Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Clint හට අහිමි වූ දුව සහ පවුල නැවත හිමි වෙනවා. Peter හට ඔහුගේ යහළුවන් හමු වෙනවා

Tony, Time Travel කරන්න කලින් දවසේ තබපු පණිවිඩයක් සමග Tony ගේ අවමංගල්‍ය සිදු වෙනවා

මෙතන පිට දකින්න පුළුවන් නුහුරුදු එක චරිතයක් පමණයි. ඒ Harley යි. Iron Man 3 එකේදී Tony හට උදව් වුන පොඩි කොලුවා. අපිට අනාගතයේදී Iron Man ව දකින්න පුලුවන්නම් ඒ මොහුගෙන් Iron Lad විදියට. තරුණ වියේ Cassie Lang වත් අපි කලින් දැක්ක නිසා මේ Young Avengers ලට referance එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී Happy Hogan, Nick Fury, Maria Hill, Thaddeus Ross, May Parker සහ Pym ලත් දැකගන්න පුළුවන්.

Tony මෙතන Morgan හට තබන hologram message එක ('....I Love You 3000') ආකාරයෙන්ම Tony ගේ පියා Howard, Tony හට message එකක් ('....Always will be my greatest creation is you') තබා තිබුන අවස්ථාවක් දකින්න පුළුවන් වුනා Iron Man 2 එකේදී. Proof that Tony Stark has a heart මේ Arc Reacter එක ගැන තිය ඉතිහාසය අවරුදු 10ක ටත් වැඩි. Iron Man පළමු movie එකේ Tony destroy කරන්න කියල දෙන Arc Reacter එකෙන් Potts මේ සමරු පලකය නිර්මාණය කර Tony හට ලබා දෙනවා. කාලයක් තිස්සේ Tony ලග තිබුන මෙය අන්තිම වතාවට මෙතැනදී දකින්න ලැබුනා.

Tony, Afghanistan වලින් පැන අවට පස්සේ Happy ගෙන් ඉස්සෙලම ඉල්ලනේ cheeseburger එකක්. Mogan මෙතනදී cheeseburger එකක් ඉල්ලන එකෙන් Happy ට මතක් වෙන්න ඇති ඒ සිදුවීම.

Thor, Valkyrie ව New Asgard හි රැජිණ ලෙස පත් කර Guardians of the Galaxy සමග එකතු වෙනවා

The Asgardians of the Galaxy කණ්ඩායම කොමික් වලදී Asgard විසින් බිහි කරන කණ්ඩායමක් වෙනවා. ඒ Infinity Countdown සිදුවීමෙන් පසු Galaxy එක ආරක්ෂා කිරීම සදහායි. ඉතින් Endgame සිදුවීමත් කොමික් වල Infinity Countdown සිදුවීමට සමානකම් තියෙන නිසා මෙය ඉදිරියේදී සිදු විය හැකියි. James Gunn ගේ තිර රචනයෙන් James Gunn ගේම අධ්යක්ෂයනයෙන් අපිට Guardians of the Galaxy තුන්වන කොටස බලා ගන්න පුළුවන් Thor ත් එක්ක. බොහෝ විට 2021 දී වගේ. ඒ වගේම කොමික් වල Mjølnir එක එසවූ තවත් අලුත් චරිතයක්ද මේ movie එකේ ඉන්නවා කියලයි කියන්නේ. ඒ Beta Ray Bill.

අලුත් Quantum Tunnel එකකින් Stones නැවත අතීතයට රැගෙන යාමට Steve සුදානම් වෙනවා

2012 New York reality එක, 2014 Space reality එක, 2014 Asgard reality, 1970 Camp Lehigh reality යන reality හතරේම Stones ලබා ගත් අය realityඑකෙන් time travel කරනවත් සමගම Steve ඒ reality එකට පැමිණෙනවා ඒ reality එකේ අයිතිය තිබුන Stone එකත් රැගෙන. Steve මේ stone අරන් එන වෙලාව අඩු හෝ වැඩි වුනානම් තව තවත් reality නිර්මාණය වෙන්න තිබුනා. මේ නිසයි Hulk මෙතනදී යන්න කලින්ම කියන්නේ, “Remember. You have to return the stones at the exact moment you got them. Or you're gonna open up a bunch of nasty alternative realities.” කියලා .

Steve යන්න කලින් Bucky සමග ඇතිවන ඩයලොග් එකම ('Don't do anything stupid till I get back.How could I? You're taking all the stupid with you') Captain America The First Avenger එකෙ ඔවුනොවුන් අතර ඇතිවුන ඩයලොග් එකක්මයි.

Steve පිටත් වීමත් සමග Quantum Tunnel එකෙන් නැවත නොඑන Steve ඒ අසල බංකුවක දකින්න ලැබෙනවා

Stone ටික නැවත තැන්පත් කරන Steve තීරණය කරනවා Peggy සමග ජිවත් වෙන්න. alternate reality එකක ජීවිතය ගත කරන Steve නැවතත් තමන්ගේ Original reality එකට පැමිණෙනවා. සමහර විට Peggy මිය ගිය පසු හෝ alternate reality එකේ Steve අවදි වුනාම විය හැකි. මෙතනදී එන ප්රශ්නය කොහොමද Steve, alternate reality එකෙන් Original reality එකට ආවේ කියන එක. Steve ට ආයෙත් Original reality එකට එන්න පුළුවන් මොකද Camp Lehigh එකෙන් ගත්ත Pym Particles දෙකක් වැඩි පුර තියන නිසා. (Pym Particle යොදාගන්න පුළුවන් 1 way trip එකකට). එත් එහෙම වුනොත් Quantum Tunnel එක හරහායි එන්න ඕනි. නමුත් Steve ආවේ එහෙම නෙවේ. Tony ගේ Time Space wrist watch එකෙන් GPS එක track කරලයි Original reality එකෙන් අයින් වෙන තැනටයි නැවත පැමිණෙන්නේ . Quantum Tunnel එකයි Steve හිටිය bench එකයි අතර වැඩි දුරක් නෑ. Steve නැවත පැමිණියා අවරුදු ගණනාවක් ගත කරලා. (For him? As long as he needs, For us, five seconds) නමුත් නැවත පැමිණෙන ස්ථනය වෙනස් වුණා GPS එක tracker එකෙන්. මතක ඇති කලින් කිව්වා Tony මේ හදන Model එක සාර්ථක වෙන්නේ 99.987% ක්. මේ නිසා පිටත්වුන තැනටම නැවත එන්න සම්භාවිතාවක් නැති වෙන්නත් අවස්ථා අල්පයක් හෝ තියෙනවා.

Endgame Time Travel concept එක ගොඩක් දෙනෙක්ට පැටලිලිසහගත එකක් වුනා අනිවාර්යෙන්ම . මොකද අපි කලින් අත්විදලා තිබුන Time Travel concept වලට වඩා හත් පසින්ම වෙනස් concept එකක් තමයි මෙතන සිදු වුනේ. ඉතින් අපිට මේ concept එක ඔලුවට ගන්නනම් අනික් සියලුම Time Travel concept ඔලුවෙන් අයින් කරලා ඉන්න වෙනවා. මෙතන වෙන්නේ Quantum Physics වලය අනුව alternate realities Time Travel concept එකයි. Marvel Cinematic Universe එකේදී මේ concept එක ගැන කියවෙන multiverse කීප අවස්ථාවකදීම සදහන් වුනා. මේක හදුනවලා දුන්නේ Doctor Strange එකෙනුයි. Ancient One එක අවස්තාවක සදහන් කරනවා,"This universe is only one of an infinite number. Who are you in this vast multiverse, Mr. Strange?" ඒ වගේම AMATW එකේදිත් Foster විසින් මේ alternate realities ගැන සදහනක් කලා. Avengers: Infinity War එකේදී Doctor Strange මේ alternate realities 14000605 අනාගතය දුටු බව සදහන් වුණා. මේ Original reality එකෙන් හැදුන alternate reality ගැන තව අදහසක් ගන්න පුළුවන් දළ සටහනක් නිර්මාණය කරලා තියෙනවා. මේ Link එකට ගිහින් ඒ photo එකෙන් තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. Endgame එකෙන් alternate reality හයක් නිර්මාණය වුනත් ඔතන තියන දළ සටහනේ තියෙන්නේ පහයි. Clint අතීතයට ගිහින් ගෙදරින් glove එකක් අරන් එමෙන් නිර්මාණය වුන reality එක දළ සටහනට දැම්මේ නෑ එතැනදී එක පොඩි කාලයක් ගත වුන නිසා. නමුත් එතනදිත් reality එකක් නිර්මාණය වුන බව ඔලුවේ තියා ගත්තනම් හරි.

Steve තම shield එක සහ Captain America නාමය Sam හට පිරි නමන අතර ඔහු ගත කල ජීවිතය රහසක් විදියටම තිය ගැනීමට කටයුතු කරනවා..

කොමික් වල මෙතැන් ඉන්න දෙන්නම Captain America නාමයට හිමිකම් කියනවා , Bucky සහ Sam. මෙතනදී Steve, Captain America කම Sam ට ලබා දෙන්නේ එයට නියම සුදුස්ස විදියටයි.

මෙතන වාදයන වන ගීතය ' It's Been a Long, Long Time'  අපිට MCU එකේ තවත් තැනක අහන්න ලැබුන. ඒ තමයි Captain America The Winter Soldie එකේ Steve ගෙදරට එන වෙලාවේ Fury නිවාස ඇතුලේ සිටින විට යන ගීතයයි. මේ ගීතය නිර්මාණය වී යොදා ගෙන ඇත්තේ 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වී නිවාස බලා එන රණවිරුවන් සදහායි. අපි මෙතැනදී දකින අවසන් ජවනිකවත් ඒ හා සමාන අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්,

MCU එකේ අපිට ලැබෙන සුපුරුදු post credit scene එකක්වත් අපිට දකින්න ලැබෙන්නේ නෑ මේ movie එකේ. Russo කියන විදියට මෙයින් Infinity Saga storyline එක අවසාන වන නිසායි post credit දකින්න නැත්තේ කියල. post credit scene එකක් වෙනුවට අපිට Iron Man පළමු Armor එක නිර්මාණය කිරීමේදී ඇතිවෙන ශබ්දයක් අහන්න ලැබෙනවා. Iron Man ට උපහාරයක් විදියට ඒ ශබ්දය යොදා ගත්ත යයි සැලකෙන්නේ. Infinity War එකට හොද sequel එකක් විදියට Endgame movie එක MCU එකේ අනිත් හැම movie එකටම වඩා ගොඩක් ඉදිරියෙන් තිබුන. Timeline එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති නොවන්න අවරුදු ගණන් සදහන් කරලා තිබුන. හැබැයි මේ event එකත් එක්ක MCU Timeline එක වර්තමානය 2023 වගේ කාලයකට ඇදන් ගියා. එහෙමනම් අපිට ඉස්සරහට එන Movies 2023 කාලයෙන් පස්සේ කාලයට අයත් ඒවාද. ඒගැන කියන්නම් දැන්ම කල් වැඩි. MCUSL එකේ රේටින්ග් එක 10/10 යි. Marvel Cinematic Universe එකේ පළමු Wave එක The Infinity Saga මේ විදියට නිමා වෙන්න තිබුනත් Phase Four වල පලවෙනි movie එක වුන Spider-Man: Far From Home movie එක Phase Three වල අවසාන movie එක කරන්න Marvel Studios මෑතකදී තීරණය කරලා තියෙනවා. එසේ වුනොත් Infinity Saga අවසන් movie එක වෙන්නේ එයයි. Spider-Man: Far From Home movie එකේ රිවිව් එකෙන් හමුවෙමු ආයෙත්.

[QUOTE="choppe, post: 24667710, member: 59712"] [CENTER][SIZE="3"][IMG]https://i.imgur.com/QEAHGAO.jpg[/IMG] [COLOR="purple"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536793256479452/"]Clint [/URL]හට අහිමි වූ දුව සහ පවුල නැවත හිමි වෙනවා. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/643834902441953/"]Peter [/URL]හට ඔහුගේ යහළුවන් හමු වෙනවා[/COLOR] [IMG]https://i.imgur.com/smzgpC2.jpg[/IMG] [COLOR="purple"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/531421200349991/"]Tony[/URL], Time Travel කරන්න කලින් දවසේ තබපු පණිවිඩයක් සමග Tony ගේ අවමංගල්‍ය සිදු වෙනවා[/COLOR] මෙතන පිට දකින්න පුළුවන් නුහුරුදු එක චරිතයක් පමණයි. ඒ Harley යි. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/536010163224428/"]Iron Man 3 [/URL]එකේදී Tony හට උදව් වුන පොඩි කොලුවා. අපිට අනාගතයේදී Iron Man ව දකින්න පුලුවන්නම් ඒ මොහුගෙන් Iron Lad විදියට. තරුණ වියේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1165337300291708/"]Cassie Lang[/URL] වත් අපි කලින් දැක්ක නිසා මේ Young Avengers ලට referance එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538689439623167/"]Happy Hogan[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537388216419956/"]Nick Fury[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537757849716326/"]Maria Hill[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/623697801122330/"]Thaddeus Ross[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/864916223667152/"]May Parker[/URL] සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538747612950683/"]Pym[/URL] ලත් දැකගන්න පුළුවන්. Tony මෙතන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1306035652888538/"]Morgan [/URL]හට තබන hologram message එක ('....I Love You 3000') ආකාරයෙන්ම Tony ගේ පියා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/669148983243878/"]Howard[/URL], Tony හට message එකක් ('....Always will be my greatest creation is you') තබා තිබුන අවස්ථාවක් දකින්න පුළුවන් වුනා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/533284963496948/"]Iron Man 2[/URL] එකේදී. Proof that Tony Stark has a heart මේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/542391349252976/"]Arc Reacter[/URL] එක ගැන තිය ඉතිහාසය අවරුදු 10ක ටත් වැඩි. Iron Man පළමු movie එකේ Tony destroy කරන්න කියල දෙන Arc Reacter එකෙන් Potts මේ සමරු පලකය නිර්මාණය කර Tony හට ලබා දෙනවා. කාලයක් තිස්සේ Tony ලග තිබුන මෙය අන්තිම වතාවට මෙතැනදී දකින්න ලැබුනා.[URL="https://youtu.be/U_wIP9KBCRc"][IMG]https://media.giphy.com/media/2zZlTvibHmMpwYCv3A/giphy.gif[/IMG][/URL] Tony, Afghanistan වලින් පැන අවට පස්සේ Happy ගෙන් ඉස්සෙලම ඉල්ලනේ cheeseburger එකක්. Mogan මෙතනදී cheeseburger එකක් ඉල්ලන එකෙන් Happy ට මතක් වෙන්න ඇති ඒ සිදුවීම.[URL="https://youtu.be/_kgddOrK6f8"][IMG]https://media.giphy.com/media/2zZlTvibHmMpwYCv3A/giphy.gif[/IMG] [/URL] [IMG]https://i.imgur.com/EcyURu0.jpg[/IMG] [COLOR="purple"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/535733166585461/"]Thor[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/931695356989238/"]Valkyrie [/URL]ව New Asgard හි රැජිණ ලෙස පත් කර Guardians of the Galaxy සමග එකතු වෙනවා [/COLOR] The Asgardians of the Galaxy කණ්ඩායම කොමික් වලදී Asgard විසින් බිහි කරන කණ්ඩායමක් වෙනවා.[URL="https://images-na.ssl-images-amazon.com/images/S/cmx-images-prod/Item/693934/693934._SX1280_QL80_TTD_.jpg"][IMG]https://media.giphy.com/media/LSujxmnpLcw9xHSw3e/giphy.gif[/IMG][/URL] ඒ Infinity Countdown සිදුවීමෙන් පසු Galaxy එක ආරක්ෂා කිරීම සදහායි. ඉතින් Endgame සිදුවීමත් කොමික් වල Infinity Countdown සිදුවීමට සමානකම් තියෙන නිසා මෙය ඉදිරියේදී සිදු විය හැකියි. James Gunn ගේ තිර රචනයෙන් James Gunn ගේම අධ්යක්ෂයනයෙන් අපිට Guardians of the Galaxy තුන්වන කොටස බලා ගන්න පුළුවන් Thor ත් එක්ක. බොහෝ විට 2021 දී වගේ. ඒ වගේම කොමික් වල Mjølnir එක එසවූ තවත් අලුත් චරිතයක්ද මේ movie එකේ ඉන්නවා කියලයි කියන්නේ. ඒ [URL="https://marvel.fandom.com/wiki/Beta_Ray_Bill_(Earth-616)"]Beta Ray Bill[/URL]. [IMG]https://i.imgur.com/KhGH7QC.jpg[/IMG] [COLOR="purple"]අලුත් Quantum Tunnel එකකින් Stones නැවත අතීතයට රැගෙන යාමට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536538723171572/"]Steve [/URL]සුදානම් වෙනවා[/COLOR] 2012 New York reality එක, 2014 Space reality එක, 2014 Asgard reality, 1970 Camp Lehigh reality යන reality හතරේම Stones ලබා ගත් අය realityඑකෙන් time travel කරනවත් සමගම Steve ඒ reality එකට පැමිණෙනවා ඒ reality එකේ අයිතිය තිබුන Stone එකත් රැගෙන. Steve මේ stone අරන් එන වෙලාව අඩු හෝ වැඩි වුනානම් තව තවත් reality නිර්මාණය වෙන්න තිබුනා. මේ නිසයි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/533274426831335/"]Hulk [/URL]මෙතනදී යන්න කලින්ම කියන්නේ, “Remember. You have to return the stones at the exact moment you got them. Or you're gonna open up a bunch of nasty alternative realities.” කියලා . Steve යන්න කලින් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537382786420499/"]Bucky [/URL]සමග ඇතිවන ඩයලොග් එකම ('Don't do anything stupid till I get back.How could I? You're taking all the stupid with you') [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/534809443344500/"]Captain America The First Avenger [/URL]එකෙ ඔවුනොවුන් අතර ඇතිවුන ඩයලොග් එකක්මයි.[URL="https://youtu.be/kDlP4P4aouw"][IMG]https://media.giphy.com/media/2zZlTvibHmMpwYCv3A/giphy.gif[/IMG][/URL] [IMG]https://i.imgur.com/0BLfEL9.jpg[/IMG] [COLOR="purple"]Steve පිටත් වීමත් සමග [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/1300437573448346/"]Quantum Tunnel[/URL] එකෙන් නැවත නොඑන Steve ඒ අසල බංකුවක දකින්න ලැබෙනවා[/COLOR] Stone ටික නැවත තැන්පත් කරන Steve තීරණය කරනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537397323085712/"]Peggy[/URL] සමග ජිවත් වෙන්න. alternate reality එකක ජීවිතය ගත කරන Steve නැවතත් තමන්ගේ Original reality එකට පැමිණෙනවා. සමහර විට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537397323085712/"]Peggy[/URL] මිය ගිය පසු හෝ alternate reality එකේ Steve අවදි වුනාම විය හැකි. මෙතනදී එන ප්රශ්නය කොහොමද Steve, alternate reality එකෙන් Original reality එකට ආවේ කියන එක. Steve ට ආයෙත් Original reality එකට එන්න පුළුවන් මොකද Camp Lehigh එකෙන් ගත්ත [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/1299780176847419/"]Pym Particles[/URL] දෙකක් වැඩි පුර තියන නිසා. (Pym Particle යොදාගන්න පුළුවන් 1 way trip එකකට). එත් එහෙම වුනොත් Quantum Tunnel එක හරහායි එන්න ඕනි. නමුත් Steve ආවේ එහෙම නෙවේ. Tony ගේ Time Space wrist watch එකෙන් GPS එක track කරලයි Original reality එකෙන් අයින් වෙන තැනටයි නැවත පැමිණෙන්නේ . Quantum Tunnel එකයි Steve හිටිය bench එකයි අතර වැඩි දුරක් නෑ. Steve නැවත පැමිණියා අවරුදු ගණනාවක් ගත කරලා. (For him? As long as he needs, For us, five seconds) නමුත් නැවත පැමිණෙන ස්ථනය වෙනස් වුණා GPS එක tracker එකෙන්. මතක ඇති කලින් කිව්වා Tony මේ හදන Model එක සාර්ථක වෙන්නේ 99.987% ක්. මේ නිසා පිටත්වුන තැනටම නැවත එන්න සම්භාවිතාවක් නැති වෙන්නත් අවස්ථා අල්පයක් හෝ තියෙනවා. Endgame Time Travel concept එක ගොඩක් දෙනෙක්ට පැටලිලිසහගත එකක් වුනා අනිවාර්යෙන්ම . මොකද අපි කලින් අත්විදලා තිබුන Time Travel concept වලට වඩා හත් පසින්ම වෙනස් concept එකක් තමයි මෙතන සිදු වුනේ. ඉතින් අපිට මේ concept එක ඔලුවට ගන්නනම් අනික් සියලුම Time Travel concept ඔලුවෙන් අයින් කරලා ඉන්න වෙනවා. මෙතන වෙන්නේ Quantum Physics වලය අනුව alternate realities Time Travel concept එකයි. Marvel Cinematic Universe එකේදී මේ concept එක ගැන කියවෙන multiverse කීප අවස්ථාවකදීම සදහන් වුනා. මේක හදුනවලා දුන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/693336204158489/"]Doctor Strange [/URL]එකෙනුයි. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/715093215316121/"]Ancient One[/URL] එක අවස්තාවක සදහන් කරනවා,"This universe is only one of an infinite number. Who are you in this vast multiverse, Mr. Strange?" ඒ වගේම [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/1165433233615448/"]AMATW [/URL]එකේදිත් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1163549287137176/"]Foster [/URL]විසින් මේ alternate realities ගැන සදහනක් කලා. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/1110723245753114/"]Avengers: Infinity War[/URL] එකේදී [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/702453813246728/"]Doctor Strange[/URL] මේ alternate realities 14000605 අනාගතය දුටු බව සදහන් වුණා. මේ Original reality එකෙන් හැදුන alternate reality ගැන තව අදහසක් ගන්න පුළුවන් දළ සටහනක් නිර්මාණය කරලා තියෙනවා. මේ [URL="https://i.imgur.com/qzZFulQ.png"]Link[/URL] එකට ගිහින් ඒ photo එකෙන් තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. Endgame එකෙන් alternate reality හයක් නිර්මාණය වුනත් ඔතන තියන දළ සටහනේ තියෙන්නේ පහයි. Clint අතීතයට ගිහින් ගෙදරින් glove එකක් අරන් එමෙන් නිර්මාණය වුන reality එක දළ සටහනට දැම්මේ නෑ එතැනදී එක පොඩි කාලයක් ගත වුන නිසා. නමුත් එතනදිත් reality එකක් නිර්මාණය වුන බව ඔලුවේ තියා ගත්තනම් හරි. [IMG]https://i.imgur.com/6WqSSjT.jpg[/IMG] [COLOR="Purple"]Steve තම [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/539125899579521/"]shield [/URL]එක සහ Captain America නාමය [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536818236476954/"]Sam [/URL]හට පිරි නමන අතර ඔහු ගත කල ජීවිතය රහසක් විදියටම තිය ගැනීමට කටයුතු කරනවා..[/COLOR] කොමික් වල මෙතැන් ඉන්න දෙන්නම Captain America නාමයට හිමිකම් කියනවා , Bucky සහ Sam. මෙතනදී Steve, Captain America කම Sam ට ලබා දෙන්නේ එයට නියම සුදුස්ස විදියටයි. මෙතන වාදයන වන ගීතය ' It's Been a Long, Long Time' [URL="https://www.youtube.com/watch?v=JYvONFHI2xw"][IMG]https://media.giphy.com/media/2zZlTvibHmMpwYCv3A/giphy.gif[/IMG][/URL] අපිට MCU එකේ තවත් තැනක අහන්න ලැබුන. ඒ තමයි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/536285699863541/"]Captain America The Winter Soldie[/URL] එකේ Steve ගෙදරට එන වෙලාවේ Fury නිවාස ඇතුලේ සිටින විට යන ගීතයයි. මේ ගීතය නිර්මාණය වී යොදා ගෙන ඇත්තේ 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වී නිවාස බලා එන රණවිරුවන් සදහායි. අපි මෙතැනදී දකින අවසන් ජවනිකවත් ඒ හා සමාන අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්, [B]MCU එකේ අපිට ලැබෙන සුපුරුදු post credit scene එකක්වත් අපිට දකින්න ලැබෙන්නේ නෑ මේ movie එකේ. Russo කියන විදියට මෙයින් Infinity Saga storyline එක අවසාන වන නිසායි post credit දකින්න නැත්තේ කියල. post credit scene එකක් වෙනුවට අපිට Iron Man පළමු Armor එක නිර්මාණය කිරීමේදී ඇතිවෙන ශබ්දයක් අහන්න ලැබෙනවා. Iron Man ට උපහාරයක් විදියට ඒ ශබ්දය යොදා ගත්ත යයි සැලකෙන්නේ. Infinity War එකට හොද sequel එකක් විදියට Endgame movie එක MCU එකේ අනිත් හැම movie එකටම වඩා ගොඩක් ඉදිරියෙන් තිබුන. Timeline එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති නොවන්න අවරුදු ගණන් සදහන් කරලා තිබුන. හැබැයි මේ event එකත් එක්ක MCU Timeline එක වර්තමානය 2023 වගේ කාලයකට ඇදන් ගියා. එහෙමනම් අපිට ඉස්සරහට එන Movies 2023 කාලයෙන් පස්සේ කාලයට අයත් ඒවාද. ඒගැන කියන්නම් දැන්ම කල් වැඩි. MCUSL එකේ රේටින්ග් එක 10/10 යි. Marvel Cinematic Universe එකේ පළමු Wave එක The Infinity Saga මේ විදියට නිමා වෙන්න තිබුනත් Phase Four වල පලවෙනි movie එක වුන Spider-Man: Far From Home movie එක Phase Three වල අවසාන movie එක කරන්න Marvel Studios මෑතකදී තීරණය කරලා තියෙනවා. එසේ වුනොත් Infinity Saga අවසන් movie එක වෙන්නේ එයයි. Spider-Man: Far From Home movie එකේ රිවිව් එකෙන් හමුවෙමු ආයෙත්. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom