Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    650
    1,071
    93
    මට cloud computing ඉගනගන්න ඕන පටන් ගන්නෙ කොහෙන්ද ලොකු හෙල්ප් එකක් කියල දෙන්න පුලුවන්නම් පාත් එක හිර වෙලා ඉන්නෙ
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මට cloud computing ඉගනගන්න ඕන පටන් ගන්නෙ කොහෙන්ද ලොකු හෙල්ප් එකක් කියල දෙන්න පුලුවන්නම් පාත් එක හිර වෙලා ඉන්නෙ
    https://www.coursera.org/learn/gcp-fundamentals
    මේක කරපන්. AWS නෙමෙයි නේද ගගා අඬන්න එපා. Cloud වල වැඩියෙන් ම සල්ලි යන්නේ මේවා Train වෙන්න. මොක ද VM දෙක තුනක් හදපු ගමන් Free Credits ඉවර වෙනවා.
    GCP / AWS / Azure ඕක්කොගෙම Fundamentals same. Google උන්ගෙ Free ටිකෙන් Fundamentals + Practicals අල්ලගන්න.
     
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    https://www.coursera.org/learn/gcp-fundamentals
    මේක කරපන්. AWS නෙමෙයි නේද ගගා අඬන්න එපා. Cloud වල වැඩියෙන් ම සල්ලි යන්නේ මේවා Train වෙන්න. මොක ද VM දෙක තුනක් හදපු ගමන් Free Credits ඉවර වෙනවා.
    GCP / AWS / Azure ඕක්කොගෙම Fundamentals same. Google උන්ගෙ Free ටිකෙන් Fundamentals + Practicals අල්ලගන්න.
    TFS+++
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    AWS SAA course එකක් බලපන් exam කරේ නැතත් ගොඩක් දේවල් ඉගෙන ගන්නන්පුළුවන්
     
    • Like
    Reactions: Colours