මේක කොළඹට කිට්‍ටු ටවුන් එකක ඉඳන් කොලඹට එන ඉන්ටර්සිටි බස් එකක උන සිද්ධියක්. මම හිටිය සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටියේ වයස 28ක විතර වගේ කොල්ලෙක්. බස් එක ස්ටාර්ට් කර්පු ගමන්ම වගේ බුවා කෝල් එකක් ගත්තා. බුවා කාටවත් ඇහෙන්නෙ නෑ කියල හිතුවට බුවා කතා කරන දේවල් නම් බස් එකෙන් බාගෙකට වඩා ඇහුනා. මේ තියෙන්නෙ ඒ කතාව. බස් එකේ සද්දෙ නිසා එහා පැත්තෙන් දෙන උත්තර නම් ඇහුනෙ නෑ.
බුවා : හෙලෝ...
බුවා : මම බස් එකේ ඉන්නේ
බුවා : ඔයා ඇයි මට මිස් කෝල් ගැහුවෙ
බුවා : තමුසෙ මාර මර්සියනෙ දාන්නෙ
බුවා : ඔයාගෙ නම කියන්නකො
බුවා : හරි මම කොහොම හරි දැනගන්නම්කො. සතියක් යන්න කලින් මම ඔයාව හම්බ වෙලාම නම දැනගන්නම්කො. මට සතියක් ඇතුලත ඔයාගෙ නම හොයා ගන්න බැරි උනොත් මම තට්ටෙ ගාල සිවුරක් අඳිනවා
බුවා : මායි අක්කයි විතරයි ඉන්නෙ. අපේ අම්මට වයස 55 ක් විතර ඇති. ඔයාගෙ පවුලෙ විස්තර කියන්නකො
බුවා : ඔයා කැමති නැද්ද මාත් එක්ක පවුල් වෙලා දරු පැටියෙක් හදාගන්න
බුවා : ආහ් ඔයා තාත්තට ෆෝන් එක දෙන්නද හදන්නෙ?
බුවා : මම තමුසෙගෙ තාත්තට බය නෑ ඕයි
බුවා : මම අවුරුදු 8 කට කලින් ආමි එකෙන් පැන්නෙ. ඕනෙ නම් මගෙ ඇඩ්‍රස් එක දෙන්නම් පොලිසියට දෙන්න. මම ඇතුලට යන එක ඔයාට සතුටක් නම් ඒක මට කමක් නෑ
බුවා : මම ඉස්සරහ ටවුන් එකෙන් බැහැල ඔයාට රුපියල් 200ක රීලෝඩ් එකක් දාන්නද?
බුවා : මම අපි දෙන්න වෙනුවෙන් කතරගම ගිහින් පොල්ගෙඩි 150 ක් ගහනවා
බුවා : 200 ක්? හරි ඔයාගෙ 200 ත් එකතු කරලා පොල් ගෙඩි 350ක් ගහනවා
බුවා : ඔයාගෙ කටින් "ඒයි, අපි කතරගම ගිහින් පොල්ගෙඩි 350ක් ගහමු" කියල කිවුවෙ නැත්නම් මම කතරගම ඉඳන් කොළඹට පයින් එනවා
බුවා : මම ඒසී බස් එකෙ ඉන්නේ. ජනේලට ඔලුව තියන් කර්ටන් එකෙන් මූන වහගෙන කතා කරන්නෙ. කාටවත් ඇහෙන්නෙ නෑ.
බුවා : අනේ මම ඔයාගෙන් බඩුවක් අහන්නද?
බුවා : මට කිස් එකක් දෙනවද?
බුවා : තමුසෙට පිස්සුද ඕයි? තමුසෙ හිතුවද මේ බස් එකේ යන එක එක බැල්ලියන්ගෙන් මම කිස් ඉල්ලයි කියල. මම ඉල්ලුවෙ තමුසෙගෙන්. දකින දකින කෙල්ලන්ගෙන් කිස් ඉල්ලන්න තරම් මම වේලිලා නෑ ඕයි. මම හරි සුපිරි කොල්ලෙක්. තමුසෙට බැරි නම් බෑ කියනව
බුවා : මම ලඟ හිටිය නම් තෝව අල්ලල හපනවා
බුවා : අනේ ඔයාගෙ නම කියන්නකො
බුවා : දිනූශි බබා මගේ සූකිරි කැටේ....
බුවා : (තාලයට) සංසාර සිහිනයේ.... පෙම් අප්සරා නුඹයි... මේ වසන්තය පුරා.... සිත ඔබට පෙම් කරයි.....මගෙ ආදරී නුඹයි
සත්‍ය සිදුවීමක් ඇසුරෙන්..

අනාතයෙක් වෙන්නැති එකනේ කටින් බතල හිතවන්නේ