Rsjsangeeth

Member
Jul 8, 2021
1
0
1
Aviation college eke course karala ,direct sri lankan airport job walata yanna puluwan da? Course karapu kattiya innawada ?
 

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Aviation college eke course karala ,direct sri lankan airport job walata yanna puluwan da? Course karapu kattiya innawada ?
    ඕක අහන්නම වෙනම account එකක් හදන් ආවද?
    කොහොම හරි කියන්න නම් තියෙන්නෙ ඔය field එකේ දැන් ලංකාවෙ තියා ලෝකෙවත් jobs නෑ. Field එකේ ඉන්න දැනටමත් jobs තියන අය විතරක් survive වෙලා ඉන්නව. උබ ඔය සම්බන්ද පාටමාලාවක් හදාරන හරි හදාරන්න ඉන්නව නම් හරි උබට කියන්නෙ ඕක අතෑරල වයස තියනව නම් වෙන management side එකෙන්වත් දෙයක් කරගනින්. වෙන රටවල් වල sector එක පණ ගහල ආවත් ලංකාවෙ ඕකෙ hype එකක් නම් පේනතෙක්මානෙක නෑ. ඒ නිසා හිත රිද්දගන්නැතුව මොකක් හරි රස්සාවක් කරගෙන ඒ ගමන් ඉගෙනගනින්. මගෙ දන්න කියන සෑහෙන පිරිසක් Airlines වලග සම්බන්ද අය ඒ අය කියල කතා සහ මම දන්න දේවල් වලින් මේ ටික කිව්වෙ. ඔය ආයතන වල තියෙන්නෙ සල්ලි ගරාගන්න ජාවාරමක්. අහු වෙන්න එපා ලක්ශ ගානින් ගරාගෙන උන්ව හෝල්ඩ් කරනව
     
    Last edited:
    • Like
    Reactions: Asiri21202

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    uba kawadah aviation egena ganda hethandawah epa lankawe
    aviation colleges eke kala kiyala job hamba wen na ubata uba nikanma ung job list ekata watenawa wethari
    avation college course karapu baraganak job nathiwa list eke innawa
    ubaa thwa wadepura deyak onne nm mata PM ekak dapn
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    bump

    Pilot kenek wenna berida oke course karala
    ------ Post added on Jul 8, 2021 at 5:53 PM