අවිස්සාවේල්ල කෑගල්ල ඕනි තරම් බස් තියෙනව මචන් හැබැයි ඒව පට්ට හෙමින් යන්නේ.ඒ පාරෙම යනවා රත්නපුර මහනුවර මහරගම මහනුවර හෝමාගම මහනුවර බලංගොඩ මහනුවර අවිස්සාවේල්ල මහනුවර වගේ දුර යන බස්
ඒවගේ ඉක්මනට යන්න පුලුවන්
0117706380 මේ නම්බර් එකට කතා කරල අහපන් ඩිපෝ එකෙන් උදේ නුවර යන බස් තියෙන්නේ කීයටද කියල
උක්කුං බබා;18208240 said:Bus thiyanawa oni tharam. ude 6 idala hawasa 7 withara wenakan thiyanawa.
eth uba kegalle walatama yanawanam Kegalle bus wala yanne nathuwa kandy bus ekaka palayan... kegalle bus kotanawa hodatama.
awissawellen nam ude 6, 6.15, 6.30, 7 wage welawanta thiyanwa Awissawella- kandy.
dawalta nam kohomada danne na..
eth rathnapura, abilipita idan kandy yana ewa thiyanawa oni welawaka.

Thanks macho, mama pannipitiye inne. Maharagama - Kandy bus eke giyoth hodai wage neda.. mama mekata call karala ahannam. me kohe dipo ekada?

මහරගම මචන්
උඔ හෙට කැන්ඩි එනකොට මං හෙට පන්නිපිටි එනවා![]()




Pannipitiya to Kegalla kochchara wela yanawada machan?![]()
