ලංකාවේ සාමාන්‍ය මාසික ආදායම කියක් විතර ද? මම ගූගල් කරාම හම්බුනේ මෛ් විස්තර
http://www.salaryexplorer.com/salary-survey.php?loc=204&loctype=1

ඒක තමා මාත් බැලුවේ. මම දන්න අයත් ඔය ගනන් තමා ගන්නේ ගොඩක් 50000 වගේ. IT sector එකේ ඉන්න අය තමා ටිකක් වැඩිපඩි ගන්නේමේකයි බං average කියන්නෙ සම්පූර්ණ salary ටික එකතු කරලා මිනිස්සුන් ගාණෙන් බෙදන Sigma/Sigma එක නම් ඔය ගාණ හරි අැති. හැබැයි එ‍්කෙ average කියන එකේ හරි අර්ථය නෑ. උඩම අය සෑහෙන ගොඩක් හම්බ කරනවා. Spread එක සාපේක්ෂව හරිම වැඩියි.
ඉතින් යථාර්ථවාදී average එකක් ගන්නවා නම් අදාළ range එකේ ඉන්න මිනිස්සු ගාණ අනුව weighted average එකක් ගන්න එකයි සාර්ථක වෙන්නෙ. එහෙම අරගෙන බැලුවොත් අපේ salary average එක තියෙන්නෙ 45000-55000 අතර.
හරිම bell curve එකක් නෙවෙයි. හැබැයි Standard deviation එක උඩ පැත්තට 40,000 වගේ, යට පැත්තට 8,000 වගේ.සරලව ගත්තොත් ඉන්න පිරිසෙන් 60% කගෙ විතර salary එක 38,000 ත්, 95,000 ත් අතර. 85% කගෙ salary තියෙන්නෙ 30,000 ත්, 145,000 ත් අතර. 92% කගෙ තියෙන්නෙ 22,000 ත්, 185,000 ත් අතර.
![]()

I think this is an accurate analysis.මේකයි බං average කියන්නෙ සම්පූර්ණ salary ටික එකතු කරලා මිනිස්සුන් ගාණෙන් බෙදන Sigma/Sigma එක නම් ඔය ගාණ හරි අැති. හැබැයි එ‍්කෙ average කියන එකේ හරි අර්ථය නෑ. උඩම අය සෑහෙන ගොඩක් හම්බ කරනවා. Spread එක සාපේක්ෂව හරිම වැඩියි.