Apahu hadanna
Ithin safety nane bn. Body eka chassis amunala haduwama brandnew condition enne athule witharai. Huuniyamak uda thiyapu seat tikak.
------ Post added on Jul 14, 2023 at 12:51 AM
ඒ වගේ ඒවානම් body on frame නිසා ටිකක් ශේප් නේ? Body එකක් තියන්න පුලුවන්නෙ frame එක damage නැත්නම්. අනිත් රටවල් වලත් damage උන ඒවා හදනවා මං දැකලා තියෙනවා YT එකේ. හැබැයි උන් කියන විදියට උන් ඒක පෙන්නලා approve කරගන්න ඕන scene එකක් තියෙනවා. ඒත් මං දැකලා නෑ ඒ රටවල උන් ගොඩක් ලොකු damage එකක් උන ඒවා හදනවා (fire damage උන හෝ ලොකු impact තියෙන rare or expensive වාහනනම් හදනවා දැකලා තියෙනවා). හැබැයි Asian උන් නම් කෙලින්ම පපඩම් උන ඒවා ලස්සනට අටවලා විකුනනවා මැස්සෙක්වත් වැහුවෙ නැති ගානට, safety left ඉතින්. මේ තියෙන්නෙ මට suggest උන එහෙම හදන video එකක්. ලංකාවෙත් මෙහෙම උන් ඇති
