Avengers : Endgame (Official Trailer)

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කිසිම කික් එකක් දීල නෑ නෙ trailer එකේ..

    ඒත් පට්ට බන්.. උන් වෙන දේ ගැන කිසිම ක්ලූ එකක් නැතුව ඇඟ බේරගෙන ට්‍රේලරේ එවල.. ටයිට්ල් එක දාද්දි එන ගැම්ම බන්.. අම්මෝ බලන බලන පාරට හිරිගඩු පිපෙනව වගේ සීන් එකක් වෙනව :love::love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එවුනාට මේක මරු.....මුකුත් ම හිතාගන්න බැ:rolleyes:


    ඔව් මුන් මේ ටීස් කරල දැන් next trailer එක දෙනව දුවන්න..
    කොහොමත් මෙහෙම හොදයි..
    නැත්තම් ෆිල්ම් එකම trailer එකේ.. බලන්න දෙයක් නෑ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මුන් මේ ටීස් කරල දැන් next trailer එක දෙනව දුවන්න..
    කොහොමත් මෙහෙම හොදයි..
    නැත්තම් ෆිල්ම් එකම trailer එකේ.. බලන්න දෙයක් නෑ...

    එක නම් කැත කතාව:rofl::rofl:පෞ අනේ......පැය ගානක් ගන්න ෆිල්ම් එක විනාඩි 4න් හොයාගන්න පුලුවන් :yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මේක නිකන් නෙවේ කියල තියෙන්නේ ඇත්තටම ෆිල්ම් ටයිටල් එක 3 එකේම කියනවා :rolleyes:



    Gqb6zk4.jpg

     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    Avengers ලගෙන් බාගයද දන්නෙ නෑ ඉන්නෙ :rofl:
    Original Avengers set eka withrai ithuru wune. Antman inne pora quantum realm athule hira wuna nisa :yes:

    මේක නිකන් නෙවේ කියල තියෙන්නේ ඇත්තටම ෆිල්ම් ටයිටල් එක 3 එකේම කියනවා :rolleyes:



    Gqb6zk4.jpg

    :love: