Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
avengers infinity war ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හිතන්නෙ උඹ මැරිල ගියා කියල උඹට ගානක් තියේ කියලද  උඹ සෛල ගොඩක්නෙ  සෛල ගොඩ හැදිල තියෙන්නෙ පරමාණු ගොඩකිංනෙ  උඹේ ඇඟේ සෛල කීදාහක් මැරිල යනව ඇද්ද  කොච්චර මිනිස්සු මැරිල මේ වෙනකොට මැරිල කුණු වෙලා ගිහිං තියෙනවද. ඒ කියන්නෙ උඹට උඹට මොනා වුනත් එකයි ගානක් නෑ කියන එකද?

උඹ ඔය සොබාදහමට කිසිම දෙයක් වැඩක් නෑ කියන්නෙ උඹ සොබාදහම දකින්නෙ නියම කිහිපෙකට යටත්ව ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින නිසා බං. ඕක තමා මේ විනාශයේ පදනමම  සොබාදහම ඇතුලු හැම දෙයක්ම යන්ත්‍රයක්. කොටස් කොටස් වෙනස් කල්ල මුලු යන්ත්රෙම අපිට ඕනෙ විදිහට වෙනස් කලෑකි. කොහෙ හරි අවුලක් වුනොත් ඒ අවුල හැදුවාම හරි. යන්ත්‍රයේ පාලනේ මිනිසා අතට ගන්න ඕනෙ etc. වර්තමාන ලෝක දැක්මෙ පදනමේම තියෙන්නෙ ඕක. හැම දෙයක්ම යන්ත්‍ර විදිහට දැකීම. යාන්ත්‍රික විදිහට අර්ථ කතන ඉදිරිපත් කිරීම. යන්ත්‍රයක් විදිහට වෙනස් කරල තමන්ගෙ ප්රායෝජනේට ගන්න එක. ඔය දැක්ම හින්ද තමා ඉර දෙවියො හඳ දෙවියො ගස් වැල් දෙවියො හරක දෙවියො විදිහට දකින ශිෂ්ඨාචාර මාර ගෝත්‍රික නූගත් ප්‍රාථමික සමාජ විදිහට දකින්නෙ. කැලෑව දෙවි කෙනෙක් විදිහට දකින සංස්කෘති වල මිනිස්සුන්ට හිනාවෙනව මෝඩයො කියල ඒ හිනාවෙන්නෙ කැලෑව කියන්නෙ යන්ත්‍රයක් කියන මිථ්‍යාවෙ ඉඳන් කියල තේරුම් ගන්නෑ.

මේවට තමා ආගම් කියන්නෙ. ආගම් කියල ලේබල් කල්ල තියෙන්නෙ බෞද්ධ ක්රිස්තියාන් හින්දු etc පොඩ්ඩක් වුනාට හැම ශිෂ්ඨාචාරෙකම පදනමේ ආගමක් තියෙනව. ආගම කියන්නෙ ඔප්පු කිරීම් වලිං තොරව ඇත්ත කියල පිළිගන්න මූලික axiom ටික වගේ විශ්වාස ටික. නූතන තාක්ශණෙන් දියුණු පරිභෝජනවාදී සමාජයේ පදනමේ තියෙන ආගමේ මූලික විශ්වාස සියල්ල නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර, ද්‍රව්‍ය පරිභෝජනයෙන් සැනසීම ලැබේ etc.

ඒත් ලෝකය වනාන්තර සොබාදහම යන්ත්‍ර විදිහට දකින්නැතුව ඒව දකින්න වෙනත් ආදේශක තියෙනව. එකක් සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකිනව. සමහර ශිෂ්ටාචාර අම්ම කෙනෙක් විදිහට දැක්ක. තව සමහරක් තවත් වෙනම ජීවියෙක් විදිහට දැක්ක. මේවගෙන් යන්ත්‍රයක් විදිහට දකින්නැතුව ඊට වඩා හොඳට සොබාදහමෙ හැසිරීම් තේරුම් ගන්න පුලුවන් සමහර අවස්ථා වල. යන්ත්‍රයක් මිනිස්සුන්ට ඕනෙ විදිහට වෙනස් කරගෙන ගියාම දෙවි කෙනෙක්ව එහෙම කරන්න බෑ ඕනෙවට වඩා තමන්ට ඕනෙ විදිහට වෙනස් කරන්න ගියොත් වෙන්නෙ අනික් පැත්තට දඬුවම් විඳින්න වෙන එක. ඔය දේශගුණ විපර්යාස කියල වෙන දේවල් ඒ විදිහට දැක්කෑකි. පොලොවට ඕනෙවට වඩා වස ගහගෙන ගියොත් වෙන්නෙ ඒ පැත්ත කිසිම ජීවියෙක්ට ජීවත් වෙන්න සුදුසු නැති වෙලා විනාශ වෙලා යන එක. ඒක පොලොව ජීවියෙක් විදිහට දැක්කෑකි.

සොබාදහමට කිසිම දෙයක් ගැන ගානක් නෑ, මනුශ්‍ය ශරීරෙට වෙන්නෙ මොකක්ද කියල ගානක් නෑ දෙකම නිකං නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර විදිහට දකිනවට වඩා මම ආස සොබාදහම දෙවි කෙනෙක් හරි ජීවියෙක් විදිහට හරි දකින දර්ශනේට  ඒත් පරිසරේ යන්ත්‍රයක් විදිහට දකින නූතන සමාජය පදනම් වෙලා තියෙන ආගමේම තියෙන අනික් axiom එක තියෙන්නෙ එක සත්‍යයි. ඉතිං සොබාදහම යන්ත්‍රයක් විදිහට නැතුව වෙන ක්‍රමේකට දකින අනික් සියල්ල මිථ්‍යාවන්  fuck modern religion. මම සොබාදහම දෙවි කෙනෙක් විදිහටයි, ජීවියෙක් විදිහටයි, දෙවි වරු ගොඩක් විදිහටයි, ජීවියො ගොඩක් විදිහටයි, අම්ම කෙනෙක් විදිහටයි, අම්මල ගොඩක් විදිහටයි හැම ක්‍රමේකටම දකිනව

සොබාදහමට ගානක් නැත්තෙ නෑ. ලෙඩ වෙනව. ඒව හොඳ වෙනව. ලෙඩ දරුණු වෙනව. අසාධ්‍ය වෙනව. ලෙඩ කරන අයට සොබාදහමෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් දඬුවම් දෙනව. ලෙඩ නරන උන්ට වඳ වෙලා යන්න වෙනව. හොඳ වෙනව. කවද හරි මැරිල යනව

ඒ අතින් වැද්දෝ great බන් උන් ගස් ගල් වලට වැන්දා සොබාදහමට ගරු කළා. උන්ගේ ජිවන රටාවට සොබාදහම වෙනස් කරන්න ගියේ නෑ ඒ වෙනුවට උන් සොබාදහමට අනුකුලව ජිවත් උනා, පස්සේ ආවා ලබ්බේ දෙවිවරු සෙට් එකක් බලපන් සත්තු කීදෙනෙක් බොරුවට මැරුවද බිලි පුජා කියල. අම්මපා ඔක්කොටම කලින් දේවාල ටික ගිනිතියලා එන්න නෑනේ

[/QUOTE]

[QUOTE="Ash Williams, post: 23555479, member: 566096"] [SIZE="3"]උඹ හිතන්නෙ උඹ මැරිල ගියා කියල උඹට ගානක් තියේ කියලද :D උඹ සෛල ගොඩක්නෙ :D සෛල ගොඩ හැදිල තියෙන්නෙ පරමාණු ගොඩකිංනෙ :D උඹේ ඇඟේ සෛල කීදාහක් මැරිල යනව ඇද්ද :D කොච්චර මිනිස්සු මැරිල මේ වෙනකොට මැරිල කුණු වෙලා ගිහිං තියෙනවද. ඒ කියන්නෙ උඹට උඹට මොනා වුනත් එකයි ගානක් නෑ කියන එකද? උඹ ඔය සොබාදහමට කිසිම දෙයක් වැඩක් නෑ කියන්නෙ උඹ සොබාදහම දකින්නෙ නියම කිහිපෙකට යටත්ව ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින නිසා බං. ඕක තමා මේ විනාශයේ පදනමම :yes: සොබාදහම ඇතුලු හැම දෙයක්ම යන්ත්‍රයක්. කොටස් කොටස් වෙනස් කල්ල මුලු යන්ත්රෙම අපිට ඕනෙ විදිහට වෙනස් කලෑකි. කොහෙ හරි අවුලක් වුනොත් ඒ අවුල හැදුවාම හරි. යන්ත්‍රයේ පාලනේ මිනිසා අතට ගන්න ඕනෙ etc. වර්තමාන ලෝක දැක්මෙ පදනමේම තියෙන්නෙ ඕක. හැම දෙයක්ම යන්ත්‍ර විදිහට දැකීම. යාන්ත්‍රික විදිහට අර්ථ කතන ඉදිරිපත් කිරීම. යන්ත්‍රයක් විදිහට වෙනස් කරල තමන්ගෙ ප්රායෝජනේට ගන්න එක. ඔය දැක්ම හින්ද තමා ඉර දෙවියො හඳ දෙවියො ගස් වැල් දෙවියො හරක දෙවියො විදිහට දකින ශිෂ්ඨාචාර මාර ගෝත්‍රික නූගත් ප්‍රාථමික සමාජ විදිහට දකින්නෙ. කැලෑව දෙවි කෙනෙක් විදිහට දකින සංස්කෘති වල මිනිස්සුන්ට හිනාවෙනව මෝඩයො කියල ඒ හිනාවෙන්නෙ කැලෑව කියන්නෙ යන්ත්‍රයක් කියන මිථ්‍යාවෙ ඉඳන් කියල තේරුම් ගන්නෑ. මේවට තමා ආගම් කියන්නෙ. ආගම් කියල ලේබල් කල්ල තියෙන්නෙ බෞද්ධ ක්රිස්තියාන් හින්දු etc පොඩ්ඩක් වුනාට හැම ශිෂ්ඨාචාරෙකම පදනමේ ආගමක් තියෙනව. ආගම කියන්නෙ ඔප්පු කිරීම් වලිං තොරව ඇත්ත කියල පිළිගන්න මූලික axiom ටික වගේ විශ්වාස ටික. නූතන තාක්ශණෙන් දියුණු පරිභෝජනවාදී සමාජයේ පදනමේ තියෙන ආගමේ මූලික විශ්වාස සියල්ල නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර, ද්‍රව්‍ය පරිභෝජනයෙන් සැනසීම ලැබේ etc. ඒත් ලෝකය වනාන්තර සොබාදහම යන්ත්‍ර විදිහට දකින්නැතුව ඒව දකින්න වෙනත් ආදේශක තියෙනව. එකක් සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකිනව. සමහර ශිෂ්ටාචාර අම්ම කෙනෙක් විදිහට දැක්ක. තව සමහරක් තවත් වෙනම ජීවියෙක් විදිහට දැක්ක. මේවගෙන් යන්ත්‍රයක් විදිහට දකින්නැතුව ඊට වඩා හොඳට සොබාදහමෙ හැසිරීම් තේරුම් ගන්න පුලුවන් සමහර අවස්ථා වල. යන්ත්‍රයක් මිනිස්සුන්ට ඕනෙ විදිහට වෙනස් කරගෙන ගියාම දෙවි කෙනෙක්ව එහෙම කරන්න බෑ ඕනෙවට වඩා තමන්ට ඕනෙ විදිහට වෙනස් කරන්න ගියොත් වෙන්නෙ අනික් පැත්තට දඬුවම් විඳින්න වෙන එක. ඔය දේශගුණ විපර්යාස කියල වෙන දේවල් ඒ විදිහට දැක්කෑකි. පොලොවට ඕනෙවට වඩා වස ගහගෙන ගියොත් වෙන්නෙ ඒ පැත්ත කිසිම ජීවියෙක්ට ජීවත් වෙන්න සුදුසු නැති වෙලා විනාශ වෙලා යන එක. ඒක පොලොව ජීවියෙක් විදිහට දැක්කෑකි. සොබාදහමට කිසිම දෙයක් ගැන ගානක් නෑ, මනුශ්‍ය ශරීරෙට වෙන්නෙ මොකක්ද කියල ගානක් නෑ දෙකම නිකං නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර විදිහට දකිනවට වඩා මම ආස සොබාදහම දෙවි කෙනෙක් හරි ජීවියෙක් විදිහට හරි දකින දර්ශනේට :yes: ඒත් පරිසරේ යන්ත්‍රයක් විදිහට දකින නූතන සමාජය පදනම් වෙලා තියෙන ආගමේම තියෙන අනික් axiom එක තියෙන්නෙ එක සත්‍යයි. ඉතිං සොබාදහම යන්ත්‍රයක් විදිහට නැතුව වෙන ක්‍රමේකට දකින අනික් සියල්ල මිථ්‍යාවන් :( fuck modern religion. මම සොබාදහම දෙවි කෙනෙක් විදිහටයි, ජීවියෙක් විදිහටයි, දෙවි වරු ගොඩක් විදිහටයි, ජීවියො ගොඩක් විදිහටයි, අම්ම කෙනෙක් විදිහටයි, අම්මල ගොඩක් විදිහටයි හැම ක්‍රමේකටම දකිනව :cool: සොබාදහමට ගානක් නැත්තෙ නෑ. ලෙඩ වෙනව. ඒව හොඳ වෙනව. ලෙඩ දරුණු වෙනව. අසාධ්‍ය වෙනව. ලෙඩ කරන අයට සොබාදහමෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් දඬුවම් දෙනව. ලෙඩ නරන උන්ට වඳ වෙලා යන්න වෙනව. හොඳ වෙනව. කවද හරි මැරිල යනව :([/SIZE][/QUOTE] [SIZE="4"]ඒ අතින් වැද්දෝ great බන් උන් ගස් ගල් වලට වැන්දා සොබාදහමට ගරු කළා. උන්ගේ ජිවන රටාවට සොබාදහම වෙනස් කරන්න ගියේ නෑ ඒ වෙනුවට උන් සොබාදහමට අනුකුලව ජිවත් උනා, පස්සේ ආවා ලබ්බේ දෙවිවරු සෙට් එකක් බලපන් සත්තු කීදෙනෙක් බොරුවට මැරුවද බිලි පුජා කියල. අම්මපා ඔක්කොටම කලින් දේවාල ටික ගිනිතියලා එන්න නෑනේ :frown:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom