මාතර නිල්වලා ගගේ අලුත් පාලම හදද්දිත් ඔගොම හෙන යටට හෑරුවා කණු ගහන්න.. හරියටම 2007 වල්ඩ්කප් සෙමි ෆයිනල්1ක් දවසේ.. මම් පැය ගානක් බලන් ඉදිය එතන වැඩ කරන විදිය.. බැලු බැල්මට හෙන බයයි.. ගග දැවැන්ත වතුර පාරෙන් ඇතුලෙ මිනිස්සු එක්කම ගහගෙන යයිද කියල හිතෙනවා...
වල ඇතුලෙ කට්ටිය හරි හරියට වැඩ. යටට වතුර උනනවා. මෝටර් ගහල ඉක් ඉක්මණට වතුරත් අයින් කරනවා..