Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Awasanawata Aththa Kathawak...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නඩු නැති රටක කතාව- හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්කි

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා ඝාතනය කල හලාවත ඇන්ටනිගේ මරණය බොහෝ දෙනෙකුට දැන් අමතකය.

බොහෝ දෙනෙකුට ඉන්ධන මිල වැඩි වූ බවක්ද දැන් අමතකය. හලාවත එම ඝාතනයේ ඇසින් දුටූ සාක්ෂි පිළිබඳව ලිපියක් ඊයේ දිවයින පුවත්පතේ පළවී තිබුණා. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

එගොඩවැල්ලේ අල බහින්නේ නැත. කාරම සහිත වැල්ල කා ජීවත් වන්නටද හැකි නොවේ. ජීවත් වන්නට උවමනා බැවින් එගොඩවැල්ලේ මිනිස්සු මුහුදු ගොස් සිටියහ.

අප දැන් සිටින්නේ එගොඩවැල්ල පල්ලිය අසලය. අප සමග සිටිනා තරුණයා දෑත් ලයේ බැඳගන නිහඬව කුඩා ගෙවල් පේළි අතරින් දිවෙනා පටු මගදෙස බලා හිඳී. මුහුදේ රැය පහන්කර විඩාපත්ව ගොඩබිමට පැමිණෙනා මිනිස්සුන් මොහොතකට පල්ලියට ගොඩවී යනු පෙනේ. එක්වරම එක් මිනිසෙක් අප සමග සිටිනා තරුණයා අමතයි.

"මේ මහත්තුරු මොකට ආවා කියනවද?"

"පත්තරෙන්ලු" තරුණයා පවසයි

ඔහු සිනාසෙන්නේ ඔලොම්පාවට මෙනි.

"පත්තරෙන් ඇවිත්...." දැන් මහත්තුරු ආවේ අපිත් මැරිලද කියලා බලලා යන්නද?."

අපි නිහඩව අසා සිටියෙමු. එකා දෙන්නා පල්ලිය මිදුලට රැස් වෙමින් සිටිති. තරුණයා අප දෙස හැරී යමක් කියන්නට සැරසෙයි.

"මහත්තයා... අපිට වෙච්චිදේ මොකක්ද කියලා එක පත්තරයක්වත් ලිව්වෙත් නෑ. එක ටී. වී එකක්වත් පෙන්නුවෙත් නෑ. මේ මිනිස්සු දැන් ඔය හැමෝම එක්ක තරහයි. මහත්තයල දැන් ගියානේද මරලදාපු ඇන්ටනිලගේ ගෙදර."

මම හිස වැනුවෙමි. ධීවර උද්ඝෝෂණයේදී ඩබ්ලියු. ඇන්ටනි ප්‍රනාන්දු මරා දැම්මේ පසුගිය 15 වැනිදාය. සිද්ධිය වාර්තා වූ ආකාරයට අප තුළත් මැවුනේ හලාවත නගරයේ සිද්ධවූ මහා සටනක සිතුවමකි. එය මාර්ග හරස්වීම්, පොදු දේපල වලට හානි, උද්ඝෝෂකයන්ගේ ප්රකෝපකාරී හැසිරීම් වලින් අනතුරුව එල්ල වන වෙඩි ප්‍රහාර වලින් පසු සිද්ධවන මරණයක් ගැන අදහසකි. එහෙත් වෙඩි තබා තිබුණේ උද්ඝෝෂණයක් සඳහා හලාවත නගරයට යැමට සූදානම් වෙමින් තම ගම් මායිමේ සිටි නිරායුධ ධීවර මිනිස්සුන්ට බව වැටහුනේ එගොඩවැල්ල ගමට ගිය පසුවය. ඒ මිනිස්සුන්ට ගමෙන් පිටවන්නට ඉඩනොදී මිනියක්ද මරා මහා භීෂණයක් ඇතිකර අනතුරුව සිද්ධිය යටපත් කර දමා තිබූ ආකාරය මොහොතකට අපව තිගැස්මට පත් කළේය.

තිදෙනෙකුට වෙඩි තබා තිබුණේය. එක උන්ඩයකින් එකෙකුගේ උරහිස සිදුරුවී තිබිණි. අනෙකාටත් වෙඩි වැදී තිබුණේ ඉනෙන් ඉහළටය. හිස කුඩුවන්නට වෙඩිතැබූ පසු ඇන්ටනිගෙන් ගලාගිය රුධිරයේ අවපැහැ ගැනුණු පැල්ලම් ඒවනවිටත් මැකීගොස් තිබුණේ නැත. ඔහු මැරී වැටී සිටිය තැන සුදු කොඩියක් සිටුවා සලකුණු කර තිබිණි.

අප එහි යන මොහොත වනවිටත් මේ මියගිය මිනිසාගේ නිවස හුදකලාවී ගොස්ය. නොදරුවන් තවමත් හැ`ඩුම්බරය. ආලින්දයේ මැදිවියේ මිනිසෙක් බලාගත්වනම සිටියේය. බිරි`ද එකම වචනයකුදු නොදොඩන්නීය. මේ දරු පැටවුන් රක්ෂා කරන්නටත්, මේ ගැහැණියට රැකවරණය සපයන්නටත් දැන් එකෙක්වත් නැත.

"මහත්තයලට පුළුවන්ද අපි කියන කතාව ලියන්න?." මා අසලට පැමිණෙන තරුණයෙක් විමසයි.

"මොකද, මෙහෙම අහන්නෙ අපි මේවා මෙහාට ආපු හැම මධ්යයකටම කිව්වා. ඒත් ඒ එකෙක්වත් ඇත්ත ලිව්වෙවත් කිව්වෙවත් නෑ. අපිට වෙච්චිදේ එක එකාට කියලා අපිට දැන් ඇතිවෙලා. මහත්තුරු මොකුත් හිතන්න එපා. අපිට දැන් එච්චරම තරහයි. මහත්තයලත් අහගෙන යන්නනම් ආවේ අපි මේවා කියලා වැඩක් නෑනෙ. වෙඩිතියලා දානවා. අහිංසකයො මරනවා. මරලා දාපු හැටි කියාගන්නවත් විදිහක් නෑ. එලිපිට කතා කළොත් සුදුවෑන් වලින් උස්සන් යනවා කියලා කටකතා පැතිරෙනවා. අපි මොනවද එතකොට කරන්න ඕන..."

"අපි මේ කතාව ලියනවා. ඒ ගැන සහතිකයක් තියනවා. උනේ මොකක්ද කියන්න." නිලන්ත තරුණයාව අමතා කතා කළේය. ඔහු යම් තරමක විශ්වාසයකින් අප සමග කතාවට එළඹෙන්නේ ඉන් අනතුරුවය.

"මම විජය වර්ණකුලසූරිය. එගොඩවැල්ල ධීවර ක්‍රියාකාරිකයෙක් කියලා ලියාගන්න. එදා මහත්තයො දහතුන් වෙනිදා. හෙණ ගහන්නා වගේ ආණ්ඩුවෙ අය රුපියල් තිස්පහකින් ලාම්පුතෙල් වැඩි කළේ එදා. මේක කාටවත් තේරෙන්නෙ නැති කතාවක්. එගොඩවැල්ල මේ ඕලන්ද කලපුවෙන් විතරක් දවසකට පොඩි එක්දින යාත්‍රා දෙදාස් පන්සීයක් විතර මුහුදු යනවා. එක යාත්‍රාවකට දවසකට ලීටර පනහක් විතර වියදම් වෙනවා. අපිට ඒ දවස්වල මුහුදු ගිහින් එන්න රුපියල් එක්දාස් අටසියයක් විතර වියදම් උනා. ඒත් ජීවත් උනේ අමාරුවෙන්. එහෙනම් එකපාර ඒ වියදම රුපියල් දෙදාස් අටසිSයක් තුන්දාහක් වෙනකොට මොකද කරන්නෙ."

"මේ මිල වැඩිවීමට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න හිතුවෙ බඩගින්නෙ මැරෙන්න බැරි නිසා. ඒ ගැන අපි කතා කළේ මේ පල්ලියෙ එකට එකතුවෙලා. එතන කිසිම දේශපාලනයක් තිබුණෙ නෑ. එකතු වුණේ ගමේ මිනිස්සු. තීරණ කළේ ගමේ අය. පල්ලියෙ ස්වාමි අපට පොරොන්දු වුණා සටන නිමාවෙනතුරු අපිත් එක්ක ඉන්නවා කියලා. අපි අනික් ගම්වල ධීවර සමිතිත් දැනුවත් කරලා 14 වැනිදා හලාවත නගරයෙ උද්ඝෝෂණයක් තිබ්බා. අපි කිව්වෙ මේ අසාධාරණ වැඩිකිරීම කරන්න එපා කියලා. එදා උද්ඝෝෂණය ඉතාම සාමකාමීව සිද්ධ වුණා. කිසිම දේපළකට හානි කළේ නෑ. බස් විකල්ප මාර්ග වලින් ගියා. ඉස්කෝලෙ දරුවන්ගෙ වාහන, වෛද්‍යවරුන්ගෙ වාහන, එම්බියුලන්ස් එකක්වත් බ්ලොක් කළේ නෑ. හවස අපි විසිර ගියා. අපිට හරි විස`ඳුමක් නැත්නම් හෙටත් මේ විරෝධතා ව්‍යාපාරය කරමු කියලා තීන්දු කළා."

"ඒත් ඒ වෙනකොට ඔයාලට සහනාධාරයක් දෙන්න ආණ්ඩුව පොරොන්දු වෙලා හිටියා." මම පැවසීමි.

"කෙහෙල්මල් සහනාධාර මහත්තයා. මහත්තය දන්නවද මේ විදියට ප්‍රශ්නයක් ආවම සහනාධාර දෙන්න තීන්දු අරන් අපේ මිනිස්සුන්ව කී පාරක් රැවැට්ටුවද කියලා. අපිට මේ කතා අහලම ඇතිවෙලා තිබුණෙ. "

"ධීවරයො ඉන්නෙ හලාවත විතරක් නෙමෙයිනෙ මල්ලි. දකුණෙ, නැගෙනහිර, උතුරෙ ධීවරයො ලක්ෂ ගානක් ඉන්නවා. මේ මිනිස්සු එක්කෙනෙක්වත් පාරට බැහැල නෑ. ඔයාලට විතරක් භූමිතෙල් දරන්න බැරි තරම් වැඩිවෙන්නෙ කොහොමද?."

අප විමසූ ආකාරය රළු වැඩිදැයි සිතුනේ ඒ මුහුණු වෙනස්වී ගිය ආකාරය දකිනා විටය. මෙතෙක් වෙලා නිහඬව සිටි එක් අයෙක්a ආවේගයෙන් හඬ අවදි කළේය.

"මහත්තයා. උතුරෙයි නැගෙනහිරයි මිනිස්සු ගැන දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. ඒ මිනිස්සුන්ට මුහුදටවත් බහින්න බෑ ඉන්දියන් කාරයො හින්දා. උන් දිහා බලන්න එකෙක් නෑ. අපිටත් වැඩිය ඒ මිනිස්සු අසරණයි. දකුණෙ මිනිස්සුන්ට පොල්ගහක් හරි තියනවා පොල් ගෙඩියක් විකුණගන්න. අපිට තියෙන්නෙ මුහුද විතරයි. මේ රස්සාව කරන්න බැරිවෙනකොට අපි වැලි කන්නද?"

"හරි හරි. විඡේ අයියට කතාව කියන්න දෙන්න." තරුණයෙක් මැදිහත්ව ආවේගශීලී මිනිසා නිහඬ කරවීය. යළිත් විජයගේ කතාව ඇරඹිනි.

"සිද්ධිය වෙච්චි 15 වෙනිදත් ගමේ කට්ටිය පල්ලියෙ එකතු වුණා. එකතුවෙලා අද මොකද කරන්නෙ කියලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණයට එදා උඩප්පුවෙ ඉඳලා මේ අවට තියන හැම ධීවර සංවිධානයකම කට්ටිය ගෙන්නගන්න ධීවර සමිති මගින් අපි කටයුතු කරලා තිබුණෙ. තොඩුවාවෙන් මෙහා සුදුවැල්ල, 1 කණුව, අඹකඳවල, වැලිහේන, මැදවත්ත, කියන ධීවර ගම්වල මිනිස්සු මුහුදු යන්නේ නැතිව ගම් පිටින් අපේ ගමට අල්ලපු රිදීවැල්ලට එකතුවෙමින් හිටියා. එහෙම ගිහින් ලොකු උද්ඝෝෂණයක් තියන්න අපි සැලසුම් කළා. අපේ පල්ලිවල ස්වාමිලා මේ ප්රශ්නය ඉවරවෙනකම් අපිත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙලා තිබුණා. "

"මේ අතරෙ ආරංචි වුණා පොලීසිය රිදීවැල්ලෙ ගෑණුන්ට අල්ලගෙන ගහනවා කියලා. මේක ආරංචි වෙච්චි ගමන් ගමේ කවුරුත් රිදීවැල්ල පැත්තට දුවගෙන ආවා. අපි එනකොට පොලිසිය හැම ගමකටම එන පාරවල් අහුරලා බැරියර් දාලා තිබුණා. අපේ ගම් මණ්ඩිය ඉස්සරහා බෆල් ගෙනත්දාලා හමුදාවේ පොලීසියේ කට්ටිය සිය ගාණක් ආයුධත් අරන් ඇවිත් හිටියා. එච්චර ලොකු හමුදාවක් යුද්දෙකට වගේ ඇවිත් ඉන්නවා දැකලා තිබුණෙ යුද්ධකාලේ ටී. වී එකෙන් විතරයි. අපි රට අල්ලන්න හදනවා වාගෙ. යකෝ අපි ඉල්ලුවෙ ලාම්පුතෙල් ලීටරේ මිල අඩු කරන්න කියලා විතරයි."

"අපි ගමේ මායිමේ. හමුදාවෙ පොලීසියෙ කට්ටිය ආයුධ දික්කරගෙන මායිමත් එක්ක තියෙන පිට්ටනිය එහාපැත්තෙ. දකුණු පැත්තෙන් මුහුද. අපියි හමුදාවයි මැද ෆාදර්ලා ඉන්නවා. අපි අපේ ස්වාමිලා ළඟට ගියා. ඒ අය අපිව සන්සුන් කරන ගමන් හමුදාවෙ පොලීසියෙ අයත් එක්කත් කතා කරමින් හිටියා. එකපාරටම අපේ අය කලබල වුණා වගේ පෙනුනා. අපිට එකපිට එක කඳුළු ගෑස් ගැහුවා. කඳුළු ගෑස් තුනම අපි අරන් අනිත් පැත්තට විසිකළා. ඒ එක්කම ආපු කඳුළුගෑස් වගේම ඩප්පියක් අපේ කොල්ලෙක් අතට ගන්නවත් එක්ක ඒක පුපුරලා ගියා. ඒ කොල්ලගෙ අතයි බඩ පැත්තයි මස් හූරලා ගියා. අතේ ඉතිරි වුණේ ඇටකටු ටික විතරයි. "

ඒ කඳුළුගෑස් හතරෙන් පස්සෙ මේ මිනිස්සු අපිට එක දිගට වෙඩි තිබ්බා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඒත් එකදිගට වෙඩි තිබ්බා. මිනිස්සු කෑ ගහ ගහ දුවන්න ගත්තා. අපේ තුන්දෙනෙක් වෙඩි වැදිලා වැටුණා. මුලින්ම වෙඩි වැදුනෙ ඇන්ටනිගේ ඔළුවට. ඔළුව කුඩුවෙලා ලේ ගලනවා. වෙඩි තියලා දැම්මට පස්සේ ඒ කාලකණ්නි මේ මනුස්සය ගාවට කාටවත් එන්න දුන්නෙ නෑ. මේ අතරේ ඇන්ටනිව ගන්න එයාගෙ අක්කගෙ පුතයි, ඥති සහෝදරයෙකුයි තවත් අසල්වැසියෙකුයි දුවගෙන ගියා. යනකොට අපි ඔක්කොම ඉස්සරහා උන් ඇන්ටනිගේ මිනියට පයින් ගහලා ඒක පාගගෙන මිනිහව උස්සගෙන යන්න ආපු කොල්ලො තුන්දෙනාට දිගට හරහට ගහන්න පටන්ගත්තා. ඒත් ඒ අය ගුටි කාගෙන මනුස්සයව අරන් මෝටර් බයිසිකලේක තියාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. "

"වෙඩි වැදිච්ච මිනිස්සුන්ව ගෙනියන්න විදියක් නෑ. පාර හරස් කරලා. අපි ඒ අයව බෝට්ටුවක දාගෙන මුහුදෙන් අරන් ගිහිනුයි ඉස්පිරිතාලෙට ඇතුළත් කළේ. ඒ දෙන්නෙක් තවමත් කොළඹ ඉන්නවා. එක්කෙනෙක් දැන් හලාවතට ගෙනත්. අපිට හිතෙනවා මහත්තයා මුන්ට අපෙන් එකෙක් මරලා අපිව බයකරන්න ඕනකම තිබුණා. අපි ගාව බෝම්බ තිබුණෙ නෑ. දෙයියම්පල්ල මේ ඇත්ත. ඒත් පොලිසිය අපි ගෙනාව කියල පෙට්‍රල් බෝම්බ හදලා තිබුණා. ඇන්ටනි මැරිලා කිව්වාම මිනිස්සු අතට අහුවෙච්චි ගල් වලින් ගැහුව තමයි. නඩුකාර හාමුදුරුවන්ගෙ බංගලාවටත් ගල් ගැහුවා. මේ හැම වැඩක්ම සිද්ධ වුණේ පොලිසිය වෙඩි තියලා මිනිස්සු මැරුවට පස්සෙ. මිනියවත් ගන්න දෙන්නෙ නැතිව හිරකෙරුවට පස්සෙ. මේ හැම දෙයක්ම වීඩියෝ වෙලා තියනවා. "

"ඒත් මේ උද්ඝෝෂණයෙදි පොලීසිය ප්‍රකෝප කරලා වෙඩි තියන්න වැඩ සැලැස්සුවෙ එන්.ජී.ඕ කාරයො ටිකක් කියලා ආණ්ඩුව කිව්වා. මේවා පට්ටපල් බොරු කියලා අපි කාටද කියන්නෙ. අපි එක්ක සටන ඉවරවෙනකම් ඉන්නවා කිව්ව ෆාදර්ලාත් දැන් අසරණයි. කතෝලික සභාවත් වෙඩිතිබ්බ උන් එක්ක එකතුවෙලා අපිව අතඇරියාම අපි මොනව කරන්නද?. මේ හැම වචනයක්ම ඇත්ත මහත්තය. කැමතිනම් ගිහින් වෙඩි වැදිල ඉන්න කෙනාට කතාකරලා වුණදේ එයාගෙන්ම අහගම්මු."

තරුණයා කතාව හමාර කරයි. අපි නැගී හිඳිමු. වචනයකුදු කතා කරන්නට නොසිතේ. අප ඉන්නෙ නඩුකාර හාමුදුරුවරුන්ගේ බංගලා ඉදිරිපිට අහිංසකයින් වෙඩිතබා මරා දමා උන්ට එරෙහිව බොරු සාක්කි ගොනු කරනු ලබනා පොලිසියක් සහිත රටකය. මේ රටේ තවදුරටත් නඩු නැත. නඩු නැති රටක නොවිය හැක්කක්ද නැත.

අපි කෙළින්ම හලාවත රෝහල වෙත ගමන් කළෙමු. ඇඳක් මත අසීරුවෙන් වැතිරී සිටිනා තරුණයෙක් පෙනේ. ඔහුගේ අතක් තවමත් අක්රීයය. තව කොපමණ කලකින් ඔහුට රැකියාව කරගත හැකිදැයි නොවැටහේ.

"කොළඹින් මගෙ ටිකට් කැපුවා. තුවාලෙ ටිකක් හොඳ මදි කියලා ආයෙ මෙහාට ඇතුළත් කළා "හේ පවසයි.

"සිද්ධිය වුණ විදිහ මතකද මල්ලි. "

අපි ඔහුව විමසමු. ඔහුගේ තරුණ බිරිය බියපත් දෑසින් අප දෙස බලා හිඳී. අප සමග පැමිණි තරුණයා දකිනවිට ඇයගේ බිය පහව යන අයුරු දකිමි.

අපි හිටියෙ ගමේ පල්ලියෙ. වෙඩි වැදුන තැනට ගියේ රිදීවැල්ලෙ මිනිස්සුන්ට ගහනව කියන ආරංචියට. යනකොට පොලීසිය පිරිලා ඉස්සරහින්. ෆාදර්ලා ඒ අතරමැද. අපි හිටියෙ පිටිපස්සෙ. එක ෆාදර් කෙනෙක් කිව්වා පොලීසියට "මහත්තයො, අපි කාටවත් කරදර කරන්නෙ නෑ. අපිට මේ සාමකාමී විරෝධතාවය කරන්න ඉඩ දෙන්න" කියලා. එතකොට පොලීසිය ෆාදර්ට හොඳටම බැනලා එයාව තල්ලු කරලා දැම්ම වැටෙන්න. මේක දැකපු ගමන් මිනිස්සු කලබල වුණා. මමත් ඒ පැත්තට දිව්වා. මුලින්ම කඳුළු ගෑස් ගැහුවා. ඉන්න බෑ දැවිල්ල. මම ඇස් හෝදගන්න මුහුද පැත්තට ගිහින් ආයෙ ආවා. එතකොට කට්ටිය දිගට හරහට අපිට වෙඩි තියන්න ගත්තා. මටත් වෙඩි වැදිලා වැටුණා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඇහුවෙ නෑ. වැටුණු කිසිකෙනෙක් ගන්න දුන්නෙ නෑ. මාව ගත්තෙත් අමාරුවෙන්. ඉස්පිරිතාලෙට යන පාරවල් අහුරලා. කට්ටිය කොහොමහරි මාව බෝට්ටුවෙන් ගෙනාවා. "

තවත් කීමට දෙයක් ඉතිරිව නැත. මේ අපරාධයෙන් පසු අඩුම තරමින් ආණ්ඩුවට කට පියාගෙන ඉන්නට තිබිණි. එහෙත් දින කීපයක් යන්නට මත්තෙන් මේ මරාදැමූ ධීවරයාට හෝ වෙඩි තබා අංගවිකල කළ ධීවරයින්ට වන්දියක් ගෙවන්නට මුදල් නැති තරම් ධීවර අමාත්‍යංශය දුප්පත් බව ධීවර ඇමතිවරයා මාධ්‍ය වලට කීවේය. ධීවරයන් නිසා ඇමතිකම් කරනා මේ ධීවර ඇමති ඇතුළු දේශපාලක හැත්ත බුරුත්ත නඩත්තු කරන්නට වියදම් වන ජාතික ධනයේ ප්‍රමාණය දන්නා මිනිස්සුන් ඉදිරිපිට මෙවැනි මොහොතකවත් අමන කතා නොකියා ඉන්නට තරම් විනයක් මේ කෙළතොළු කටවල් වලට තිබිය යුතුව තිබිණි. සැබෑව නම් ධීවර ඇමතිවරයා ධීවරයින් සම්බන්ධව පසුගිය කාලයේදී හැසිරී තිබුණු ආකාරය ඔවුන් වෙත එල්ලවූ වෙඩි පහරවල් වලටත් වඩා ඔවුන්ව රිදවා තිබීමය. මේ සියල්ල හරහා ප්රකටවන්නේ මිනිස්සුන් පිළිබඳ මේ මහත්තුරුන්ගේ තක්සේරුවය. එබැවින්ම මේ වග ලියා තැබිය යුතුයෑයි හැඟේa.

මේ රටේ හැමදෙනාම තණකොල කන හරකුන් නොවේ. සබෑ විරෝධතාවන් වෙඩි උන්ඩයෙන් මර්දනය කර දැමීමට වඩා තම අවශ්‍යතාවයන් අනුව ජාති ආලය කුණුකාණු පල්ලේ ගලා යන්නට හැර එලෝ මෙලෝ නොදන්නා අසරණයින් ගමන් වියදම් දී වීථි බැස්සවීම අපරාධයකි. මේ බව වැටහෙන්නේ බලය යොදවාගෙන සියල්ල ස්වකීය අභිමතය මත නිර්මාණය කළ නොහැකි බව දැනෙන දාටය. මේ බිඳීයන්නේ මිනිස්සුන්ගේ සිහිනය. මේ බිඳී යන්නේ මිනිස්සුන්ගේ හිත්ය. මේ බිඳී යන්නේ මිනිස්සුන්ගේ ජීවිත ප්‍රාර්ථනාවන්ය. දැන්වත් මේ මහත්වරුන් විසින් තේරුම් ගතයුත්තක් තිබේ.

සිහින සදාකාලික නොවේ. බඹර හැමදාමත් වැල්ලේ කැරකෙන්නේ නැත.

ජානක ලියනආරච්චි

නිලන්ත මදුරාවල

Read more: **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**

[QUOTE="prathapa89, post: 12236416, member: 368770"] [B] [SIZE=5][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/03/blog-post_2131.html"]නඩු නැති රටක කතාව- හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්කි[/URL][/SIZE] [/B] [LEFT] [CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-QHP_ABccwd4/T1KFe-m95SI/AAAAAAAAJyk/TSfPzoAPONM/s1600/Wijaya.jpg"][IMG]http://1.bp.blogspot.com/-QHP_ABccwd4/T1KFe-m95SI/AAAAAAAAJyk/TSfPzoAPONM/s320/Wijaya.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා ඝාතනය කල හලාවත ඇන්ටනිගේ මරණය බොහෝ දෙනෙකුට දැන් අමතකය. බොහෝ දෙනෙකුට ඉන්ධන මිල වැඩි වූ බවක්ද දැන් අමතකය. හලාවත එම ඝාතනයේ ඇසින් දුටූ සාක්ෂි පිළිබඳව ලිපියක් ඊයේ දිවයින පුවත්පතේ පළවී තිබුණා. පහත දැක්වෙන්නේ එම ලිපියයි.[/SIZE] [SIZE=5] එගොඩවැල්ලේ අල බහින්නේ නැත. කාරම සහිත වැල්ල කා ජීවත් වන්නටද හැකි නොවේ. ජීවත් වන්නට උවමනා බැවින් එගොඩවැල්ලේ මිනිස්සු මුහුදු ගොස් සිටියහ. [/SIZE] [SIZE=5] අප දැන් සිටින්නේ එගොඩවැල්ල පල්ලිය අසලය. අප සමග සිටිනා තරුණයා දෑත් ලයේ බැඳගන නිහඬව කුඩා ගෙවල් පේළි අතරින් දිවෙනා පටු මගදෙස බලා හිඳී. මුහුදේ රැය පහන්කර විඩාපත්ව ගොඩබිමට පැමිණෙනා මිනිස්සුන් මොහොතකට පල්ලියට ගොඩවී යනු පෙනේ. එක්වරම එක් මිනිසෙක් අප සමග සිටිනා තරුණයා අමතයි.[/SIZE] [SIZE=5] "මේ මහත්තුරු මොකට ආවා කියනවද?"[/SIZE] [SIZE=5] "පත්තරෙන්ලු" තරුණයා පවසයි[/SIZE] [SIZE=5] ඔහු සිනාසෙන්නේ ඔලොම්පාවට මෙනි.[/SIZE] [SIZE=5] "පත්තරෙන් ඇවිත්...." දැන් මහත්තුරු ආවේ අපිත් මැරිලද කියලා බලලා යන්නද?."[/SIZE] [SIZE=5] අපි නිහඩව අසා සිටියෙමු. එකා දෙන්නා පල්ලිය මිදුලට රැස් වෙමින් සිටිති. තරුණයා අප දෙස හැරී යමක් කියන්නට සැරසෙයි.[/SIZE] [SIZE=5] "මහත්තයා... අපිට වෙච්චිදේ මොකක්ද කියලා එක පත්තරයක්වත් ලිව්වෙත් නෑ. එක ටී. වී එකක්වත් පෙන්නුවෙත් නෑ. මේ මිනිස්සු දැන් ඔය හැමෝම එක්ක තරහයි. මහත්තයල දැන් ගියානේද මරලදාපු ඇන්ටනිලගේ ගෙදර." [/SIZE] [SIZE=5] මම හිස වැනුවෙමි. ධීවර උද්ඝෝෂණයේදී ඩබ්ලියු. ඇන්ටනි ප්‍රනාන්දු මරා දැම්මේ පසුගිය 15 වැනිදාය. සිද්ධිය වාර්තා වූ ආකාරයට අප තුළත් මැවුනේ හලාවත නගරයේ සිද්ධවූ මහා සටනක සිතුවමකි. එය මාර්ග හරස්වීම්, පොදු දේපල වලට හානි, උද්ඝෝෂකයන්ගේ ප්රකෝපකාරී හැසිරීම් වලින් අනතුරුව එල්ල වන වෙඩි ප්‍රහාර වලින් පසු සිද්ධවන මරණයක් ගැන අදහසකි. එහෙත් වෙඩි තබා තිබුණේ උද්ඝෝෂණයක් සඳහා හලාවත නගරයට යැමට සූදානම් වෙමින් තම ගම් මායිමේ සිටි නිරායුධ ධීවර මිනිස්සුන්ට බව වැටහුනේ එගොඩවැල්ල ගමට ගිය පසුවය. ඒ මිනිස්සුන්ට ගමෙන් පිටවන්නට ඉඩනොදී මිනියක්ද මරා මහා භීෂණයක් ඇතිකර අනතුරුව සිද්ධිය යටපත් කර දමා තිබූ ආකාරය මොහොතකට අපව තිගැස්මට පත් කළේය. [/SIZE] [SIZE=5] තිදෙනෙකුට වෙඩි තබා තිබුණේය. එක උන්ඩයකින් එකෙකුගේ උරහිස සිදුරුවී තිබිණි. අනෙකාටත් වෙඩි වැදී තිබුණේ ඉනෙන් ඉහළටය. හිස කුඩුවන්නට වෙඩිතැබූ පසු ඇන්ටනිගෙන් ගලාගිය රුධිරයේ අවපැහැ ගැනුණු පැල්ලම් ඒවනවිටත් මැකීගොස් තිබුණේ නැත. ඔහු මැරී වැටී සිටිය තැන සුදු කොඩියක් සිටුවා සලකුණු කර තිබිණි.[/SIZE] [SIZE=5] අප එහි යන මොහොත වනවිටත් මේ මියගිය මිනිසාගේ නිවස හුදකලාවී ගොස්ය. නොදරුවන් තවමත් හැ`ඩුම්බරය. ආලින්දයේ මැදිවියේ මිනිසෙක් බලාගත්වනම සිටියේය. බිරි`ද එකම වචනයකුදු නොදොඩන්නීය. මේ දරු පැටවුන් රක්ෂා කරන්නටත්, මේ ගැහැණියට රැකවරණය සපයන්නටත් දැන් එකෙක්වත් නැත. [/SIZE] [SIZE=5] "මහත්තයලට පුළුවන්ද අපි කියන කතාව ලියන්න?." මා අසලට පැමිණෙන තරුණයෙක් විමසයි.[/SIZE] [SIZE=5] "මොකද, මෙහෙම අහන්නෙ අපි මේවා මෙහාට ආපු හැම මධ්යයකටම කිව්වා. ඒත් ඒ එකෙක්වත් ඇත්ත ලිව්වෙවත් කිව්වෙවත් නෑ. අපිට වෙච්චිදේ එක එකාට කියලා අපිට දැන් ඇතිවෙලා. මහත්තුරු මොකුත් හිතන්න එපා. අපිට දැන් එච්චරම තරහයි. මහත්තයලත් අහගෙන යන්නනම් ආවේ අපි මේවා කියලා වැඩක් නෑනෙ. වෙඩිතියලා දානවා. අහිංසකයො මරනවා. මරලා දාපු හැටි කියාගන්නවත් විදිහක් නෑ. එලිපිට කතා කළොත් සුදුවෑන් වලින් උස්සන් යනවා කියලා කටකතා පැතිරෙනවා. අපි මොනවද එතකොට කරන්න ඕන..."[/SIZE] [SIZE=5] "අපි මේ කතාව ලියනවා. ඒ ගැන සහතිකයක් තියනවා. උනේ මොකක්ද කියන්න." නිලන්ත තරුණයාව අමතා කතා කළේය. ඔහු යම් තරමක විශ්වාසයකින් අප සමග කතාවට එළඹෙන්නේ ඉන් අනතුරුවය. [/SIZE] [SIZE=5] "මම විජය වර්ණකුලසූරිය. එගොඩවැල්ල ධීවර ක්‍රියාකාරිකයෙක් කියලා ලියාගන්න. එදා මහත්තයො දහතුන් වෙනිදා. හෙණ ගහන්නා වගේ ආණ්ඩුවෙ අය රුපියල් තිස්පහකින් ලාම්පුතෙල් වැඩි කළේ එදා. මේක කාටවත් තේරෙන්නෙ නැති කතාවක්. එගොඩවැල්ල මේ ඕලන්ද කලපුවෙන් විතරක් දවසකට පොඩි එක්දින යාත්‍රා දෙදාස් පන්සීයක් විතර මුහුදු යනවා. එක යාත්‍රාවකට දවසකට ලීටර පනහක් විතර වියදම් වෙනවා. අපිට ඒ දවස්වල මුහුදු ගිහින් එන්න රුපියල් එක්දාස් අටසියයක් විතර වියදම් උනා. ඒත් ජීවත් උනේ අමාරුවෙන්. එහෙනම් එකපාර ඒ වියදම රුපියල් දෙදාස් අටසිSයක් තුන්දාහක් වෙනකොට මොකද කරන්නෙ." [/SIZE] [SIZE=5] "මේ මිල වැඩිවීමට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න හිතුවෙ බඩගින්නෙ මැරෙන්න බැරි නිසා. ඒ ගැන අපි කතා කළේ මේ පල්ලියෙ එකට එකතුවෙලා. එතන කිසිම දේශපාලනයක් තිබුණෙ නෑ. එකතු වුණේ ගමේ මිනිස්සු. තීරණ කළේ ගමේ අය. පල්ලියෙ ස්වාමි අපට පොරොන්දු වුණා සටන නිමාවෙනතුරු අපිත් එක්ක ඉන්නවා කියලා. අපි අනික් ගම්වල ධීවර සමිතිත් දැනුවත් කරලා 14 වැනිදා හලාවත නගරයෙ උද්ඝෝෂණයක් තිබ්බා. අපි කිව්වෙ මේ අසාධාරණ වැඩිකිරීම කරන්න එපා කියලා. එදා උද්ඝෝෂණය ඉතාම සාමකාමීව සිද්ධ වුණා. කිසිම දේපළකට හානි කළේ නෑ. බස් විකල්ප මාර්ග වලින් ගියා. ඉස්කෝලෙ දරුවන්ගෙ වාහන, වෛද්‍යවරුන්ගෙ වාහන, එම්බියුලන්ස් එකක්වත් බ්ලොක් කළේ නෑ. හවස අපි විසිර ගියා. අපිට හරි විස`ඳුමක් නැත්නම් හෙටත් මේ විරෝධතා ව්‍යාපාරය කරමු කියලා තීන්දු කළා."[/SIZE] [SIZE=5] "ඒත් ඒ වෙනකොට ඔයාලට සහනාධාරයක් දෙන්න ආණ්ඩුව පොරොන්දු වෙලා හිටියා." මම පැවසීමි.[/SIZE] [SIZE=5] "කෙහෙල්මල් සහනාධාර මහත්තයා. මහත්තය දන්නවද මේ විදියට ප්‍රශ්නයක් ආවම සහනාධාර දෙන්න තීන්දු අරන් අපේ මිනිස්සුන්ව කී පාරක් රැවැට්ටුවද කියලා. අපිට මේ කතා අහලම ඇතිවෙලා තිබුණෙ. " [/SIZE] [SIZE=5] "ධීවරයො ඉන්නෙ හලාවත විතරක් නෙමෙයිනෙ මල්ලි. දකුණෙ, නැගෙනහිර, උතුරෙ ධීවරයො ලක්ෂ ගානක් ඉන්නවා. මේ මිනිස්සු එක්කෙනෙක්වත් පාරට බැහැල නෑ. ඔයාලට විතරක් භූමිතෙල් දරන්න බැරි තරම් වැඩිවෙන්නෙ කොහොමද?."[/SIZE] [SIZE=5] අප විමසූ ආකාරය රළු වැඩිදැයි සිතුනේ ඒ මුහුණු වෙනස්වී ගිය ආකාරය දකිනා විටය. මෙතෙක් වෙලා නිහඬව සිටි එක් අයෙක්a ආවේගයෙන් හඬ අවදි කළේය. [/SIZE] [SIZE=5] "මහත්තයා. උතුරෙයි නැගෙනහිරයි මිනිස්සු ගැන දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. ඒ මිනිස්සුන්ට මුහුදටවත් බහින්න බෑ ඉන්දියන් කාරයො හින්දා. උන් දිහා බලන්න එකෙක් නෑ. අපිටත් වැඩිය ඒ මිනිස්සු අසරණයි. දකුණෙ මිනිස්සුන්ට පොල්ගහක් හරි තියනවා පොල් ගෙඩියක් විකුණගන්න. අපිට තියෙන්නෙ මුහුද විතරයි. මේ රස්සාව කරන්න බැරිවෙනකොට අපි වැලි කන්නද?"[/SIZE] [SIZE=5] "හරි හරි. විඡේ අයියට කතාව කියන්න දෙන්න." තරුණයෙක් මැදිහත්ව ආවේගශීලී මිනිසා නිහඬ කරවීය. යළිත් විජයගේ කතාව ඇරඹිනි.[/SIZE] [SIZE=5] "සිද්ධිය වෙච්චි 15 වෙනිදත් ගමේ කට්ටිය පල්ලියෙ එකතු වුණා. එකතුවෙලා අද මොකද කරන්නෙ කියලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණයට එදා උඩප්පුවෙ ඉඳලා මේ අවට තියන හැම ධීවර සංවිධානයකම කට්ටිය ගෙන්නගන්න ධීවර සමිති මගින් අපි කටයුතු කරලා තිබුණෙ. තොඩුවාවෙන් මෙහා සුදුවැල්ල, 1 කණුව, අඹකඳවල, වැලිහේන, මැදවත්ත, කියන ධීවර ගම්වල මිනිස්සු මුහුදු යන්නේ නැතිව ගම් පිටින් අපේ ගමට අල්ලපු රිදීවැල්ලට එකතුවෙමින් හිටියා. එහෙම ගිහින් ලොකු උද්ඝෝෂණයක් තියන්න අපි සැලසුම් කළා. අපේ පල්ලිවල ස්වාමිලා මේ ප්රශ්නය ඉවරවෙනකම් අපිත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙලා තිබුණා. " [/SIZE] [SIZE=5] "මේ අතරෙ ආරංචි වුණා පොලීසිය රිදීවැල්ලෙ ගෑණුන්ට අල්ලගෙන ගහනවා කියලා. මේක ආරංචි වෙච්චි ගමන් ගමේ කවුරුත් රිදීවැල්ල පැත්තට දුවගෙන ආවා. අපි එනකොට පොලිසිය හැම ගමකටම එන පාරවල් අහුරලා බැරියර් දාලා තිබුණා. අපේ ගම් මණ්ඩිය ඉස්සරහා බෆල් ගෙනත්දාලා හමුදාවේ පොලීසියේ කට්ටිය සිය ගාණක් ආයුධත් අරන් ඇවිත් හිටියා. එච්චර ලොකු හමුදාවක් යුද්දෙකට වගේ ඇවිත් ඉන්නවා දැකලා තිබුණෙ යුද්ධකාලේ ටී. වී එකෙන් විතරයි. අපි රට අල්ලන්න හදනවා වාගෙ. යකෝ අපි ඉල්ලුවෙ ලාම්පුතෙල් ලීටරේ මිල අඩු කරන්න කියලා විතරයි." [/SIZE] [SIZE=5] "අපි ගමේ මායිමේ. හමුදාවෙ පොලීසියෙ කට්ටිය ආයුධ දික්කරගෙන මායිමත් එක්ක තියෙන පිට්ටනිය එහාපැත්තෙ. දකුණු පැත්තෙන් මුහුද. අපියි හමුදාවයි මැද ෆාදර්ලා ඉන්නවා. අපි අපේ ස්වාමිලා ළඟට ගියා. ඒ අය අපිව සන්සුන් කරන ගමන් හමුදාවෙ පොලීසියෙ අයත් එක්කත් කතා කරමින් හිටියා. එකපාරටම අපේ අය කලබල වුණා වගේ පෙනුනා. අපිට එකපිට එක කඳුළු ගෑස් ගැහුවා. කඳුළු ගෑස් තුනම අපි අරන් අනිත් පැත්තට විසිකළා. ඒ එක්කම ආපු කඳුළුගෑස් වගේම ඩප්පියක් අපේ කොල්ලෙක් අතට ගන්නවත් එක්ක ඒක පුපුරලා ගියා. ඒ කොල්ලගෙ අතයි බඩ පැත්තයි මස් හූරලා ගියා. අතේ ඉතිරි වුණේ ඇටකටු ටික විතරයි. "[/SIZE] [SIZE=5] ඒ කඳුළුගෑස් හතරෙන් පස්සෙ මේ මිනිස්සු අපිට එක දිගට වෙඩි තිබ්බා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඒත් එකදිගට වෙඩි තිබ්බා. මිනිස්සු කෑ ගහ ගහ දුවන්න ගත්තා. අපේ තුන්දෙනෙක් වෙඩි වැදිලා වැටුණා. මුලින්ම වෙඩි වැදුනෙ ඇන්ටනිගේ ඔළුවට. ඔළුව කුඩුවෙලා ලේ ගලනවා. වෙඩි තියලා දැම්මට පස්සේ ඒ කාලකණ්නි මේ මනුස්සය ගාවට කාටවත් එන්න දුන්නෙ නෑ. මේ අතරේ ඇන්ටනිව ගන්න එයාගෙ අක්කගෙ පුතයි, ඥති සහෝදරයෙකුයි තවත් අසල්වැසියෙකුයි දුවගෙන ගියා. යනකොට අපි ඔක්කොම ඉස්සරහා උන් ඇන්ටනිගේ මිනියට පයින් ගහලා ඒක පාගගෙන මිනිහව උස්සගෙන යන්න ආපු කොල්ලො තුන්දෙනාට දිගට හරහට ගහන්න පටන්ගත්තා. ඒත් ඒ අය ගුටි කාගෙන මනුස්සයව අරන් මෝටර් බයිසිකලේක තියාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. "[/SIZE] [SIZE=5] "වෙඩි වැදිච්ච මිනිස්සුන්ව ගෙනියන්න විදියක් නෑ. පාර හරස් කරලා. අපි ඒ අයව බෝට්ටුවක දාගෙන මුහුදෙන් අරන් ගිහිනුයි ඉස්පිරිතාලෙට ඇතුළත් කළේ. ඒ දෙන්නෙක් තවමත් කොළඹ ඉන්නවා. එක්කෙනෙක් දැන් හලාවතට ගෙනත්. අපිට හිතෙනවා මහත්තයා මුන්ට අපෙන් එකෙක් මරලා අපිව බයකරන්න ඕනකම තිබුණා. අපි ගාව බෝම්බ තිබුණෙ නෑ. දෙයියම්පල්ල මේ ඇත්ත. ඒත් පොලිසිය අපි ගෙනාව කියල පෙට්‍රල් බෝම්බ හදලා තිබුණා. ඇන්ටනි මැරිලා කිව්වාම මිනිස්සු අතට අහුවෙච්චි ගල් වලින් ගැහුව තමයි. නඩුකාර හාමුදුරුවන්ගෙ බංගලාවටත් ගල් ගැහුවා. මේ හැම වැඩක්ම සිද්ධ වුණේ පොලිසිය වෙඩි තියලා මිනිස්සු මැරුවට පස්සෙ. මිනියවත් ගන්න දෙන්නෙ නැතිව හිරකෙරුවට පස්සෙ. මේ හැම දෙයක්ම වීඩියෝ වෙලා තියනවා. "[/SIZE] [SIZE=5] "ඒත් මේ උද්ඝෝෂණයෙදි පොලීසිය ප්‍රකෝප කරලා වෙඩි තියන්න වැඩ සැලැස්සුවෙ එන්.ජී.ඕ කාරයො ටිකක් කියලා ආණ්ඩුව කිව්වා. මේවා පට්ටපල් බොරු කියලා අපි කාටද කියන්නෙ. අපි එක්ක සටන ඉවරවෙනකම් ඉන්නවා කිව්ව ෆාදර්ලාත් දැන් අසරණයි. කතෝලික සභාවත් වෙඩිතිබ්බ උන් එක්ක එකතුවෙලා අපිව අතඇරියාම අපි මොනව කරන්නද?. මේ හැම වචනයක්ම ඇත්ත මහත්තය. කැමතිනම් ගිහින් වෙඩි වැදිල ඉන්න කෙනාට කතාකරලා වුණදේ එයාගෙන්ම අහගම්මු."[/SIZE] [SIZE=5] තරුණයා කතාව හමාර කරයි. අපි නැගී හිඳිමු. වචනයකුදු කතා කරන්නට නොසිතේ. අප ඉන්නෙ නඩුකාර හාමුදුරුවරුන්ගේ බංගලා ඉදිරිපිට අහිංසකයින් වෙඩිතබා මරා දමා උන්ට එරෙහිව බොරු සාක්කි ගොනු කරනු ලබනා පොලිසියක් සහිත රටකය. මේ රටේ තවදුරටත් නඩු නැත. නඩු නැති රටක නොවිය හැක්කක්ද නැත. [/SIZE] [SIZE=5] අපි කෙළින්ම හලාවත රෝහල වෙත ගමන් කළෙමු. ඇඳක් මත අසීරුවෙන් වැතිරී සිටිනා තරුණයෙක් පෙනේ. ඔහුගේ අතක් තවමත් අක්රීයය. තව කොපමණ කලකින් ඔහුට රැකියාව කරගත හැකිදැයි නොවැටහේ.[/SIZE] [SIZE=5] "කොළඹින් මගෙ ටිකට් කැපුවා. තුවාලෙ ටිකක් හොඳ මදි කියලා ආයෙ මෙහාට ඇතුළත් කළා "හේ පවසයි. [/SIZE] [SIZE=5] "සිද්ධිය වුණ විදිහ මතකද මල්ලි. "[/SIZE] [SIZE=5] අපි ඔහුව විමසමු. ඔහුගේ තරුණ බිරිය බියපත් දෑසින් අප දෙස බලා හිඳී. අප සමග පැමිණි තරුණයා දකිනවිට ඇයගේ බිය පහව යන අයුරු දකිමි. [/SIZE] [SIZE=5] අපි හිටියෙ ගමේ පල්ලියෙ. වෙඩි වැදුන තැනට ගියේ රිදීවැල්ලෙ මිනිස්සුන්ට ගහනව කියන ආරංචියට. යනකොට පොලීසිය පිරිලා ඉස්සරහින්. ෆාදර්ලා ඒ අතරමැද. අපි හිටියෙ පිටිපස්සෙ. එක ෆාදර් කෙනෙක් කිව්වා පොලීසියට "මහත්තයො, අපි කාටවත් කරදර කරන්නෙ නෑ. අපිට මේ සාමකාමී විරෝධතාවය කරන්න ඉඩ දෙන්න" කියලා. එතකොට පොලීසිය ෆාදර්ට හොඳටම බැනලා එයාව තල්ලු කරලා දැම්ම වැටෙන්න. මේක දැකපු ගමන් මිනිස්සු කලබල වුණා. මමත් ඒ පැත්තට දිව්වා. මුලින්ම කඳුළු ගෑස් ගැහුවා. ඉන්න බෑ දැවිල්ල. මම ඇස් හෝදගන්න මුහුද පැත්තට ගිහින් ආයෙ ආවා. එතකොට කට්ටිය දිගට හරහට අපිට වෙඩි තියන්න ගත්තා. මටත් වෙඩි වැදිලා වැටුණා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඇහුවෙ නෑ. වැටුණු කිසිකෙනෙක් ගන්න දුන්නෙ නෑ. මාව ගත්තෙත් අමාරුවෙන්. ඉස්පිරිතාලෙට යන පාරවල් අහුරලා. කට්ටිය කොහොමහරි මාව බෝට්ටුවෙන් ගෙනාවා. " [/SIZE] [SIZE=5] තවත් කීමට දෙයක් ඉතිරිව නැත. මේ අපරාධයෙන් පසු අඩුම තරමින් ආණ්ඩුවට කට පියාගෙන ඉන්නට තිබිණි. එහෙත් දින කීපයක් යන්නට මත්තෙන් මේ මරාදැමූ ධීවරයාට හෝ වෙඩි තබා අංගවිකල කළ ධීවරයින්ට වන්දියක් ගෙවන්නට මුදල් නැති තරම් ධීවර අමාත්‍යංශය දුප්පත් බව ධීවර ඇමතිවරයා මාධ්‍ය වලට කීවේය. ධීවරයන් නිසා ඇමතිකම් කරනා මේ ධීවර ඇමති ඇතුළු දේශපාලක හැත්ත බුරුත්ත නඩත්තු කරන්නට වියදම් වන ජාතික ධනයේ ප්‍රමාණය දන්නා මිනිස්සුන් ඉදිරිපිට මෙවැනි මොහොතකවත් අමන කතා නොකියා ඉන්නට තරම් විනයක් මේ කෙළතොළු කටවල් වලට තිබිය යුතුව තිබිණි. සැබෑව නම් ධීවර ඇමතිවරයා ධීවරයින් සම්බන්ධව පසුගිය කාලයේදී හැසිරී තිබුණු ආකාරය ඔවුන් වෙත එල්ලවූ වෙඩි පහරවල් වලටත් වඩා ඔවුන්ව රිදවා තිබීමය. මේ සියල්ල හරහා ප්රකටවන්නේ මිනිස්සුන් පිළිබඳ මේ මහත්තුරුන්ගේ තක්සේරුවය. එබැවින්ම මේ වග ලියා තැබිය යුතුයෑයි හැඟේa. [/SIZE] [SIZE=5] මේ රටේ හැමදෙනාම තණකොල කන හරකුන් නොවේ. සබෑ විරෝධතාවන් වෙඩි උන්ඩයෙන් මර්දනය කර දැමීමට වඩා තම අවශ්‍යතාවයන් අනුව ජාති ආලය කුණුකාණු පල්ලේ ගලා යන්නට හැර එලෝ මෙලෝ නොදන්නා අසරණයින් ගමන් වියදම් දී වීථි බැස්සවීම අපරාධයකි. මේ බව වැටහෙන්නේ බලය යොදවාගෙන සියල්ල ස්වකීය අභිමතය මත නිර්මාණය කළ නොහැකි බව දැනෙන දාටය. මේ බිඳීයන්නේ මිනිස්සුන්ගේ සිහිනය. මේ බිඳී යන්නේ මිනිස්සුන්ගේ හිත්ය. මේ බිඳී යන්නේ මිනිස්සුන්ගේ ජීවිත ප්‍රාර්ථනාවන්ය. දැන්වත් මේ මහත්වරුන් විසින් තේරුම් ගතයුත්තක් තිබේ. [/SIZE] [SIZE=5] සිහින සදාකාලික නොවේ. බඹර හැමදාමත් වැල්ලේ කැරකෙන්නේ නැත.[/SIZE] [SIZE=5] ජානක ලියනආරච්චි [/SIZE] [SIZE=5] නිලන්ත මදුරාවල[/SIZE] :angry::angry::angry::angry::angry::nerd::nerd::frown::frown::growl::growl::no::no::no::no::angry::angry::angry::angry::angry: [/LEFT] Read more: [URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/03/blog-post_2131.html#ixzz1oIw9QlvB"]**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom