Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
awasanawata atta kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ඔබට හෙට මෙය මටද විය හැක

ප්රභූ ප්රභූ ආරක්ෂක රථ වලට පාර ඉඩ දෙන්න එපා !!

එදා, සුද්දා අශ්වකරත්තයෙන් පාරේ යන කල ස්වදේශීකයන් අමුඩ ලේන්සුව කරෙන් ගෙන දෙකට නැමී පාරෙන් ඉවත් වී ඊට ඉඩ දිය යුතු විය. එසේ නොවුනහොත් අශ්වයාට තලන කසයෙන් සුද්දා ස්වදේශිකයන්ටද තැලීය.

සුද්දා වෙනුවට අද පාරේ ,පරන් භූන්, කියා ජාතියක් යති. ඔවුන්ගේ ගමනද එදා සුද්දා ගිය ගමනට වඩා වෙනසක් නැති බව මම අනුභූතිකව දැනගතිමි. අනුභූතික ලෙස දැන ගැනීම යනු පංචේන්ර්් යන්ගෙන් යමක් දැන ගැනීමයි. මෙම දැනගැනීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ,අනුභූතික දැනගැනීමක්, වුයේ ඇස, කණ, නාසය, දිව, සම යන පංචඉන්ද්රීවයන් ම එකවර පුපුරා යන තරමේ මුෂ්ඨි පරදැනහාරයක්ද මුහුණපුරා ලබමින් උක්ත අත්දැකීම ලැබීමයි.

ඒ පසුගිය අගහරුවාදාය. මා කොහුවල සිට 120මාර්ගයේ ටවුන්හෝල් දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි. වේලාව දහවල් 12.30පමණ ඇත. වැල්ලවත්ත හැවුලොක් ටවුමේ හින්දු කෝවිල පසුවනවාත් සමගම පිටපසින් මහ හඩක් නගමින් පැමිණෙන පරකොහභූ ආරක්ෂක රථ පෙලක් දුටුවෙමි. අප රටේ බොහෝ දෙනෙකුට මෙන්ම මටද එවෙලේ එම දසුන ජුගුප්සාජනක සේම ලේ කෝප කරවන එකක්ද විය. නමුත් නීතිය කෙසේ වෙතත් මේ රටෙහි අප පුරුදු වී ඇති සාමාන්යස ආකාරය අනුව මා ඊල`ගට කල යුත්තක් විය. එය නම්, මා පදවන යතුරුපැදිය ඔවුන් පැමිණෙන මාර්ගයට ඉඩදී පසෙකට ගැනීමයි. එකවරම නොකලද මම ද, එවේලේ එය කලෙමි. මගේ යතුරුපැදිය වම්පසට ගෙන උක්ත රථ පෙලට යාමට ඉඩදුනෙමි. සයිරන් හඩවමින් පැමිණි පොලිස් යතුරුපැදිය, අංක තහඩු නොමැති කලූ පැහැති ඊඵඋ රථය හා ආරක්ෂක බලූ කුක්කන් රැගත් සුදුපැහැති KH 1019දරන ඩිෆෙන්ඩර් රථය ක්ෂතණයකින් මා පසුකර යන ලදි.

නමුත් එකවරම අප සියලූ දෙනාගේ ගමනට බාධා කරමින් විශාල මාර්ග තදබදයක් ඉදිරියෙන් ඇති විය. එම නිසා උක්ත රථ පෙලද මාගේ යතුරුපැදියද තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වුයෙන් පාරේ නැවතුනි. මට එතරම්ම නිච්චියක් නොවුවත් කලූපාට තඩි BMW රථය මාගේ දකුණු පසින් වාහනය තදබදය හේතුවෙන් නතර වී ඇති බව ඇස් කොනින් දුටුවෙමි. නමුත් එකවරම මට එදෙස

බැලීමට සිදුවුයේ ඊට පසු පසින් පැමිණි සුදුපාට ඩිෆෙන්ඩර් රථයෙන් විශාල බිරුම් හඩවල් කීපයක් ඇසීමෙනි.

"ඕයි, බයිසිකල් කාරයා, ඔතනින් අයින් වෙනවා" බිරුම් හඩින් කිය විණි.

මට කාරණය වැටහුණි. ලෙවූ මස්කටු දිරවීම අරඹා තිබුණි.

මා නොඇසුනා සේ සිටියෙමි.

"උඹේ කන් ඇහෙන්නේ නැද්ද? , ඕක හරව ගනින් කන පලාගන්නේ නැතිව, කියපු එක ඉක්මනට

කරපං." මෙවර බිරුම් හ`ඩවල් කීපයකි.

මම හැරී බැලූවෙමි.

"ඇයි මොකද පරි්නශ්නේ? "

බුරන්නන්ගෙන් මමද විමසීමි.

"අඩෝ මු කතාවටත් එනවා මැරුම් නොකා ඕක අයින්කරන් පලයන් වේසිගේ පු ....,"

මගේද රතු ඉර දැන් පැන ඇත.

"ඇයි මම අයින් කරගන්නේ ? යන්න පුලූවන් පරලයනමානෙට ඉඩ දුන්නා, තවත් කොහෙටවත් මම යන්නේ නෑ. මම පාරේ යන්න ඕන විදිය කියන්න ඕගොල්ලන්ට තියෙන අයිතිය මොකද්ද ?"

මාද බුරන්නන්ට නොදෙවෙනි හඩින් කියවාගෙන ගියෙමි.

ඉන් අනතුරුව එම අයිතිය මට කියා දීමට එක් බුරන්නෙකු ඉදිරිපත් විය.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් හැඩිදැඩි ආරක්ෂ්ක නිලධාරියෙකු ඔහුගේ T56වර්ගයේ ආයුදයද රැගෙන බිමට පැන්නේ ක්ෂිණයකිනි.

ඔහු එක් වරම මාවෙත පැමිණ තුවක්කු බඳෙන් යතුරු පැදිය මත තිබු මාගේ කකුලට පහරක් ගසන ලද අතරම තම දකුණතින් මාගේ මුහුණට වැර යොදා මුශ්ඨි පරපැමහාර කීපයක් එල්ල කරන ලදී. මොහොතකට පසු පොලිස් සයිරන් හ`ඩ ඈතට ඇදී යන හඩ සිහිනයෙන් මෙන් ඇසුණු අතර බොඳ වුණු දෑසින්ද, පුපුරු ගසන කනින්ද, ලේ රස සහිත දිවෙන්ද, තැලී ගිය නහයෙන්ද යුතුව සිටි මා දෙස අසරණව බලා සිටින අවට ජනයා දෙස හිස ඔසවා බැලීමි..

එදින මට එල්ලවු පරවට හාරය පිළිබඳ මගේ අත්දැකීම එසේ විය. නමුත් මෙරටෙහි තවත් බොහෝ දෙනෙකුට, මෙවැනි තවත් බොහෝ අත්දැකීම් ඇති බව නිසැකය.

උක්ත සඳහන් පරොහෝභූ ආරක්ෂැක නිලධාරියාගේ පර විහාරය පිටුපස විශාල කථාන්තරයක් ඇත. ඔවුන් මුලින්ම මග යනෙන අනිකුත් ජනතාව තඹ දොයිතුවකට මායිම් නොකරමින්, සියලූ රථවාහන ඉවත්කරමින් සියලූ මාර්ග නීති සම්පරත් දායන් උල්ලංඝනය කරමින් පාරේ ගමන් කරන ආකාරය පිළිබඳ සිතා බලන්න. එමෙන්ම පාරේ මිනිසුන් බලූ කපුටන් තරම්වත් මායිම් නොකරමින් ඔවුන්ට නියෝග දෙන ආකාරය අඩුමතරමේ යමෙකු එම රථයක ගැටුනද, තුවාලකරුවා දෙස බැලීමටද කල්ගත නොකර ගමන් කරන විලාශය හා උක්ත සඳහන් කළ අයුරින් කලාතුරකින් හෝ මේ තත්ත්වුය අභියෝගයකට ලක් කරන්නකු වේ නම්, කිසිදු බියකින් සැකයකින් තොරව මහ දවල් ගිනි අවිද රැුගෙන පැමිණ අභියෝග කරන්නාගේ මුහුණකට සමතලා කරන ආකාරයෙන් පරරව කාශ වන්නේ කුමක්ද ?

අන් කිසිවක් නොව බලයයි. එසේ මෙසේ බලයක් නොව රාජ්යා බලයයි. මා මුහුණදුන් අත්දැකීමේදි උක්ත පර සමභූ ආරක්ෂිකයා රථයෙන් බැස ආ සාඩම්බර විලාශය, ඔහු තම රාජකාරි ගිනි අවිය කිසිදු චකිතයකින් තොරව මට එල්ල කල ආකාරය තුලින් පර බැකාශ වන්නේ ඒ බලයයි. ඒ බලය කෙසේද යත්, ,මේ යතුරුපැදිය මත සිටින්නා කවරකු වුවත්, ඒකා මා රකිනා පරශ වභූවරයාගේ ගමනට අභියෝගකල නිසා මම උගේ මුහුණ කට සමතලා කරමි, මට ඊට අයිතියක් ඇත, එමගින් මගේ එක රෝම කූපයකට හෝ කිසිදු හානියක් නොවේ, යන හැගීම කිසිදු දෙගිඩියාවකින් තොරව ඔහු තුල නොවේ නම් උක්ත කථා බහ ඇතිවු වහාම එවැනි පහරදීමකට ඔහු ඉදිරිපත් නොවේ.

ඒ නිසා පරකිනභූ රථ නමින් අද මේ මහම`ග එහේ මෙහේ යන්නේ ඒ බලයයි. දෙනෝදාහක් බලා සිටියදී මට පරනි සිද්ධියේ පහරදුන් ආකාරය තුලින් පරතිවකාශයට පත් වන්නේ ඒ මහා බලයයි. ඒ බලය කවරෙකු විසින් දෙන ලද්දක්ද ? කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසිය හැක්කේ එය අප විසින්ම දෙන ලද්දක්ම වන බවයි. මන්ද මේ ආකාරයේ සෘජු ලෙස ජනතාව පෙළන කිරිඩ යාමාර්ග වලට සේම පොදුවේ මර්ධනකාරි පාලනයට අපගේ අනුමැතිය දී ඇත. එනම් අපද පොදුවේ මෙවන් තත්ත්ව යන් භාරගනී, අනුමත කරයි.

උක්ත ,පරස භූ ගමන, ම මීට උදාහරනයක් ලෙස දිය හැක. එම පර කරභූ ගමන හා ඔවුන්ගේ පරන කභූ ආරක්ෂකකයන් අපට කොතරම් කරදරකාරී වුවද අවිඥානිකව අප තුල ඊට කැමැත්තක් ඇත. මදකට සිතා බලන්න ඔබගේ ගමේ සාමාන්යක දේශපාලනඥයන් මෙවන් ආරක්ෂකකයින් හෝ වාහන පිරිවරා ගමන් නොකරයි. (ඔහු හොඳ මිනිහෙකැයි ඉන් අදහස් නොවේ. ඔහුටත් ඒවා තිබුණානම් ඔහුද ඒවා කරයි.* නමුත් පයින් යන ඔහුට වඩා ආරක්ෂඉකයින් පිරිවරා වාහන ගනනාවකින් යන මේ පරහු භූවරයා පිළිබඳව අප තුලම ,පරා භාවක්, තිබේ. අප ඒ දෙස බලන්නේ විශ්මිතව මිස විරෝධයකින් නොවේ. අපිට ඒක ,මාර, එකක් වේ. එවැන්නක් දුටු විට අප පවසන්නේ,

,කොහොමද ගිය වාහන පේලිය?, ,කොහොමද සිකියුරිටි එක?, ,කොහොමද පාරේ අනිත්පැත්තෙන් දාලගිය හැටි?, ගියේ අසවලා බව දනී නම්, ,එයාට ඇර වෙන කාටද එහෙම යන්න පුලූවන් ? ,

අප බොහෝදෙනෙක් මේවා දෙස බලන්නේ මෙසේය. ඒ මෙම මර්ධනකාරි පාලනයට අප තුල ඇති ,එක`ගත්වයයි,. එම නිසා අප වටහාගත යුතු වන්නේ පාලකයන් මේ තත්ත්ව යන් පවත්වාගෙන යන්නේද මේ පාලනය මෙලෙසම ගෙන යන්නේද අපගේ එක`ගත්වටයද සහිතව වන බවයි.

එසේම ඒ එක`ගත්වය නිර්මානය වීම, කරන්න වෙන කිසිවක් නැති වීම නිසාද සිදුවේ. ,අපි ඕකට මොකද කරන්නේ ? , ,කලූ ගලේ ඔලූව ගහගන්න අපට පුලූවන්ද ?, යනුවෙන් අපටම සිතේ. කෙසේ වෙතත් මේ පර ඕකභූ ආරක්ෂේක මරුවන් වේගයෙන් අප වටා සැරිසරමින් තිබේ. ඔවුන් අපේ පාසල් යන දරුවන්ගේ හිස් පොඩි කරමින් සිටි. අපහට ,ගෙම්බර්, දමමින් අපේ දෛනික දින චර්යාව අවුල් කරමින් සිටි. අප මීට කුමක් කරමුද ?

පළමුකොටම මෙම තත්ත්වටය පාලකයන්ගේ බලය තුලින් පැනනගින්නක් බවද, එය අපගේද කැමැත්ත ඇතිව පවත්වාගෙන යන බවද තේරුම් ගත යුතුය. එමෙන්ම පොදු ජනතාවක් ලෙස පොදුවේ මීට එරෙහි විය යුතුය. එම නිසා පරයන භු ආරක්ෂලක රථ වලට පාරේ පසෙකට වී ඉඩදීම සුද්දා අශ්වකරත්තයෙන් යන විට දෙකට නැමී පාරෙන් ඉවත් වීමට නොදෙවෙනි කිරරක්යාවක් බව තේරුම්ගත යුතුය. පරරත භූ ආරක්ෂමක රථ වලට මාර්ගයේ තවදුරටත් ඉඩ නොදෙමින් මේ තත්ත්වයට එරෙහිව සටන් වැදීමට ඔබට ඇරයුම් කර සිටිමි.

[QUOTE="hemalds, post: 16414845, member: 482890"] [B][SIZE=3]අද ඔබට හෙට මෙය මටද විය හැක ප්රභූ ප්රභූ ආරක්ෂක රථ වලට පාර ඉඩ දෙන්න එපා !! එදා, සුද්දා අශ්වකරත්තයෙන් පාරේ යන කල ස්වදේශීකයන් අමුඩ ලේන්සුව කරෙන් ගෙන දෙකට නැමී පාරෙන් ඉවත් වී ඊට ඉඩ දිය යුතු විය. එසේ නොවුනහොත් අශ්වයාට තලන කසයෙන් සුද්දා ස්වදේශිකයන්ටද තැලීය. සුද්දා වෙනුවට අද පාරේ ,පරන් භූන්, කියා ජාතියක් යති. ඔවුන්ගේ ගමනද එදා සුද්දා ගිය ගමනට වඩා වෙනසක් නැති බව මම අනුභූතිකව දැනගතිමි. අනුභූතික ලෙස දැන ගැනීම යනු පංචේන්ර්් යන්ගෙන් යමක් දැන ගැනීමයි. මෙම දැනගැනීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ,අනුභූතික දැනගැනීමක්, වුයේ ඇස, කණ, නාසය, දිව, සම යන පංචඉන්ද්රීවයන් ම එකවර පුපුරා යන තරමේ මුෂ්ඨි පරදැනහාරයක්ද මුහුණපුරා ලබමින් උක්ත අත්දැකීම ලැබීමයි. ඒ පසුගිය අගහරුවාදාය. මා කොහුවල සිට 120මාර්ගයේ ටවුන්හෝල් දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි. වේලාව දහවල් 12.30පමණ ඇත. වැල්ලවත්ත හැවුලොක් ටවුමේ හින්දු කෝවිල පසුවනවාත් සමගම පිටපසින් මහ හඩක් නගමින් පැමිණෙන පරකොහභූ ආරක්ෂක රථ පෙලක් දුටුවෙමි. අප රටේ බොහෝ දෙනෙකුට මෙන්ම මටද එවෙලේ එම දසුන ජුගුප්සාජනක සේම ලේ කෝප කරවන එකක්ද විය. නමුත් නීතිය කෙසේ වෙතත් මේ රටෙහි අප පුරුදු වී ඇති සාමාන්යස ආකාරය අනුව මා ඊල`ගට කල යුත්තක් විය. එය නම්, මා පදවන යතුරුපැදිය ඔවුන් පැමිණෙන මාර්ගයට ඉඩදී පසෙකට ගැනීමයි. එකවරම නොකලද මම ද, එවේලේ එය කලෙමි. මගේ යතුරුපැදිය වම්පසට ගෙන උක්ත රථ පෙලට යාමට ඉඩදුනෙමි. සයිරන් හඩවමින් පැමිණි පොලිස් යතුරුපැදිය, අංක තහඩු නොමැති කලූ පැහැති ඊඵඋ රථය හා ආරක්ෂක බලූ කුක්කන් රැගත් සුදුපැහැති KH 1019දරන ඩිෆෙන්ඩර් රථය ක්ෂතණයකින් මා පසුකර යන ලදි. නමුත් එකවරම අප සියලූ දෙනාගේ ගමනට බාධා කරමින් විශාල මාර්ග තදබදයක් ඉදිරියෙන් ඇති විය. එම නිසා උක්ත රථ පෙලද මාගේ යතුරුපැදියද තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වුයෙන් පාරේ නැවතුනි. මට එතරම්ම නිච්චියක් නොවුවත් කලූපාට තඩි BMW රථය මාගේ දකුණු පසින් වාහනය තදබදය හේතුවෙන් නතර වී ඇති බව ඇස් කොනින් දුටුවෙමි. නමුත් එකවරම මට එදෙස බැලීමට සිදුවුයේ ඊට පසු පසින් පැමිණි සුදුපාට ඩිෆෙන්ඩර් රථයෙන් විශාල බිරුම් හඩවල් කීපයක් ඇසීමෙනි. "ඕයි, බයිසිකල් කාරයා, ඔතනින් අයින් වෙනවා" බිරුම් හඩින් කිය විණි. මට කාරණය වැටහුණි. ලෙවූ මස්කටු දිරවීම අරඹා තිබුණි. මා නොඇසුනා සේ සිටියෙමි. "උඹේ කන් ඇහෙන්නේ නැද්ද? , ඕක හරව ගනින් කන පලාගන්නේ නැතිව, කියපු එක ඉක්මනට කරපං." මෙවර බිරුම් හ`ඩවල් කීපයකි. මම හැරී බැලූවෙමි. "ඇයි මොකද පරි්නශ්නේ? " බුරන්නන්ගෙන් මමද විමසීමි. "අඩෝ මු කතාවටත් එනවා මැරුම් නොකා ඕක අයින්කරන් පලයන් වේසිගේ පු ....," මගේද රතු ඉර දැන් පැන ඇත. "ඇයි මම අයින් කරගන්නේ ? යන්න පුලූවන් පරලයනමානෙට ඉඩ දුන්නා, තවත් කොහෙටවත් මම යන්නේ නෑ. මම පාරේ යන්න ඕන විදිය කියන්න ඕගොල්ලන්ට තියෙන අයිතිය මොකද්ද ?" මාද බුරන්නන්ට නොදෙවෙනි හඩින් කියවාගෙන ගියෙමි. ඉන් අනතුරුව එම අයිතිය මට කියා දීමට එක් බුරන්නෙකු ඉදිරිපත් විය. සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් හැඩිදැඩි ආරක්ෂ්ක නිලධාරියෙකු ඔහුගේ T56වර්ගයේ ආයුදයද රැගෙන බිමට පැන්නේ ක්ෂිණයකිනි. ඔහු එක් වරම මාවෙත පැමිණ තුවක්කු බඳෙන් යතුරු පැදිය මත තිබු මාගේ කකුලට පහරක් ගසන ලද අතරම තම දකුණතින් මාගේ මුහුණට වැර යොදා මුශ්ඨි පරපැමහාර කීපයක් එල්ල කරන ලදී. මොහොතකට පසු පොලිස් සයිරන් හ`ඩ ඈතට ඇදී යන හඩ සිහිනයෙන් මෙන් ඇසුණු අතර බොඳ වුණු දෑසින්ද, පුපුරු ගසන කනින්ද, ලේ රස සහිත දිවෙන්ද, තැලී ගිය නහයෙන්ද යුතුව සිටි මා දෙස අසරණව බලා සිටින අවට ජනයා දෙස හිස ඔසවා බැලීමි.. එදින මට එල්ලවු පරවට හාරය පිළිබඳ මගේ අත්දැකීම එසේ විය. නමුත් මෙරටෙහි තවත් බොහෝ දෙනෙකුට, මෙවැනි තවත් බොහෝ අත්දැකීම් ඇති බව නිසැකය. උක්ත සඳහන් පරොහෝභූ ආරක්ෂැක නිලධාරියාගේ පර විහාරය පිටුපස විශාල කථාන්තරයක් ඇත. ඔවුන් මුලින්ම මග යනෙන අනිකුත් ජනතාව තඹ දොයිතුවකට මායිම් නොකරමින්, සියලූ රථවාහන ඉවත්කරමින් සියලූ මාර්ග නීති සම්පරත් දායන් උල්ලංඝනය කරමින් පාරේ ගමන් කරන ආකාරය පිළිබඳ සිතා බලන්න. එමෙන්ම පාරේ මිනිසුන් බලූ කපුටන් තරම්වත් මායිම් නොකරමින් ඔවුන්ට නියෝග දෙන ආකාරය අඩුමතරමේ යමෙකු එම රථයක ගැටුනද, තුවාලකරුවා දෙස බැලීමටද කල්ගත නොකර ගමන් කරන විලාශය හා උක්ත සඳහන් කළ අයුරින් කලාතුරකින් හෝ මේ තත්ත්වුය අභියෝගයකට ලක් කරන්නකු වේ නම්, කිසිදු බියකින් සැකයකින් තොරව මහ දවල් ගිනි අවිද රැුගෙන පැමිණ අභියෝග කරන්නාගේ මුහුණකට සමතලා කරන ආකාරයෙන් පරරව කාශ වන්නේ කුමක්ද ? අන් කිසිවක් නොව බලයයි. එසේ මෙසේ බලයක් නොව රාජ්යා බලයයි. මා මුහුණදුන් අත්දැකීමේදි උක්ත පර සමභූ ආරක්ෂිකයා රථයෙන් බැස ආ සාඩම්බර විලාශය, ඔහු තම රාජකාරි ගිනි අවිය කිසිදු චකිතයකින් තොරව මට එල්ල කල ආකාරය තුලින් පර බැකාශ වන්නේ ඒ බලයයි. ඒ බලය කෙසේද යත්, ,මේ යතුරුපැදිය මත සිටින්නා කවරකු වුවත්, ඒකා මා රකිනා පරශ වභූවරයාගේ ගමනට අභියෝගකල නිසා මම උගේ මුහුණ කට සමතලා කරමි, මට ඊට අයිතියක් ඇත, එමගින් මගේ එක රෝම කූපයකට හෝ කිසිදු හානියක් නොවේ, යන හැගීම කිසිදු දෙගිඩියාවකින් තොරව ඔහු තුල නොවේ නම් උක්ත කථා බහ ඇතිවු වහාම එවැනි පහරදීමකට ඔහු ඉදිරිපත් නොවේ. ඒ නිසා පරකිනභූ රථ නමින් අද මේ මහම`ග එහේ මෙහේ යන්නේ ඒ බලයයි. දෙනෝදාහක් බලා සිටියදී මට පරනි සිද්ධියේ පහරදුන් ආකාරය තුලින් පරතිවකාශයට පත් වන්නේ ඒ මහා බලයයි. ඒ බලය කවරෙකු විසින් දෙන ලද්දක්ද ? කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසිය හැක්කේ එය අප විසින්ම දෙන ලද්දක්ම වන බවයි. මන්ද මේ ආකාරයේ සෘජු ලෙස ජනතාව පෙළන කිරිඩ යාමාර්ග වලට සේම පොදුවේ මර්ධනකාරි පාලනයට අපගේ අනුමැතිය දී ඇත. එනම් අපද පොදුවේ මෙවන් තත්ත්ව යන් භාරගනී, අනුමත කරයි. උක්ත ,පරස භූ ගමන, ම මීට උදාහරනයක් ලෙස දිය හැක. එම පර කරභූ ගමන හා ඔවුන්ගේ පරන කභූ ආරක්ෂකකයන් අපට කොතරම් කරදරකාරී වුවද අවිඥානිකව අප තුල ඊට කැමැත්තක් ඇත. මදකට සිතා බලන්න ඔබගේ ගමේ සාමාන්යක දේශපාලනඥයන් මෙවන් ආරක්ෂකකයින් හෝ වාහන පිරිවරා ගමන් නොකරයි. (ඔහු හොඳ මිනිහෙකැයි ඉන් අදහස් නොවේ. ඔහුටත් ඒවා තිබුණානම් ඔහුද ඒවා කරයි.* නමුත් පයින් යන ඔහුට වඩා ආරක්ෂඉකයින් පිරිවරා වාහන ගනනාවකින් යන මේ පරහු භූවරයා පිළිබඳව අප තුලම ,පරා භාවක්, තිබේ. අප ඒ දෙස බලන්නේ විශ්මිතව මිස විරෝධයකින් නොවේ. අපිට ඒක ,මාර, එකක් වේ. එවැන්නක් දුටු විට අප පවසන්නේ, ,කොහොමද ගිය වාහන පේලිය?, ,කොහොමද සිකියුරිටි එක?, ,කොහොමද පාරේ අනිත්පැත්තෙන් දාලගිය හැටි?, ගියේ අසවලා බව දනී නම්, ,එයාට ඇර වෙන කාටද එහෙම යන්න පුලූවන් ? , අප බොහෝදෙනෙක් මේවා දෙස බලන්නේ මෙසේය. ඒ මෙම මර්ධනකාරි පාලනයට අප තුල ඇති ,එක`ගත්වයයි,. එම නිසා අප වටහාගත යුතු වන්නේ පාලකයන් මේ තත්ත්ව යන් පවත්වාගෙන යන්නේද මේ පාලනය මෙලෙසම ගෙන යන්නේද අපගේ එක`ගත්වටයද සහිතව වන බවයි. එසේම ඒ එක`ගත්වය නිර්මානය වීම, කරන්න වෙන කිසිවක් නැති වීම නිසාද සිදුවේ. ,අපි ඕකට මොකද කරන්නේ ? , ,කලූ ගලේ ඔලූව ගහගන්න අපට පුලූවන්ද ?, යනුවෙන් අපටම සිතේ. කෙසේ වෙතත් මේ පර ඕකභූ ආරක්ෂේක මරුවන් වේගයෙන් අප වටා සැරිසරමින් තිබේ. ඔවුන් අපේ පාසල් යන දරුවන්ගේ හිස් පොඩි කරමින් සිටි. අපහට ,ගෙම්බර්, දමමින් අපේ දෛනික දින චර්යාව අවුල් කරමින් සිටි. අප මීට කුමක් කරමුද ? පළමුකොටම මෙම තත්ත්වටය පාලකයන්ගේ බලය තුලින් පැනනගින්නක් බවද, එය අපගේද කැමැත්ත ඇතිව පවත්වාගෙන යන බවද තේරුම් ගත යුතුය. එමෙන්ම පොදු ජනතාවක් ලෙස පොදුවේ මීට එරෙහි විය යුතුය. එම නිසා පරයන භු ආරක්ෂලක රථ වලට පාරේ පසෙකට වී ඉඩදීම සුද්දා අශ්වකරත්තයෙන් යන විට දෙකට නැමී පාරෙන් ඉවත් වීමට නොදෙවෙනි කිරරක්යාවක් බව තේරුම්ගත යුතුය. පරරත භූ ආරක්ෂමක රථ වලට මාර්ගයේ තවදුරටත් ඉඩ නොදෙමින් මේ තත්ත්වයට එරෙහිව සටන් වැදීමට ඔබට ඇරයුම් කර සිටිමි. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom