Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Awaasanawanthayek.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඔක්කොටම උත්තර දෙන්නේ මචං මගේ අත්දෙකීමෙන්!!!!

මට මචං අවුරුදු 20 උනේ මේ 15 වෙනිදා. සමහර විට උබ මට වැඩිය වයස ඇති.

මචං මම ඉස්කෝලේ යන කොට හෙන දුප්පත් මචං. මම හිතුවේ O/L වලින් මට ඉස්කෝලේ යන එක නවතින්න වෙයි කියලා. ඒත මම O/L ලියලා ගෙදර ආපු ගමන් මචං මට මාරම විශ්වාසයක් තිබුනා මම හොදටම පාස් කියලා. මම ඒ දවස් වල ගණන් විද්‍යාව ලෙසටම පුළුවන්. මම ඒ හින්දා A/L වලට Maths වලට පන්ති යන්න පටන් ගත්තා. O/L ඉවර වෙලා සතියෙන්ද කොහේ පන්ති පටන් ගත්තේ. සතුටුයි කියන්න මචං ආරම්භක සම්මන්ත්‍රණේට විතරයි යන්න පුලුවන් උනේ. පන්ති 3ටම 5500i.

තුන් වේල බොහොම අමාරුවෙන් කන මම 5500ක් ගෙවන්නේ කොහොමද ඉතින්. ඒ හින්දා ඒක හිතෙන් අත ඇරියා. ඊට පස්සේ ගමේ තියනවා වැලි ගොඩ දාන පොට් එකක්. ඕකට ගිහිල්ලා දවසේ පඩියට වැලි ගොඩ දැම්මා. ඒකත් එක දිගටම කරන්න අමාරු උනා. මොකද වැලි ගන්න ගොඩක් යට යන කොට නහයෙන් ලේ එනවා. අනික මගෙ පිට මාර විදියට තුවාල උනා. පස්සේ ඒ වැඩෙත් අත ඇරියා.

පස්සෙ මම ගාමන්ට් එකක පැකින් එකට වැඩට ගියා. වැඩත් පට්ට ලේසි. මාසෙට මහන්සි උනොත් 30 පන්නල පඩියක් ගන්න පුලුවන් උනා. ඒ සල්ලි වලින් මම කොහොම හරි English. IT knowledge එක ගොඩ දා ගත්තා. කොහොම හරි මම ඉස්කෝලේ පටන් ගන්න කම් වැඩට ගිහිල්ලා අස් උනා. මම A/L කලේ Commerce වලින්. ඉස්කෝලෙන්ම වැඩ ටික අල්ලගෙන ගිය නිසා පන්ති ගියේ Revision වලට විතරයි. A/L නම් පාස් වෙනවා කියලා දැන ගෙන හිටියා. ඒත් කැම්පස් එච්චරම සුවර් එකක් නැති නිසා විභාගේ ඉවර වෙලා පහුවෙදාම අහපහු ගාමන්ට් එකේ වැඩට ගියා. මම කලින් හිටිය නිසා කෙලින්ම ගත්තේ QC. ඒකෙත් මාසයක් විතර වැඩ කරන කොට කොහොම හරි මට Office එකට පැන ගන්න පුළුවන් උනා. දැන් මට මාසෙකට 40ක් හොයන එක නම් සිම්පල්.

මම දැන් යාළු වෙලා ඉන්නෙත් උබ වගේ අල්ලපු ගමේ කෙල්ලෙක් එක්ක තමා. එයාලට අපට වගේ නෙමෙයි. හොදට සල්ලි තියන පවුලක්. ඉස්සර එයාගේ අම්ම අපිත් එක්ක එහෙම කතා කරන්නෙවත් නෑ. දැන් නම් කට පුරා නම කියලා කරනවා. ඒ කෙල්ලත් ඉස්සර යාලු වෙන්න කැමති උනේ නෑ මම ගොඩක් දුප්පත් නිසා.

මම මේක උබට කිව්වේ උබව හෑල්ලු කරන්නවත් උබ ගෝතයෙක් කියන්නවත් නෙමෙයි. ඒත් මචං ලව් කරන්න කලින් මේවත් මතක තියා ගනින්.

කෙල්ල කොච්චර කැමති උනත් වැඩක් නෑ කෙල්ලගේ අම්මා තාත්තා අකමැති නම්. කෙල්ල උබට පණ දෙන්න ලව් කරත් අන්තිමට අම්ම හොයල දෙන මගුලට කැමති වෙනවා මයි.

අනික මචන් ගොඩක් නැන්දම්මලා කැමති නෑ රස්සාවක් කරන්නේ නැති කොල්ලන්ට. කොල්ලට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ රස්සාවක් නැත්තම් මගුල එතනින් ම ඉවරයි.

උබ කෙල්ලට කොච්චර ලව් කරත් නැන්දම්මා යන සාධකය උබට අකමැති නම් කෙල්ලව පැත්ටකට දාලා නැන්දම්මව මුලින් කැමති කරගෙන ඉන්න වෙනවා.

ලව් එකට කෙල වෙනවා කියලා බොන්න ලෑස්ති වෙන්න එපා මචං. එකෙන් වෙන්නෙ උබ බේබද්දෙක් වෙන එක විතරයි.

මේ ලෝකේ අවාසනාවන්තයෝ කියලා ජාතියක් නෑ. ඉන්නේ වැඩකරන එවුනුයි. වැඩ නොකරන එවුනුයි. වැඩ කරන එකා හැම දාම වාසනාවන්තයි, ඌ හැමදාම දිනුම්, උට හිතෙන දෙයක් උට කරන්න පුලුවන්. වැඩ නොකරන එකාට ඔය මොකුත් නෑ!!!!

අනිත් එක තමයි මචං සල්ලි වලට ගන්න බැරි දේවලුත් තියනවා කියලා මතක තියා ගනින්.

පොඩ්ඩක් මචං මම මේ කිව්ව ඒවා ගැන ටිකක් හරි හිතලා වැඩ කරන්න බලපන්.

උබට ජය!!!

[QUOTE="DaRk RiDeR, post: 16671536, member: 476053"] [SIZE="3"]මේ ඔක්කොටම උත්තර දෙන්නේ මචං මගේ අත්දෙකීමෙන්!!!! මට මචං අවුරුදු 20 උනේ මේ 15 වෙනිදා. සමහර විට උබ මට වැඩිය වයස ඇති. මචං මම ඉස්කෝලේ යන කොට හෙන දුප්පත් මචං. මම හිතුවේ O/L වලින් මට ඉස්කෝලේ යන එක නවතින්න වෙයි කියලා. ඒත මම O/L ලියලා ගෙදර ආපු ගමන් මචං මට මාරම විශ්වාසයක් තිබුනා මම හොදටම පාස් කියලා. මම ඒ දවස් වල ගණන් විද්‍යාව ලෙසටම පුළුවන්. මම ඒ හින්දා A/L වලට Maths වලට පන්ති යන්න පටන් ගත්තා. O/L ඉවර වෙලා සතියෙන්ද කොහේ පන්ති පටන් ගත්තේ. සතුටුයි කියන්න මචං ආරම්භක සම්මන්ත්‍රණේට විතරයි යන්න පුලුවන් උනේ. පන්ති 3ටම 5500i. තුන් වේල බොහොම අමාරුවෙන් කන මම 5500ක් ගෙවන්නේ කොහොමද ඉතින්. ඒ හින්දා ඒක හිතෙන් අත ඇරියා. ඊට පස්සේ ගමේ තියනවා වැලි ගොඩ දාන පොට් එකක්. ඕකට ගිහිල්ලා දවසේ පඩියට වැලි ගොඩ දැම්මා. ඒකත් එක දිගටම කරන්න අමාරු උනා. මොකද වැලි ගන්න ගොඩක් යට යන කොට නහයෙන් ලේ එනවා. අනික මගෙ පිට මාර විදියට තුවාල උනා. පස්සේ ඒ වැඩෙත් අත ඇරියා. පස්සෙ මම ගාමන්ට් එකක පැකින් එකට වැඩට ගියා. වැඩත් පට්ට ලේසි. මාසෙට මහන්සි උනොත් 30 පන්නල පඩියක් ගන්න පුලුවන් උනා. ඒ සල්ලි වලින් මම කොහොම හරි English. IT knowledge එක ගොඩ දා ගත්තා. කොහොම හරි මම ඉස්කෝලේ පටන් ගන්න කම් වැඩට ගිහිල්ලා අස් උනා. මම A/L කලේ Commerce වලින්. ඉස්කෝලෙන්ම වැඩ ටික අල්ලගෙන ගිය නිසා පන්ති ගියේ Revision වලට විතරයි. A/L නම් පාස් වෙනවා කියලා දැන ගෙන හිටියා. ඒත් කැම්පස් එච්චරම සුවර් එකක් නැති නිසා විභාගේ ඉවර වෙලා පහුවෙදාම අහපහු ගාමන්ට් එකේ වැඩට ගියා. මම කලින් හිටිය නිසා කෙලින්ම ගත්තේ QC. ඒකෙත් මාසයක් විතර වැඩ කරන කොට කොහොම හරි මට Office එකට පැන ගන්න පුළුවන් උනා. දැන් මට මාසෙකට 40ක් හොයන එක නම් සිම්පල්. මම දැන් යාළු වෙලා ඉන්නෙත් උබ වගේ අල්ලපු ගමේ කෙල්ලෙක් එක්ක තමා. එයාලට අපට වගේ නෙමෙයි. හොදට සල්ලි තියන පවුලක්. ඉස්සර එයාගේ අම්ම අපිත් එක්ක එහෙම කතා කරන්නෙවත් නෑ. දැන් නම් කට පුරා නම කියලා කරනවා. ඒ කෙල්ලත් ඉස්සර යාලු වෙන්න කැමති උනේ නෑ මම ගොඩක් දුප්පත් නිසා. මම මේක උබට කිව්වේ උබව හෑල්ලු කරන්නවත් උබ ගෝතයෙක් කියන්නවත් නෙමෙයි. ඒත් මචං ලව් කරන්න කලින් මේවත් මතක තියා ගනින්. කෙල්ල කොච්චර කැමති උනත් වැඩක් නෑ කෙල්ලගේ අම්මා තාත්තා අකමැති නම්. කෙල්ල උබට පණ දෙන්න ලව් කරත් අන්තිමට අම්ම හොයල දෙන මගුලට කැමති වෙනවා මයි. අනික මචන් ගොඩක් නැන්දම්මලා කැමති නෑ රස්සාවක් කරන්නේ නැති කොල්ලන්ට. කොල්ලට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ රස්සාවක් නැත්තම් මගුල එතනින් ම ඉවරයි. උබ කෙල්ලට කොච්චර ලව් කරත් නැන්දම්මා යන සාධකය උබට අකමැති නම් කෙල්ලව පැත්ටකට දාලා නැන්දම්මව මුලින් කැමති කරගෙන ඉන්න වෙනවා. ලව් එකට කෙල වෙනවා කියලා බොන්න ලෑස්ති වෙන්න එපා මචං. එකෙන් වෙන්නෙ උබ බේබද්දෙක් වෙන එක විතරයි. මේ ලෝකේ අවාසනාවන්තයෝ කියලා ජාතියක් නෑ. ඉන්නේ වැඩකරන එවුනුයි. වැඩ නොකරන එවුනුයි. වැඩ කරන එකා හැම දාම වාසනාවන්තයි, ඌ හැමදාම දිනුම්, උට හිතෙන දෙයක් උට කරන්න පුලුවන්. වැඩ නොකරන එකාට ඔය මොකුත් නෑ!!!! අනිත් එක තමයි මචං සල්ලි වලට ගන්න බැරි දේවලුත් තියනවා කියලා මතක තියා ගනින්. පොඩ්ඩක් මචං මම මේ කිව්ව ඒවා ගැන ටිකක් හරි හිතලා වැඩ කරන්න බලපන්. [CENTER]උබට ජය!!![/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom