Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Awaasanawanthayek.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න හරි මචං. උබටත් 20යි කියන්නේ කෙල්ල අනිවාර්යෙන් ඊට වඩා බාල වෙන්න ඕනෙනේ. උබට ඕනේ තරම් කල් තියනවා රස්සාවක් කරලා ස්ථාවරයකට එන්න. මුලින් ඒක කරපන්. රස්සාවක් කරන ගමන් කඩ්ඩ හදා ගනින්. කඩ්ඩ තියනවා කියන්නේ කොල්ලෝ ගොඩම තමා. උබ එක තැනක අවුරුද්දක් විතර වැඩ කරන කොට උබට අනිවා රස්සාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වෙලාවට උබට කඩ්ඩ නැත්තන් උබ සදා අනාථයි.

අවුරුදු 3ක් විතර යන කොට උබට අඩුම තරමේ 50-70 ක් ගන්න තැනක ඉන්න පුළුවන්. අන්න ඒ දවසට උබ ඔය කියන නැද්දම්මගේන් අහල බලපන් කෙලින්නම මොකද කියන්නේ කියලා......!

අනික මචං ප්‍රශ්නයක් ආපු වෙලවට බීලා නහින එකවත් සියදිවි නසා ගන්න එකවත් කවදාවත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. උබ ප්‍රශ්න වලට බොන්න පුරුදු වුණා කියන්නේ උබ ජීවිත කාලෙම පොඩි දේටත් බොන්න ගන්නවා. උබ බොනවා කියන එක බලපාන්නේ උබේම අහින්සක ලමයිට!!!

[QUOTE="DaRk RiDeR, post: 16672356, member: 476053"] [SIZE="3"]අන්න හරි මචං. උබටත් 20යි කියන්නේ කෙල්ල අනිවාර්යෙන් ඊට වඩා බාල වෙන්න ඕනෙනේ. උබට ඕනේ තරම් කල් තියනවා රස්සාවක් කරලා ස්ථාවරයකට එන්න. මුලින් ඒක කරපන්. රස්සාවක් කරන ගමන් කඩ්ඩ හදා ගනින්. කඩ්ඩ තියනවා කියන්නේ කොල්ලෝ ගොඩම තමා. උබ එක තැනක අවුරුද්දක් විතර වැඩ කරන කොට උබට අනිවා රස්සාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වෙලාවට උබට කඩ්ඩ නැත්තන් උබ සදා අනාථයි. අවුරුදු 3ක් විතර යන කොට උබට අඩුම තරමේ 50-70 ක් ගන්න තැනක ඉන්න පුළුවන්. අන්න ඒ දවසට උබ ඔය කියන නැද්දම්මගේන් අහල බලපන් කෙලින්නම මොකද කියන්නේ කියලා......! අනික මචං ප්‍රශ්නයක් ආපු වෙලවට බීලා නහින එකවත් සියදිවි නසා ගන්න එකවත් කවදාවත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. උබ ප්‍රශ්න වලට බොන්න පුරුදු වුණා කියන්නේ උබ ජීවිත කාලෙම පොඩි දේටත් බොන්න ගන්නවා. උබ බොනවා කියන එක බලපාන්නේ උබේම අහින්සක ලමයිට!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom