AVTECH 16ch DVR

ky_man

Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    AVTECH 16ch DVR ඒකක් තියනවා
    අඩුවට ද‌ෙ‌නවා

    ikman.lk දැමිමා amp ඒක කියද කියලා අහනවා ‌හ‌ෝ ගාලා :lol::lol::lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    AVTECH 16ch DVR ඒකක් තියනවා
    අඩුවට ද‌ෙ‌නවා

    ikman.lk දැමිමා amp ඒක කියද කියලා අහනවා ‌හ‌ෝ ගාලා :lol::lol::lol::lol:

    DVR දැන් නිකක් දුන්නත් ගන්නෙ නෑ බං.
    මං ගාවත් AVTECH DVR 3ක් විතර තියනවා. ගලවලා AHD දාපුවා.

    උඹ ඇඩ් එක දැම්මෙ මොන කැටගරියෙද
    මොකෙන් දැම්මත් ඕක නිකන් වත් ගන්නෙ නෑ