය) පූරා දිග හැරෙන මේ කතාව MCU එකේ සැම movie එකක් වගේම එකට සම්බන්ධ වන movie එකක් වෙයි. තවමත් මේ Infinity Saga storyline එක ගැන දැනුමක් හෝ මතකයක් නැතිනම් රිවිව් එක කියවන්න කලින් මේ storyline එකේ සාරාංශයක් [URL="http://www.earth-199999.com/p/the-infinity-saga.html"]මේකෙන්[/URL] බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු සිදුවීමෙන් සිදුවීමට හැම දෙයක් ගැනම කතා කරන්න. [/B] [IMG]https://i.imgur.com/CxskDVU.jpg[/IMG] [COLOR="Purple"]නිවාස අඩස්සියේ ඉන්න [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536793256479452/"]Clint Barton[/URL] දුවට archery train එකක් ලබා දෙනවා. මෙතනදී Clint මුළු පවුලම [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538335652991879/"]Thanos [/URL]ගේ snap එකට එහෙමත් නැතිනම් Decimation එකට හසු වෙනවා.[/COLOR] IW එකේදී අපි නොදැක්ක එකම Avenger, Clint මේ විදියට නිවාස අඩස්සියේ ඉන්න හේතුව සිවිල් වෝ සිදුවීම කියල අපිට හිතාගන්න පුළුවන් Clint කකුලේ සවි කරලා තියන Tracker එකෙන්. මේ විදියම Tracker එකක් තමයි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536829389809172/"]Scott[/URL] ට හයි කරලා තිබුනෙත්. Clint ගේ දුව වන Lila මෙතන ඇද සිටින ටී ෂට් එකේ දකින්න පුළුවන් avengers ලගේ symbols. Clint මෙතනදී Lila ට Hawkeye විදියටත් ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම Lila ගේ චරිතය රග දක්වන්නේ Ava Russo යි. ඒ මෙහි අධ්යක්ෂකයෙකු වන Joe Russo ගේ දියණියයි. මෙතන Laura සහ දරුවන් තිදෙනා Clint ට අහිමි වෙනවා වගේම කොමික් වලදීත් Clint ට මුළු පවූලම අහිමි වෙනවා. ඒ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536785826480195/"]Black Widow[/URL] විසින් මෙහෙයවන black ops කණ්ඩායමක් අතින්.[URL="https://2.bp.blogspot.com/Hgmj-wVWBT8x-nP3iHg-2NvEjIDCBNmyvJ2dONmCMo0ZhlZuNulmatUOfv8I5AQErtuKDavB4_uN=s1600"][IMG]https://media.giphy.com/media/LSujxmnpLcw9xHSw3e/giphy.gif[/IMG][/URL] [IMG]https://i.imgur.com/60VW7b1.jpg[/IMG] [COLOR="purple"]snap එකෙන් සති තුකට පමණ පසු space එකේදී [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/531421200349991/"]Tony [/URL]සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538344409657670/"]Nebula[/URL], Benatar තුල සිරවී සිටිනවා [/COLOR] Intro එකේදී අපි වෙනද දකින Intro එකට වඩා වෙනස් දෙයක් දකින්න පුළුවන්. ඒතමයි snap එකට හසු වුන චරිත කිසිවක් මේ Intro එකේ දකින්න ලැබෙන්නේ නෑ. [IMG]https://i.imgur.com/8jnzBvF.jpg[/IMG] [COLOR="Purple"]Tony, Mark L හි helmet එක හරහා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538011853024259/"]Pepper Potts[/URL] ට තමා අවසන් මොහෙතේ පසුවන බව පණිවිඩයක් තබනවා[/COLOR] මෙතන සිදුවීම හරියටම snap එකෙන් දවස් 22 කට පස්සේ. 22 කිව්වම තවත් එකක් මතක් වුනාද ඔව් MCU එකේ Avengers Endgame කියන්නේ 22 වෙනි movie එකයි. [IMG]https://i.imgur.com/PNmhoYL.jpg[/IMG] [COLOR="purple"]නමුත් මෙතනට එන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1273401442818626/"]Captain Marve[/URL]l විසින් Tony සහ Nebula බේරාගෙන Benatar එකද සමග පෘතුවියේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.539116359580475/542372222588222/"]New Avengers Facility[/URL] වෙත පැමිණෙනවා[/COLOR] Captain Marvel, Benatar එක පිහිටි තැන සොයා ගන්න පුළුවන් විදිය තමයි Potts ට Tony ගේ message එක ලැබී ඇති බවත් ඒ පණිවිඩය ඔස්සේ Benatar පිහිටි ස්ථානය [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537704289721682/"]Rocket [/URL]සොයාගෙන ඇති බවත් Captain Marvel post credit scene එකේ Avengers Facility වලට එන Captain Marvel,ඒ සදහා උදව් කිරීමට කැමති වී ඇති බවයි. [IMG]https://i.imgur.com/EIae841.jpg[/IMG] [COLOR="purple"]එහිදී Tony හා Nebula හට Natasha Romanoff, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/533274426831335/"]Bruce Banner[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536821033143341/"]James Rhodes[/URL], Rocket Raccoon, Pepper Potts සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536538723171572/"]Steve Rogers[/URL] හමු වෙනවා. Tony තමාට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/643834902441953/"]Spider-Man[/URL] ව බේරාගැනීමට නොහැකි වූ බව Steve ට පවසනවා[/COLOR] මෙතනදී Captain Marvel දැක්කම කව්රුත් පුදුම වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් කලින් Captain Marvel ව මුණ ගැහිලා තියන නිසායි . Captain Marvel post credit scene එක මේකේ නොතිබුනත් ඒ සිදුවීම වෙලා තියෙනවා. [URL="https://www.youtube.com/watch?v=1DF6Zorw_1k"][IMG]https://media.giphy.com/media/2zZlTvibHmMpwYCv3A/giphy.gif[/IMG][/URL] [IMG]https://i.imgur.com/dns4AZW.jpg[/IMG] [COLOR="purple"]Natasha snap එකෙන් අහිමි වූ අය ගැන සහ ලෝකයේ දැන් පවතින තත්වය ගැන සටනහනක් ඉදිරිපත් කරනවා. Tony මෙතැනදී කියනවා තමා අවරුදු ගානකට කලින් මේ දේ හීනයක් විදියට දැක්කා කියලත් මේ සියල්ලගේම වැරැද්ද තමන් ඇතුළු Avengers ලා එකට නොසිටීම බවත් කියනවා.[/COLOR] Captain Marvel රිවිව් එක කියවපු අයට මතක ඇති මේ වෙද්දී Avengers කණ්ඩායමේ නායකයා වෙන්නේ Natasha යි. [IMG]https://i.imgur.com/jn8cbup.jpg[/IMG] [COLOR="purple"]Carol Danvers, Thanos මරා දැමීමට යාමට සුදානම් වන විට Nebula පවසනවා Thanos සිටින ස්ථානය ගැන. ඒ වගේම ඔවුන් දැන් ගන්නවා දවස් දෙකකට කලින් Thanos, [URL="https://www.facebook.com/pg/MCUlk/photos/?tab=album&album_id=533601190131992"]Infinity Stones[/URL] භාවිත කර ඇති බවත් එය පාවිච්චි කර නැති වූ ජනගහණය නැවත ගෙන්විය හැකි බවත්.[/COLOR] [IMG]https://i.imgur.com/PiSnVcW.jpg[/IMG] [COLOR="purple"]ඔවුන් සුදානම් වෙනවා Thanos සොයා යාමට. ඒවගේම Captain Marvel කලින් සටන් වල නොහිටින්න හේතුවන් ඇයගේ කටින්ම දැන ගන්න පුළුවන් වෙනවා[/COLOR]. [IMG]https://i.imgur.com/jOg8J6U.jpg[/IMG] [COLOR="purple"]ඒ අනුව Tony හැර අනෙක් සියලු දෙනා අලුත් වැඩියා කල Benatar එකෙන් Thanos සිටින ග්‍රහලෝකය වෙත ලගා වෙනවා.[/COLOR] ඔවුන් මෙතනට ලගා වෙන්නේ Jump Points එකක් හරහායි. space-ships වලට පමණයි fast travel කරන්න පුළුවන් මේ Jump Points වලින්. අපි මේ Jump Points මිට කලින් Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2, Captain Marvel යන movie වල දැකල තිබුනා. [IMG]https://i.imgur.com/9JLOXnv.jpg[/IMG] [COLOR="purple"]Captain Marvel ප්‍රථමයෙන් ගොස ග්‍රහලෝකය පරික්ෂා කර ඇවිත් පවසනවා එහි Thanos පමණක් ඇති බව.[/COLOR] Thanos තම කාර්ය නිම කල දවසක ජිවත් වීමට යොදා ගත් මේ planet එක මෙහි අධ්‍යක්ෂකවරුන් හදුන්වන්නේ Titan 2 විදියටයි. මේකට The Garden කියලත් හදුන්වනවා. මේ planet එක විදියට වෙල්යායක් සහිත ප්‍රදේශය රුගත කිරීම් කරලා තියෙන්නේ පිලිපිනයේයි. [IMG]https://i.imgur.com/1g24s5F.jpg[/IMG] [COLOR="purple"]Captain Marvel ඇතුළු පිරිස තනොස් ට පහර දී තනොස් ගේ අත ගලවා දැමුවත් [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/545759455582832/"]Infinity Gauntlet [/URL]එකෙහි Stones නොමැති බව තේරුම් ගන්නවා.Thanos පවසනවා තමා Stones මගින් ඉල්ලක්කය සම්පුර්ණ කරගත් පසු එය විනශ කර දැමු බව [/COLOR] Thanos කියන්නේ මේ stones විනාශ කරන්න stones ම යොදා ගත් බව. ඒ කියන්නේ Thanos තවත් snap එකක් කර තිබෙනවා. මේ වගේම Farmer කෙනෙක් විදියට අපට Thanos කොමික් වලදීත් හමුවෙනවා. [URL="https://2.bp.blogspot.com/ws7Zjgp-TBjVh96tI7Fr3zqVoBDZIJEGVZdrUTCxwUhT8JEKtr2LVX3d9Hly_IADoTpEHPeoeroi=s1600"][IMG]https://media.giphy.com/media/LSujxmnpLcw9xHSw3e/giphy.gif[/IMG][/URL] [IMG]https://i.imgur.com/tNAXMAB.jpg[/IMG] [COLOR="purple"][URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/1110662602425845/"]Stormbreaker [/URL]එක මගින් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/535733166585461/"]Thor [/URL]පහරක් එල්ල කර Thanos ව මරා දමනවා[/COLOR].[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom