Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Awasanawata aththa kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කොළඹට කිට්ටු ටවුන් එකක ඉඳන් කොලඹට එන ඉන්ටර්සිටි බස් එකක උන සිද්ධියක්. මම හිටිය සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටියේ වයස 28ක විතර වගේ කොල්ලෙක්. බස් එක ස්ටාර්ට් කර්පු ගමන්ම වගේ බුවා කෝල් එකක් ගත්තා. බුවා කාටවත් ඇහෙන්නෙ නෑ කියල හිතුවට බුවා කතා කරන දේවල් නම් බස් එකෙන් බාගෙකට වඩා ඇහුනා. මේ තියෙන්නෙ ඒ කතාව. බස් එකේ සද්දෙ නිසා එහා පැත්තෙන් දෙන උත්තර නම් ඇහුනෙ නෑ.

බුවා : හෙලෝ...

බුවා : මම බස් එකේ ඉන්නේ

බුවා : ඔයා ඇයි මට මිස් කෝල් ගැහුවෙ

බුවා : තමුසෙ මාර මර්සියනෙ දාන්නෙ

බුවා : ඔයාගෙ නම කියන්නකො

බුවා : හරි මම කොහොම හරි දැනගන්නම්කො. සතියක් යන්න කලින් මම ඔයාව හම්බ වෙලාම නම දැනගන්නම්කො. මට සතියක් ඇතුලත ඔයාගෙ නම හොයා ගන්න බැරි උනොත් මම තට්ටෙ ගාල සිවුරක් අඳිනවා

බුවා : මායි අක්කයි විතරයි ඉන්නෙ. අපේ අම්මට වයස 55 ක් විතර ඇති. ඔයාගෙ පවුලෙ විස්තර කියන්නකො

බුවා : ඔයා කැමති නැද්ද මාත් එක්ක පවුල් වෙලා දරු පැටියෙක් හදාගන්න

බුවා : ආහ් ඔයා තාත්තට ෆෝන් එක දෙන්නද හදන්නෙ?

බුවා : මම තමුසෙගෙ තාත්තට බය නෑ ඕයි

බුවා : මම අවුරුදු 8 කට කලින් ආමි එකෙන් පැන්නෙ. ඕනෙ නම් මගෙ ඇඩ්රස් එක දෙන්නම් පොලිසියට දෙන්න. මම ඇතුලට යන එක ඔයාට සතුටක් නම් ඒක මට කමක් නෑ

බුවා : මම ඉස්සරහ ටවුන් එකෙන් බැහැල ඔයාට රුපියල් 200ක රීලෝඩ් එකක් දාන්නද?

බුවා : මම අපි දෙන්න වෙනුවෙන් කතරගම ගිහින් පොල්ගෙඩි 150 ක් ගහනවා

බුවා : 200 ක්? හරි ඔයාගෙ 200 ත් එකතු කරලා පොල් ගෙඩි 350ක් ගහනවා

බුවා : ඔයාගෙ කටින් "ඒයි, අපි කතරගම ගිහින් පොල්ගෙඩි 350ක් ගහමු" කියල කිවුවෙ නැත්නම් මම කතරගම ඉඳන් කොළඹට පයින් එනවා

බුවා : මම ඒසී බස් එකෙ ඉන්නේ. ජනේලට ඔලුව තියන් කර්ටන් එකෙන් මූන වහගෙන කතා කරන්නෙ. කාටවත් ඇහෙන්නෙ නෑ.

බුවා : අනේ මම ඔයාගෙන් බඩුවක් අහන්නද?

බුවා : මට කිස් එකක් දෙනවද?

බුවා : තමුසෙට පිස්සුද ඕයි? තමුසෙ හිතුවද මේ බස් එකේ යන එක එක බැල්ලියන්ගෙන් මම කිස් ඉල්ලයි කියල. මම ඉල්ලුවෙ තමුසෙගෙන්. දකින දකින කෙල්ලන්ගෙන් කිස් ඉල්ලන්න තරම් මම වේලිලා නෑ ඕයි. මම හරි සුපිරි කොල්ලෙක්. තමුසෙට බැරි නම් බෑ කියනව

බුවා : මම ලඟ හිටිය නම් තෝව අල්ලල හපනවා

බුවා : අනේ ඔයාගෙ නම කියන්නකො

බුවා : දිනූශි බබා මගේ සූකිරි කැටේ....

බුවා : (තාලයට) සංසාර සිහිනයේ.... පෙම් අප්සරා නුඹයි... මේ වසන්තය පුරා.... සිත ඔබට පෙම් කරයි.....මගෙ ආදරී නුඹයි

සත්‍ය සිදුවීමක් ඇසුරෙන්..

[QUOTE="ජින්තුවා, post: 16943489, member: 502203"] [SIZE="3"]මේක කොළඹට කිට්ටු ටවුන් එකක ඉඳන් කොලඹට එන ඉන්ටර්සිටි බස් එකක උන සිද්ධියක්. මම හිටිය සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටියේ වයස 28ක විතර වගේ කොල්ලෙක්. බස් එක ස්ටාර්ට් කර්පු ගමන්ම වගේ බුවා කෝල් එකක් ගත්තා. බුවා කාටවත් ඇහෙන්නෙ නෑ කියල හිතුවට බුවා කතා කරන දේවල් නම් බස් එකෙන් බාගෙකට වඩා ඇහුනා. මේ තියෙන්නෙ ඒ කතාව. බස් එකේ සද්දෙ නිසා එහා පැත්තෙන් දෙන උත්තර නම් ඇහුනෙ නෑ. බුවා : හෙලෝ... බුවා : මම බස් එකේ ඉන්නේ බුවා : ඔයා ඇයි මට මිස් කෝල් ගැහුවෙ බුවා : තමුසෙ මාර මර්සියනෙ දාන්නෙ බුවා : ඔයාගෙ නම කියන්නකො බුවා : හරි මම කොහොම හරි දැනගන්නම්කො. සතියක් යන්න කලින් මම ඔයාව හම්බ වෙලාම නම දැනගන්නම්කො. මට සතියක් ඇතුලත ඔයාගෙ නම හොයා ගන්න බැරි උනොත් මම තට්ටෙ ගාල සිවුරක් අඳිනවා බුවා : මායි අක්කයි විතරයි ඉන්නෙ. අපේ අම්මට වයස 55 ක් විතර ඇති. ඔයාගෙ පවුලෙ විස්තර කියන්නකො බුවා : ඔයා කැමති නැද්ද මාත් එක්ක පවුල් වෙලා දරු පැටියෙක් හදාගන්න බුවා : ආහ් ඔයා තාත්තට ෆෝන් එක දෙන්නද හදන්නෙ? බුවා : මම තමුසෙගෙ තාත්තට බය නෑ ඕයි බුවා : මම අවුරුදු 8 කට කලින් ආමි එකෙන් පැන්නෙ. ඕනෙ නම් මගෙ ඇඩ්රස් එක දෙන්නම් පොලිසියට දෙන්න. මම ඇතුලට යන එක ඔයාට සතුටක් නම් ඒක මට කමක් නෑ බුවා : මම ඉස්සරහ ටවුන් එකෙන් බැහැල ඔයාට රුපියල් 200ක රීලෝඩ් එකක් දාන්නද? බුවා : මම අපි දෙන්න වෙනුවෙන් කතරගම ගිහින් පොල්ගෙඩි 150 ක් ගහනවා බුවා : 200 ක්? හරි ඔයාගෙ 200 ත් එකතු කරලා පොල් ගෙඩි 350ක් ගහනවා බුවා : ඔයාගෙ කටින් "ඒයි, අපි කතරගම ගිහින් පොල්ගෙඩි 350ක් ගහමු" කියල කිවුවෙ නැත්නම් මම කතරගම ඉඳන් කොළඹට පයින් එනවා බුවා : මම ඒසී බස් එකෙ ඉන්නේ. ජනේලට ඔලුව තියන් කර්ටන් එකෙන් මූන වහගෙන කතා කරන්නෙ. කාටවත් ඇහෙන්නෙ නෑ. බුවා : අනේ මම ඔයාගෙන් බඩුවක් අහන්නද? බුවා : මට කිස් එකක් දෙනවද? බුවා : තමුසෙට පිස්සුද ඕයි? තමුසෙ හිතුවද මේ බස් එකේ යන එක එක බැල්ලියන්ගෙන් මම කිස් ඉල්ලයි කියල. මම ඉල්ලුවෙ තමුසෙගෙන්. දකින දකින කෙල්ලන්ගෙන් කිස් ඉල්ලන්න තරම් මම වේලිලා නෑ ඕයි. මම හරි සුපිරි කොල්ලෙක්. තමුසෙට බැරි නම් බෑ කියනව බුවා : මම ලඟ හිටිය නම් තෝව අල්ලල හපනවා බුවා : අනේ ඔයාගෙ නම කියන්නකො බුවා : දිනූශි බබා මගේ සූකිරි කැටේ.... බුවා : (තාලයට) සංසාර සිහිනයේ.... පෙම් අප්සරා නුඹයි... මේ වසන්තය පුරා.... සිත ඔබට පෙම් කරයි.....මගෙ ආදරී නුඹයි සත්‍ය සිදුවීමක් ඇසුරෙන්..[/SIZE] :dull: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom