ගොඩක් අය කැමතියිනේ අනුත්තරා රේඩියෝ නවකතාවේ තේමා ගීත වලට. එහෙමනම් ඔන්න මන් අරගෙන ආව ඔයාලට, අලුත්ම තේමා ගීතය, අන්තර්ජාලයේ කොහෙවත් මේ සින්දුවේ හරි හමන් කොපියක් බා ගත කරගන්ඩ නෑ, හැම එකේම සින්දුව මැද බෙරිහන් දෙනවා එක එක වෙබ් අඩවි වල නම කියල, ඔන්න ඔයාලට මගේ මේ ලින්ක් එකෙන් බාගත කරගන්න පුළුවන් ඔරිජිනල් සින්දුව.
බාගෙන නිකන්ම නොයා ඉතින් අපිටත් සලකල යන්ට ඔන්න හරිය
Mediafire Link eke mokak hari prashnayak mathu unoth mema dewani link eka bhawitha karanna Download Mirror 02
බාගෙන නිකන්ම නොයා ඉතින් අපිටත් සලකල යන්ට ඔන්න හරිය
Code:
http://www.mediafire.com/?mrbk3665t3b63gr
Mediafire Link eke mokak hari prashnayak mathu unoth mema dewani link eka bhawitha karanna Download Mirror 02
Last edited:
MP3 File eka ok 