AWS Interview

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    Hey Guys ,

    Did anyone had a job interview with AWS for System Engineering in Ireland
    Any experience, hope interview will be not conduct by Indians :(

    if any one has previous experience please let me know, I don't have any AWS Experience other IT Jobs experience also fine
    bmup and good luck bro
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Hey Guys ,

    Did anyone had a job interview with AWS for System Engineering in Ireland
    Any experience, hope interview will be not conduct by Indians :(

    if any one has previous experience please let me know, I don't have any AWS Experience other IT Jobs experience also fine
    bota mona Ireland da ban? Forum ekak hadagena indin.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    laugh jordan GIF
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    කොහේ උනත් ඉන්දියන් එවුන් ඉන්න පුළුවන් සම්භාවිතාවක් තීයෙනවා මචන්..
    උන් වලියට වගේ අහන්නේ අපි උන්ට වැටෙන්න මුලින් මුලින් උත්තර දුන්නම..
    ඒ නිසා ඌවත් ශේප් කරන් උඹේ අයිඩියා එකත් දාහන්.

    Read AWS related theories & concepts
    (containerization, patterns, optimizations, security and access, AWS Lambda, DB integrations etc.)
    ජය..
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43

    thanks bro will take a look
     
    • Like
    Reactions: priyanka_hdp

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    aws interviews patta amarui. hodata lasti wenna technical dewal engineering roles nm.

    thawa leadership principles kiyala seen ekak tiyenwa unge. google karala 'aws leadership principles' 12ta eka scenario eka gane kiyanna lasthi wela inna.

    Good luck!!
     
    • Like
    Reactions: Mr.Sawyer and SK29

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    උන් වලියට වගේ අහන්නේ අපි උන්ට වැටෙන්න මුලින් මුලින් උත්තර දුන්නම..
    ඒ නිසා ඌවත් ශේප් කරන් උඹේ අයිඩියා එකත් දාහන්.
    matath oka una :baffled:
     
    • Like
    Reactions: priyanka_hdp

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    aws interviews patta amarui. hodata lasti wenna technical dewal engineering roles nm.

    thawa leadership principles kiyala seen ekak tiyenwa unge. google karala 'aws leadership principles' 12ta eka scenario eka gane kiyanna lasthi wela inna.

    Good luck!!
    ela thanks ban mama balannam, uba meta issarin karala thyanawada
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    matath oka una :baffled:
    ඔව් බන්
    මටත් සති දෙකකට උඩදි ආවා මේල් එකක්
    AWS Job එකවුන්ට් එක හදලා ඉවර උනාම මේල් එක ආවේ Interview with තනිකර ඉන්දියන් උන් ටිකක් :P
    ඉතින් අල්ලලා දැම්මා වැඩේ

    aws-mail.png
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    ඔව් බන්
    මටත් සති දෙකකට උඩදි ආවා මේල් එකක්
    AWS Job එකවුන්ට් එක හදලා ඉවර උනාම මේල් එක ආවේ Interview with තනිකර ඉන්දියන් උන් ටිකක් :P
    ඉතින් අල්ලලා දැම්මා වැඩේ

    View attachment 174875
    Damma hitha hadagannna one ehenam :yes::D
     
    • Like
    Reactions: priyanka_hdp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    Hey Guys ,

    Did anyone had a job interview with AWS for System Engineering in Ireland
    Any experience, hope interview will be not conduct by Indians :(

    if any one has previous experience please let me know, I don't have any AWS Experience other IT Jobs experience also fine
    කිව්වට තරහ වෙන්න එපා, අයර්ලන්තෙ යනවනම් කඩ්ඩ තව ටිකක් හදාගනිං
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කොහේ උනත් ඉන්දියන් එවුන් ඉන්න පුළුවන් සම්භාවිතාවක් තීයෙනවා මචන්..
    උන් වලියට වගේ අහන්නේ අපි උන්ට වැටෙන්න මුලින් මුලින් උත්තර දුන්නම..
    ඒ නිසා ඌවත් ශේප් කරන් උඹේ අයිඩියා එකත් දාහන්.

    Read AWS related theories & concepts
    (containerization, patterns, optimizations, security and access, AWS Lambda, DB integrations etc.)
    ජය..
    මගේ යාලුවෙක් ඉන්නව රට ලෝක ප්‍රසිද්ධ කම්පැණියක.. ඒකෙ අලුත් ප්‍රොජෙක්ට්1කට මෙයාව ඉන්ටර්විව් කරන්න 4ක් ඇවිත්... ටෙක් පස්න අහපු එකා ඉංදියන් ලු. උඹ කිව්ව හරි, එපා වෙන්නම අහලා.. හරිම ඇග්‍රෙසිව් විදියටලු අහන්නේ ඉතින්. මෙයත් ශේප් එකේ උත්තර දීලා.. පස්සේ මේයා හොයල බැලින්නම් ගොඩක් කම්පැනි වල ඔහොමලු.. ඉංදියන් උන් එක්ක තමා ඉන්ටව් සෙට් වෙන්නේ.. උඹ මරු මචං ලෝභ නැතුව කියල දෙනවා ඔක්කොම.. මම දැකපු එලම කොල්ලෙක් උඹත් මේකේ ඉන්න.
     
    • Like
    Reactions: priyanka_hdp