Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
avengers infinity war ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" Don't believe everything you hear, son. "

- BvS -

"Fun isn't something one considers when balancing the universe. But this... does put a smile on my face."

ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එක බැලුවා නං තේරෙයි කොච්චර ලේසියෙන් දිනන්න පුලුවන්ද කියලා  stone එක දෙන්නේ ස්ටාර්ක් ගේ චරිතේ ජිවතුන් අතුර ඉන්න ඕන නිසා අර පොසිබිලිටි එකේ win එක ගන්න

AquaMan ෆිල්ම් එක ගැන hopes තියන් ඉන්නේ

වොච්මන් TV සීරියස් එකක් එන්න තියෙනවා උන්ගේ

ඔය ෆිල්ම් තුන Superman trilogy එකක් මිසක් BatMan එකක් නෙවේ ඔය ෆිල්ම් එකේ ඉන්න බැටා වයස වැඩි චරිතයකට පන දෙන්නේ ( under the red hood එකෙන් පස්සේ වෙන ) ඒ වගේමයි වැඩි අවාදානයක් නොදෙන්නේත් ඒකයි.

Justice League ගැන කියන්න කැමති නෑ මොකද මාවල් ෆිල්ම්ස් වල යන ස්ටයිල්/තීම් එක DC Universe ෆිල්ම් වලට ගැලපෙන්නේ නෑ කියන එක ඔය ෆිල්ම් එක ඔප්පු කළා උන්ගේ ඩිරෙක්ටර කෙනෙක් ලව්වා ෆිල්ම් එකේ Ending වෙනස් කරලා

legion of doom කියන ෆිල්ම් එකට යන්නයි JL එකේ අන්තිමට ඩෙත්ස්ට්‍රොක් පෙන්නුවේ. Zack ගේ නෙවෙයි වරද තියෙන්නේ WB ලගේ. උන් තමයි Directer කෙනෙක්ට තමන්ගේ Vision එකට ෆිල්ම් එක ඉවර කරන්න දුන්නේ නැත්තේ.

[QUOTE="ryandok, post: 23554409, member: 375697"] " Don't believe everything you hear, son. " - BvS - :rofl::rofl::rofl::rofl: [I]"Fun isn't something one considers when balancing the universe. But this... does put a smile on my face." :yes::yes: [/I] :yes::yes::yes::love: [SIZE=4]ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එක බැලුවා නං තේරෙයි කොච්චර ලේසියෙන් දිනන්න පුලුවන්ද කියලා :yes: stone එක දෙන්නේ ස්ටාර්ක් ගේ චරිතේ ජිවතුන් අතුර ඉන්න ඕන නිසා අර පොසිබිලිටි එකේ win එක ගන්න :rolleyes:[/SIZE] AquaMan ෆිල්ම් එක ගැන hopes තියන් ඉන්නේ :love: [SIZE=3]වොච්මන් [/SIZE]TV සීරියස් එකක් එන්න තියෙනවා උන්ගේ ඔය ෆිල්ම් තුන Superman trilogy එකක් මිසක් BatMan එකක් නෙවේ ඔය ෆිල්ම් එකේ ඉන්න බැටා වයස වැඩි චරිතයකට පන දෙන්නේ ( under the red hood එකෙන් පස්සේ වෙන ) ඒ වගේමයි වැඩි අවාදානයක් නොදෙන්නේත් ඒකයි. Justice League ගැන කියන්න කැමති නෑ මොකද මාවල් ෆිල්ම්ස් වල යන ස්ටයිල්/තීම් එක DC Universe ෆිල්ම් වලට ගැලපෙන්නේ නෑ කියන එක ඔය ෆිල්ම් එක ඔප්පු කළා උන්ගේ ඩිරෙක්ටර කෙනෙක් ලව්වා ෆිල්ම් එකේ Ending වෙනස් කරලා ;) :yes: :rolleyes::rolleyes::rolleyes: legion of doom කියන ෆිල්ම් එකට යන්නයි JL එකේ අන්තිමට ඩෙත්ස්ට්‍රොක් පෙන්නුවේ. Zack ගේ නෙවෙයි වරද තියෙන්නේ WB ලගේ. උන් තමයි Directer කෙනෙක්ට තමන්ගේ Vision එකට ෆිල්ම් එක ඉවර කරන්න දුන්නේ නැත්තේ. :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom